SLT කසාදේ

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,733
    1,253
    113
    Mars
    මචන් අර SLT VOICE Ad එක දැක්කද නිතර TV එකේ දාන. උඹලට මොනව හරි මීටර් උනාද? lol උන්ගෙ land phone + smartphone කසාදයක් ගැන site එකෙ දැම්මට TV Ad එකෙ 3sum සීන් එකක් කියලා පෙනෙනවා.
    Creative Ad එක.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,051
    1
    100,685
    113
    33
    Kalutara
    ඒ රෙද්දේ ඇප් එක බාගත්තට අකවුන්ට් හදන්න බෑ. එරර් එනවා.