අස්වැසුම ලබන අයගේ පෞද්ගලිකත්වය වනසන්නේ ඇයි!

dog123

Well-known member
  • Sep 25, 2007
    2,857
    3,810
    113

    අස්වැසුම ලබන අයගේ පෞද්ගලිකත්වය වනසන්නේ ඇයි!

    රජයේ වෙබ් අඩවියක් තියෙනව අස්වැසුම ගන්න අයගෙ සම්පූර්ණ නම, ලිපිනය, ඒ පුද්ගලයගෙ අයදුම්පත පිළිගත්තද, ප්‍රතික්‍ෂේප කරාද, තාම ප්‍රොසෙස් වෙනවද, අස්වැසුම ලබාදුන්නද, ලබා දීමට හේතු, කියන තොරතුරු අඩංගු. දිස්ත්‍රික්කයයි, ඩිවිෂන් එකයි, ග්‍රාම නිලධාරී වසමයි එන් ටර් කළාම අර ඔක්කොම දත්ත එනව. මට ඒ වෙබ් සයිට් එකේ නම කියන්නවත් හිතෙන්නෙ නැහැ.

    මේක හරිම වැරදි වැඩක් මගේ අදහස අනුව. සමහර විට මේ තොරතුරු බලල ගම්වල ඉන්න අස්වැසුම නොලැබිය යුතු අය ලබා ගන්නවද කියල බලල පැමිණිලි කරන්න පුලුවන් වගේ දෙයක් කරවගන්න හෝ පාරදෘෂ්‍යභාවය පෙන්නන්ද දන්නෙ නැහැ.

    ඒත් මේක අසාධාරණ වැඩක්. ඒ මිනිස්සුන් ගේ අසරණ කම, දිළිඳුභාවයේ ප්‍රමාණය මේකෙන් පේනව, අනිත් අතට ඒ අයව සමාජය ඉදිරියේ තව තවත් අසරණ වෙනව දුප්පත්කම නිසාම තමන්ගේ දත්ත ගමේ අය දැන ගැනීමෙන්. ඒ අයගෙ දරුවො පාසැල්වලදි කොන් කරයි, අසරණ වෙයි. සමාජයේ ගෞරවාන්විතව ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇතිවෙන්න පුලුවන් නේද?

    මම ගිහින් බැලුව දියුණු රටවල මේවගේ අයගෙ දත්ත මහජනයට බලාගන්න පුලුවන්ද කියල. බැහැ. ඒ තොරතුරු නිශ්චිත ආයතන එක්ක විතරයි බෙදාගන්නෙ. උදාහරණයකට දූෂණ වැලැක්වීමේ රාජ්‍ය ආයතන, අදාල පුද්ගලයින්ට තව තවත් සුබසාධන අවශ්‍යද හොයල බලල උදව් කරන්න පුලුවන් ආයතන වගේ ඒව එක්කවගේ කරුණු ගනනාවක් වෙනුවෙන් විතරයි. අනිත් එක ඒ පුද්ගලායට කියන්න පුලුවන් තමන්ගේ දත්ත තුන්වෙනි පාර්ශවයකට දෙන්න කියල ඉල්ලා සිටින්න පුලුවන්, උදා ඒ තමන්ගේ නීතීඥයාට. ඒ මිසක් අනෙකුත් මහජනයට ඒව බලාගන්න බැහැ. කොටින්ම කියනවනම් ඕනෑම පුද්ගලයෙක්ට තමන්ගේ. නම, ලිපින ආදී දත්ත ප්‍රසිද්ධ ඡන්ද ලැයිස්තුවට දාන්න එපා කියලත් ඉල්ලන්න පුලුවන්. එහෙමයි පුද්ගලිකත්වය රකින්න්නෙ.

    අදාල කෙනා වංචාවක් කරනවද කියල හොයන්න වෙන ක්‍රම තියෙනවනෙ. මේ නම්, ගම්, ලිපින, තත්ත්වය ඔක්කොම දාන්නෙ ඇයි?

    මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලිකත්වය උල්ලංඝනයක්. අනික දත්ත ආරක්‍ෂණ පනත් උල්ලංඝනයක් කියන එක තමා මගේ අදහස.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාගේ අදහස නම් කමක් නෑ...
    මොකද රටට අස්වැසුම දෙන්න වෙලා තියන රටක් ඒ රටේ මිනිස්සුන් යම් ප්‍රමානෙකට අස්වැසුම දෙනවා කියන්නේ විශාල බරක්
    ඒ බර යන්නේ යන්න ඕනා අයටද නැති අයටද කියලා බලාගන්න ඕනා කෙනෙකුට පුළුවන් වෙන්න ඕනා.
    ෆොටෝ එකක් එක්ක විස්තර දැම්මත් කමක් නෑ NIC number එක නැතිව කියන එක තමා මම හිතන්නේ සුදුසු.

    පුද්ගලික භාවයට හානි වෙනවා කියලා හිතනවා නම් අස්වැසුම එපා කියලා ලියුමක් දෙන්න පුළුවන් අකමැති අයට
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113

    අස්වැසුම ලබන අයගේ පෞද්ගලිකත්වය වනසන්නේ ඇයි!

    රජයේ වෙබ් අඩවියක් තියෙනව අස්වැසුම ගන්න අයගෙ සම්පූර්ණ නම, ලිපිනය, ඒ පුද්ගලයගෙ අයදුම්පත පිළිගත්තද, ප්‍රතික්‍ෂේප කරාද, තාම ප්‍රොසෙස් වෙනවද, අස්වැසුම ලබාදුන්නද, ලබා දීමට හේතු, කියන තොරතුරු අඩංගු. දිස්ත්‍රික්කයයි, ඩිවිෂන් එකයි, ග්‍රාම නිලධාරී වසමයි එන් ටර් කළාම අර ඔක්කොම දත්ත එනව. මට ඒ වෙබ් සයිට් එකේ නම කියන්නවත් හිතෙන්නෙ නැහැ.

    මේක හරිම වැරදි වැඩක් මගේ අදහස අනුව. සමහර විට මේ තොරතුරු බලල ගම්වල ඉන්න අස්වැසුම නොලැබිය යුතු අය ලබා ගන්නවද කියල බලල පැමිණිලි කරන්න පුලුවන් වගේ දෙයක් කරවගන්න හෝ පාරදෘෂ්‍යභාවය පෙන්නන්ද දන්නෙ නැහැ.

    ඒත් මේක අසාධාරණ වැඩක්. ඒ මිනිස්සුන් ගේ අසරණ කම, දිළිඳුභාවයේ ප්‍රමාණය මේකෙන් පේනව, අනිත් අතට ඒ අයව සමාජය ඉදිරියේ තව තවත් අසරණ වෙනව දුප්පත්කම නිසාම තමන්ගේ දත්ත ගමේ අය දැන ගැනීමෙන්. ඒ අයගෙ දරුවො පාසැල්වලදි කොන් කරයි, අසරණ වෙයි. සමාජයේ ගෞරවාන්විතව ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇතිවෙන්න පුලුවන් නේද?

    මම ගිහින් බැලුව දියුණු රටවල මේවගේ අයගෙ දත්ත මහජනයට බලාගන්න පුලුවන්ද කියල. බැහැ. ඒ තොරතුරු නිශ්චිත ආයතන එක්ක විතරයි බෙදාගන්නෙ. උදාහරණයකට දූෂණ වැලැක්වීමේ රාජ්‍ය ආයතන, අදාල පුද්ගලයින්ට තව තවත් සුබසාධන අවශ්‍යද හොයල බලල උදව් කරන්න පුලුවන් ආයතන වගේ ඒව එක්කවගේ කරුණු ගනනාවක් වෙනුවෙන් විතරයි. අනිත් එක ඒ පුද්ගලායට කියන්න පුලුවන් තමන්ගේ දත්ත තුන්වෙනි පාර්ශවයකට දෙන්න කියල ඉල්ලා සිටින්න පුලුවන්, උදා ඒ තමන්ගේ නීතීඥයාට. ඒ මිසක් අනෙකුත් මහජනයට ඒව බලාගන්න බැහැ. කොටින්ම කියනවනම් ඕනෑම පුද්ගලයෙක්ට තමන්ගේ. නම, ලිපින ආදී දත්ත ප්‍රසිද්ධ ඡන්ද ලැයිස්තුවට දාන්න එපා කියලත් ඉල්ලන්න පුලුවන්. එහෙමයි පුද්ගලිකත්වය රකින්න්නෙ.

    අදාල කෙනා වංචාවක් කරනවද කියල හොයන්න වෙන ක්‍රම තියෙනවනෙ. මේ නම්, ගම්, ලිපින, තත්ත්වය ඔක්කොම දාන්නෙ ඇයි?

    මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලිකත්වය උල්ලංඝනයක්. අනික දත්ත ආරක්‍ෂණ පනත් උල්ලංඝනයක් කියන එක තමා මගේ අදහස.

    Lankaave inne THANI sakkili
    minissu ivarama karanna thamayi balanne
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,234
    20,871
    113
    හස්තිශෛලපුර

    මිනිස්සුන් ගේ අසරණ කම, දිළිඳුභාවයේ ප්‍රමාණය මේකෙන් පේනව, අනිත් අතට ඒ අයව සමාජය ඉදිරියේ තව තවත් අසරණ වෙනව දුප්පත්කම නිසාම තමන්ගේ දත්ත ගමේ අය දැන ගැනීමෙන්

    aswasuma denne Lapayage salli walin newe, ewa TAX money ban.. ewa hari widiyata utilize wenna ona..
     
    • Like
    Reactions: Thilantdm

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113

    අස්වැසුම ලබන අයගේ පෞද්ගලිකත්වය වනසන්නේ ඇයි!

    රජයේ වෙබ් අඩවියක් තියෙනව අස්වැසුම ගන්න අයගෙ සම්පූර්ණ නම, ලිපිනය, ඒ පුද්ගලයගෙ අයදුම්පත පිළිගත්තද, ප්‍රතික්‍ෂේප කරාද, තාම ප්‍රොසෙස් වෙනවද, අස්වැසුම ලබාදුන්නද, ලබා දීමට හේතු, කියන තොරතුරු අඩංගු. දිස්ත්‍රික්කයයි, ඩිවිෂන් එකයි, ග්‍රාම නිලධාරී වසමයි එන් ටර් කළාම අර ඔක්කොම දත්ත එනව. මට ඒ වෙබ් සයිට් එකේ නම කියන්නවත් හිතෙන්නෙ නැහැ.

    මේක හරිම වැරදි වැඩක් මගේ අදහස අනුව. සමහර විට මේ තොරතුරු බලල ගම්වල ඉන්න අස්වැසුම නොලැබිය යුතු අය ලබා ගන්නවද කියල බලල පැමිණිලි කරන්න පුලුවන් වගේ දෙයක් කරවගන්න හෝ පාරදෘෂ්‍යභාවය පෙන්නන්ද දන්නෙ නැහැ.

    ඒත් මේක අසාධාරණ වැඩක්. ඒ මිනිස්සුන් ගේ අසරණ කම, දිළිඳුභාවයේ ප්‍රමාණය මේකෙන් පේනව, අනිත් අතට ඒ අයව සමාජය ඉදිරියේ තව තවත් අසරණ වෙනව දුප්පත්කම නිසාම තමන්ගේ දත්ත ගමේ අය දැන ගැනීමෙන්. ඒ අයගෙ දරුවො පාසැල්වලදි කොන් කරයි, අසරණ වෙයි. සමාජයේ ගෞරවාන්විතව ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇතිවෙන්න පුලුවන් නේද?

    මම ගිහින් බැලුව දියුණු රටවල මේවගේ අයගෙ දත්ත මහජනයට බලාගන්න පුලුවන්ද කියල. බැහැ. ඒ තොරතුරු නිශ්චිත ආයතන එක්ක විතරයි බෙදාගන්නෙ. උදාහරණයකට දූෂණ වැලැක්වීමේ රාජ්‍ය ආයතන, අදාල පුද්ගලයින්ට තව තවත් සුබසාධන අවශ්‍යද හොයල බලල උදව් කරන්න පුලුවන් ආයතන වගේ ඒව එක්කවගේ කරුණු ගනනාවක් වෙනුවෙන් විතරයි. අනිත් එක ඒ පුද්ගලායට කියන්න පුලුවන් තමන්ගේ දත්ත තුන්වෙනි පාර්ශවයකට දෙන්න කියල ඉල්ලා සිටින්න පුලුවන්, උදා ඒ තමන්ගේ නීතීඥයාට. ඒ මිසක් අනෙකුත් මහජනයට ඒව බලාගන්න බැහැ. කොටින්ම කියනවනම් ඕනෑම පුද්ගලයෙක්ට තමන්ගේ. නම, ලිපින ආදී දත්ත ප්‍රසිද්ධ ඡන්ද ලැයිස්තුවට දාන්න එපා කියලත් ඉල්ලන්න පුලුවන්. එහෙමයි පුද්ගලිකත්වය රකින්න්නෙ.

    අදාල කෙනා වංචාවක් කරනවද කියල හොයන්න වෙන ක්‍රම තියෙනවනෙ. මේ නම්, ගම්, ලිපින, තත්ත්වය ඔක්කොම දාන්නෙ ඇයි?

    මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලිකත්වය උල්ලංඝනයක්. අනික දත්ත ආරක්‍ෂණ පනත් උල්ලංඝනයක් කියන එක තමා මගේ අදහස.

    නොලැබිය යුතු අය ගන්නවද කියල බලල පෙත්සම් ගහන්න තමයි ඕක පබ්ලික් තියෙන්නේ . ගම්වල මිනිස්සු දන්නවා ගානට පෙත්සම් ගහන්න . :)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    TAX GEWANA ungeth list eka danna ona
    Wadiyen dgewana unge name agata booruwekge icon ekak danna ona!
    උන් තාම කෑගැහුවේ නැති උනාට උන්ගේත් විස්තර ටික ඔක්කොම තැන් දෙකක තියනවා.
    එකතු කරගත්තොත් අරුන්ට වඩා damage එකක් වෙන්න පුළුවන් කට්ටියක් තමා ටැක්ස් ගෙවන උන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama

    අස්වැසුම ලබන අයගේ පෞද්ගලිකත්වය වනසන්නේ ඇයි!

    රජයේ වෙබ් අඩවියක් තියෙනව අස්වැසුම ගන්න අයගෙ සම්පූර්ණ නම, ලිපිනය, ඒ පුද්ගලයගෙ අයදුම්පත පිළිගත්තද, ප්‍රතික්‍ෂේප කරාද, තාම ප්‍රොසෙස් වෙනවද, අස්වැසුම ලබාදුන්නද, ලබා දීමට හේතු, කියන තොරතුරු අඩංගු. දිස්ත්‍රික්කයයි, ඩිවිෂන් එකයි, ග්‍රාම නිලධාරී වසමයි එන් ටර් කළාම අර ඔක්කොම දත්ත එනව. මට ඒ වෙබ් සයිට් එකේ නම කියන්නවත් හිතෙන්නෙ නැහැ.

    මේක හරිම වැරදි වැඩක් මගේ අදහස අනුව. සමහර විට මේ තොරතුරු බලල ගම්වල ඉන්න අස්වැසුම නොලැබිය යුතු අය ලබා ගන්නවද කියල බලල පැමිණිලි කරන්න පුලුවන් වගේ දෙයක් කරවගන්න හෝ පාරදෘෂ්‍යභාවය පෙන්නන්ද දන්නෙ නැහැ.

    ඒත් මේක අසාධාරණ වැඩක්. ඒ මිනිස්සුන් ගේ අසරණ කම, දිළිඳුභාවයේ ප්‍රමාණය මේකෙන් පේනව, අනිත් අතට ඒ අයව සමාජය ඉදිරියේ තව තවත් අසරණ වෙනව දුප්පත්කම නිසාම තමන්ගේ දත්ත ගමේ අය දැන ගැනීමෙන්. ඒ අයගෙ දරුවො පාසැල්වලදි කොන් කරයි, අසරණ වෙයි. සමාජයේ ගෞරවාන්විතව ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇතිවෙන්න පුලුවන් නේද?

    මම ගිහින් බැලුව දියුණු රටවල මේවගේ අයගෙ දත්ත මහජනයට බලාගන්න පුලුවන්ද කියල. බැහැ. ඒ තොරතුරු නිශ්චිත ආයතන එක්ක විතරයි බෙදාගන්නෙ. උදාහරණයකට දූෂණ වැලැක්වීමේ රාජ්‍ය ආයතන, අදාල පුද්ගලයින්ට තව තවත් සුබසාධන අවශ්‍යද හොයල බලල උදව් කරන්න පුලුවන් ආයතන වගේ ඒව එක්කවගේ කරුණු ගනනාවක් වෙනුවෙන් විතරයි. අනිත් එක ඒ පුද්ගලායට කියන්න පුලුවන් තමන්ගේ දත්ත තුන්වෙනි පාර්ශවයකට දෙන්න කියල ඉල්ලා සිටින්න පුලුවන්, උදා ඒ තමන්ගේ නීතීඥයාට. ඒ මිසක් අනෙකුත් මහජනයට ඒව බලාගන්න බැහැ. කොටින්ම කියනවනම් ඕනෑම පුද්ගලයෙක්ට තමන්ගේ. නම, ලිපින ආදී දත්ත ප්‍රසිද්ධ ඡන්ද ලැයිස්තුවට දාන්න එපා කියලත් ඉල්ලන්න පුලුවන්. එහෙමයි පුද්ගලිකත්වය රකින්න්නෙ.

    අදාල කෙනා වංචාවක් කරනවද කියල හොයන්න වෙන ක්‍රම තියෙනවනෙ. මේ නම්, ගම්, ලිපින, තත්ත්වය ඔක්කොම දාන්නෙ ඇයි?

    මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලිකත්වය උල්ලංඝනයක්. අනික දත්ත ආරක්‍ෂණ පනත් උල්ලංඝනයක් කියන එක තමා මගේ අදහස.

    ගෙවන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්නම් රටේ මිනිස්සුන්ට අයිතියක් තියනවා දැනගන්න.
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,209
    113
    ගම මහනුවරයි
    beggars can't be choosers

    balen denne nane... owata akamathi nam illanne nathuwa inna puluwan... apita aithiyak thiyenawa mokatada denne danaganna

    TAX GEWANA ungeth list eka danna ona

    Wadiyen dgewana unge name agata booruwekge icon ekak danna ona!
    mula tika dakala love react ekak dala anthima tika dakke 🤦‍♂️
    ------ Post added on Jul 18, 2025 at 3:21 PM
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    හිගන උට්ටිගේ පුතාලගේ නම ඔහොම නෙමේ... ගම ගානේ පොස්ටර් ගහලා ප්‍රදර්ශනය කරන්න ඕන
    ඔය අපේ බදු සල්ලි... මුන්ගේ පුකේ ගැම්ම බලපන්කෝ.. පිනටත් කාලා පඩෙත් දානවා
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    oka damma kiyala itn daglannna one nane. samahara un grama sewaka ekka ekathu wela owata danawa.
    ehema karanna bane.
    apeth hitiye gewal idam thiyan sallith poliyata dena ekkenk as wasuma arana.

    itn list eka dana eka hari. game minissunta complain krnna pluwanne
    same bn... meheth innawa ehema ganiyak
    kalin gramayath ekka mona hari karala welfare gannawa
    oya list eken thamai man danagatte, aniwa owa public wenna ona
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    // මම ගිහින් බැලුව දියුණු රටවල මේවගේ අයගෙ දත්ත මහජනයට බලාගන්න පුලුවන්ද කියල.//

    මහා පිස්සෙක්නේ මු
    ලංකාව දියුණු රටක්ද යකෝ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,856
    9,098
    113
    ulan bator
    මිනිස්සු වැඩියෙන් හම්බ කොරන්න කොරන්න පකෙ ආන්ඩු වැඩි වැඩියෙන් ටැක්ස් ගහල හිගන පකෙයන්ට බෙදන්න ගන්නවා. රටෙ හිගන පකෙයො නැත්නම් ඉම්පොර්ට් කරල බෙදනවා! එත් තව ඉතිරි නම් මොනවා හරි නාසති කාර ජාවාරම් කරනවා! එත් ඉතිරි නම් වෙන හිගන රටකට ආදාර කියල බෙදනවා! එත් තව ඉතිරිනම් නානලාගෙ රටකට බොම්බ දාන්වා! එක්කො බොමබ දාල සමතලා කරල ආයෙ හදන්න ආදාර දෙනවා! බොම්බ වලින් නානල 1000ක් මලාට. ආදාර ලැබිච්ච ගමන් උන් උකන්න අරන් මැරිච්ච 1000ට 10000ක් පැටෞ ගහනවා!

    දන්නෙම නැතිව තමන්ගෙ රටෙ ගෙමක් ගහන මිනිස්සුන්ගෙ ආදායම අඩු වෙලා උන් හුකන එක අඩු වෙලා ජනගහනය අඩු වෙලා රටම හික වෙලා යනවා!

    බටහිර රටවල් ඔක්කොම මකබැවිලා - ජපානෙත් හුකොගෙන තියෙන්නෙ මෙකෙන්!

    හිගන්නො නිකම් දෙන්න දෙන්න හුක හුක පැටෞ ගහනවා. බලපල්ල ලන්කාවෙ වියලි කලාපෙ. ඇමරිකාවෙ කල්ලන්ගෙ එරියා - අප්‍රිකාව වගෙ එවා!

    Saman Kumara

    භාතියගෙ ප්‍රශ්නෙට වනජීවි එකටයි ඇමතියටයි පලු පැලෙන්න බැන්නට හැමෝටම දැන් අමතකයි මේකෙ මුල මොකද්ද කියලා. ඇයි භාතිය ලෙඩ වෙලා වතුරෙ බැහැගෙන හිටියෙ? ඌට වෙඩි තියලා තිබ්බ නිසා. කශේරුකාවටම වෙඩිල්ල බැහැලා නිසා. එතකොට වෙඩි තිබ්බෙ කවුද? ඇයි වෙඩි තියන්නෙ? ඒක හොයන් ගියාම එතන තියෙන්නෙ අලි මිනිස් ගැටුම.

    මේ අලි මිනිස් ගැටුම කියන එකට මුල වියලි කලාපෙ නූගත් අඩුකුලේ ගංකබර හැත්ත. අලි කියන්නෙ හරිම අහිංසක ලස්සන සත්තු ජාතියක්. වියලි කලාපෙ කාලකණ්ණි ඉගෙනගන්න බැරි කමට ඕලෙවල් ෆේල් වෙලා ඔහේ බිකවගෙන ඉද්දි බිස්නස් එකක්වත් කරන්න සල්ලිත් මහ උන් ගාවවත් නැති නිසයි, උනුත් පඩිපෙල වගේ නංගිලා මල්ලිලා පෝලිමකුත් හදලයි නිසා කන්න බොන්න විදිහක් නැති හින්දා ඔන්න කොල්ලා ලගම තියන කැලයක් ඌ වගේම අනාත යාලුවෙක් දෙන්නෙක් අල්ලගෙන එලි කරලා හේනක් කොටන්න ගන්නවා. ඊටපස්සෙ ඒකෙන් පොඩි හරි ආදායමක් එන්න ගත්ත ගමන් ඒකෙම පැල්කොට කෑල්ලක් අටවගෙන එහාගමෙන් උස්සන් එනවා ඌ වගේම නූගත් ගංකබර ගොන් කෙල්ලෙකුත්. ඊටපස්සෙ රජයෙ හොස්පිට්ල්වල නොමිලේ වදන්නත් පුලුවන් නිසා පටන් ගන්නවා හිගන පැටව් ගැහිල්ල දෙන්නා. හරි හමන් ස්ථිර ආදායම් මාර්ගයක් නෑ, ඉන්න හිටින්න තැනක් නෑ අඩුම තුන් වේලවත් ශුවරුත් නෑ. හැබැයි ලමයි හදනවා උන්ටත් දුක දීලා සමාජෙටත් දුක දෙන්න. ඊටපස්සෙ සමුර්දියයි අස්වැසුමයි ඔක්කොමත් ගන්නවා. අහිංසක සත්තු ඇවිල්ලා උන්ගෙ වගාව කනවා කියලා උන්ට මදු ගහනවා, හක්කපටස් තියනවා. යකෝ සත්තුන්ගෙ කැලේ උන්ගෙ කෑම තිබ්බ කැලෑ අස්සෙ මේ හිගන්නු ගිහිං ගුබ්බෑයම් අටවගත්තම කැලේ සත්තු කන්නෙ KFC එකෙන්ද?

    අන්තිමට මේ කිව්ව දෙන්නා ගහන හිගන පැටව් ටිකත් කරදඩු උස්මහත් උන ගමන් මේ රෝලමයි කරකන්නෙ. කොල්ලො කැලෑ එලි කරලා හේන් කොටන්න ගන්නවා, කෙල්ලො ඒ වගේම අනාත වෙන හේන් කොල්ලෙක් එක්ක පැනලා ගිහිං හිගන පැටව් බෝ කරනවා. මේ ප්‍රශ්නෙ විසදන්න නම් එක්කො ලමයි හදන්න නම් ස්ථිර ආදායම් මාර්ගයක්, ඉන්න හිටින්න තැනක් තියනවා කියලා ඔප්පු කරලා රජයෙන් අවසර අරං විතරක් ලමයි හදන්න දෙන සිස්ටම් එකක් හදන්න ඕන. එහෙම නැති උන්ට ඒ දේවල් හදාගන්න කන් රජයෙන්ම උපත් පාලන ඉන්ජෙක්ෂන් එකක් වගේ බලෙන්ම ගහන සිස්ටම් එකක් හදන්න ඕන. එතකොට අඩුගානෙ ඉපදෙන අහිංසක ලමයි ටිකවත් දුක් විදින්නෙ නැතුව ඉදී. සත්තු ටිකටත් මීටවඩා ටිකක් හරි පාඩුවෙ ජීවත් වෙන්න පුලුවන් වෙයි.

    ඊලගට රක්ෂිත වනාන්තර ඉඩම් වල බලෙන් පදිංචිවෙලා ඉන්න උන්ගෙ ගෙවල් හේන් ඔක්කොම කඩලා බිදලා දාලා උන්ව කැලෑ වැවෙන්නෙත් නැති පුත්තලම වගේ පැතිවල තියන මුඩුබිම් වගේ ඒවගෙ ගෙවල් රජය ගානෙ හදවලා පදිංචි කරලා රජයෙ ව්‍යාපෘති වල කම්කරු වැඩවලට ඒවගෙ මිනිස්සුන්ව අරං ගෑනුන්ටත් ඇදුම් මහනවා වගේ ස්වයං රැකියා කරන්න සිස්ටම් එකක් රජයෙන් හදලා දෙන්න ඕන. එහෙම නැතුව වියලි කලාපෙ නූගත් ගංකබර හිගන හැත්ත පැටව් ගහනකං මේ අලි ප්‍රශ්නෙ විසදන්න බෑ.