මෙල්බර්න් එයාර්පෝර්ට් එකේ කවුන්ටර් වලින් LKR to AUD exchange කරන්න පුලුවන්ද? LKR accept කරනවද?
I iambanda Well-known member Nov 28, 2019 188 370 63 Jan 31, 2022 #1 මෙල්බර්න් එයාර්පෝර්ට් එකේ කවුන්ටර් වලින් LKR to AUD exchange කරන්න පුලුවන්ද? LKR accept කරනවද? Reactions: The Kingslayer
Srilankan1 Well-known member May 14, 2008 14,431 13,127 113 ලංකාවේ අපේ ලංකාව Jan 31, 2022 #2 ගත්තත් හෙන අඩුවට ගනී Reactions: Enthiran and iambanda
tclanki Well-known member Feb 11, 2010 6,616 2,323 113 Jan 31, 2022 #3 yes e dawaswala nm Travelex kiala tibba exchange eken gatta mn rate eka adui Terminal 2 tibbe (International) Reactions: iambanda
yes e dawaswala nm Travelex kiala tibba exchange eken gatta mn rate eka adui Terminal 2 tibbe (International)
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,812 113 Jan 31, 2022 #4 එයාපෝට් එකෙන් සල්ලි මාරු කරන්න එපා කුකුලෝ... Reactions: iambanda
I iambanda Well-known member Nov 28, 2019 188 370 63 Jan 31, 2022 #5 Srilankan1 said: ගත්තත් හෙන අඩුවට ගනී Click to expand... ඔව් බන් මොනවා කරන්නද? tclanki said: yes e dawaswala nm Travelex kiala tibba exchange eken gatta mn rate eka adui Terminal 2 tibbe (International) Click to expand... මම 2019 යනකොට තිබුන වගේ මතකයි මචං. travelex එකේ web එකේ ල්ක්ර් පෙන්නන්නේ නෑ . Ramiel said: එයාපෝට් එකෙන් සල්ලි මාරු කරන්න එපා කුකුලෝ... Click to expand... ලංකාවේ black මාර්කට් rate එකට වඩා පාඩු වෙයිද බ්‍රෝ ? Reactions: The Kingslayer
Srilankan1 said: ගත්තත් හෙන අඩුවට ගනී Click to expand... ඔව් බන් මොනවා කරන්නද? tclanki said: yes e dawaswala nm Travelex kiala tibba exchange eken gatta mn rate eka adui Terminal 2 tibbe (International) Click to expand... මම 2019 යනකොට තිබුන වගේ මතකයි මචං. travelex එකේ web එකේ ල්ක්ර් පෙන්නන්නේ නෑ . Ramiel said: එයාපෝට් එකෙන් සල්ලි මාරු කරන්න එපා කුකුලෝ... Click to expand... ලංකාවේ black මාර්කට් rate එකට වඩා පාඩු වෙයිද බ්‍රෝ ?
EVC Well-known member Sep 15, 2008 28,655 20,937 113 Jan 31, 2022 #6 Ay ban yanne Student visa da ? Reactions: The Kingslayer
speedmalli Well-known member Nov 22, 2011 21,332 17,237 113 Auckland Feb 1, 2022 #7 Melbourne කොටුවෙ එකේ වීල් එකක් පදින කොල්ලෙක්ගෙන් අහපන්. හොද රේට් එකකට මාරු කරන තැනක් සෙට් කරල දෙයි Reactions: The Kingslayer
A asiridol Active member Dec 29, 2006 756 234 43 Still on earth Feb 1, 2022 #8 travellers cheques gannath barida dan?