1. Inigo Montoya

    බලන්න එන එක මේම නම්.. වෙඩිම ? කවුදැයි මේ ?

    ලස්සනයි, එත් කොල්ලගේ කොණ්ඩ මොස්තරේ දැක්කම එන්නේ අර වයිබ් එක. නැත්නම් මේක හොඳයි.
  2. Inigo Montoya

    උබලාට set වෙලා තියෙන අමුතු කෙල්ලෝ(mostly fetishes)

    කෝ එකෙක්වත් දාල නෑ නේ. කෝ මුන්ගේ ඉමැජිනේෂන්?
  3. Inigo Montoya

    පාස්කු ජවුසම නවත්තන්න ඉන්නේ කොහොමද?

    ඔය මොකා එල්ලුවත් ත්‍රස්තවාදියෝ නම් එල්ලන්න බෑ පුතෝ.
  4. Inigo Montoya

    Dell 7410 Battery Help

    Up
  5. Inigo Montoya

    O/L Results Released !

    ඔය විභාගෙට පාඩම් කරන්න ඕන නැහැ බන්. ගණන් වගේ දුර්වල නම් විතරක් පන්ති යැව්වට කමක් නැහැ. අනිත් ඒවාට ඕන නැහැ. කොල්ලට ප්‍රශ්න පත්‍ර පොත් දීල ඒවා කරන්න කියන්න.
  6. Inigo Montoya

    ඉස්කෝල කැන්ටින් වල විකුණන්න දෙයක් නැතිවෙනවා

    ඔවු බන්, ඒ කාලේ අපිටත් පොල් ටිකක් ලුණු මිරිස් ටිකක් එක්ක මේවා ගුළියක් හදල දුන්න. එත් එලියේ කඩවල ඕන දෙයක් තියෙනවා නෙ. කොල්ලන් කලේ ඉස්කෝලේ ඇරුනම යන ගමන් මේවයින් කන්න ගත්ත.
  7. Inigo Montoya

    Mechanical Keyboard එකක් recommend කරන්න

    කිසි තේරුමක් නැති වැඩක් බන්.
  8. Inigo Montoya

    උබලට අවුරුදු 20 වෙද්දි උබලා මොනාද කරෙ

    ඥාතියෙක්ගේ බිස්නස් එකකට උදවු කළා
  9. Inigo Montoya

    Dust mites 🤬

    බොසා අත්දැකීමෙන් කියනවා වගේ නෙ.
  10. Inigo Montoya

    Meloni ට යකා නගී!

    මෙගලෝමැනික් එකෙක් බන්, ඔය වගේ උන්ට ලොකු පවර් එකක් දෙන්න හොඳ නැහැ
  11. Inigo Montoya

    Kavihari hena kathai neh 😒

    මෝඩ හුත්තෙක්, කොඳු ඇට ඩැමෙජ් වුනොත් ආයේ හදන්න බෑ. මුගේ බරයි කෙල්ලගේ බරයි නිසා කෙළින්ම කපලා දැම්ම වගේ වෙන් වෙනවා.
  12. Inigo Montoya

    මූ බඳින්න බයේද කොහෙද..😅😅

    ඌට වැඩිය උස කෙල්ලක් නේ, අනාගතේ මැවිලා පෙනෙන්න ඇති
  13. Inigo Montoya

    තෙල්දෙණිය පෙම්වතා 2023 දිත් වැඩ පෙන්වලා.පොලෝසිය බුදි..

    නෑ බන් ඩෙස්පරේට් කෙල්ලෝ රවට්ටල සල්ලි කඩන එකා නොන්ජලයෙක්. මූට වැඩිය පික්පොකට් කාරයාගේ වැඩේ නම්බුයි.
  14. Inigo Montoya

    ඉස්කෝල කැන්ටින් වල විකුණන්න දෙයක් නැතිවෙනවා

    90 ගණන් වල අපි පොඩි කාලෙත් ඔය නීතිය ගෙනත් කන්ටීන් එකේ කඩල, මුං ඇට විකුනන. ටික දවසකින් ඒවත් රිවර්ස් වුනා.
  15. Inigo Montoya

    කොහොමද මුන් සහරා වල ඇපල් වවන්නේ

    රස අඹ හැදෙන්නේ කාස්ටක පැතිවල තමයි බන්. තෙත් කලාපේ අඹ රස නැහැ
  16. Inigo Montoya

    කොහොමද මුන් සහරා වල ඇපල් වවන්නේ

    දැන් ඒවත් බෑ බන්, ඉන්දියාව විසින්ජාම් පොට් එක හදල ඉවරයි. ලෝකේ ලොකුම කන්ටේනර් නැවත් ඒකට එනවා. අපේ උන් ශෝක් කර කර හිටිය මිසක් අනාගතේ ගැන හිතුවේ නැහැ. දැන් ඉන්න උන් ඊටත් අන්තයි.
  17. Inigo Montoya

    තෙල්දෙනිය ඝාතනයට ලක්වූ භෞතචිකිත්සකවරියගේ අතුරුදන් පෙම්වතා සෙවීමට මහජන සහාය පතයි!

    මූ නුවරඑළිය හොස්පිටල් යන්නේ නැතිව තෙල්දෙණිය හොස්පිටල් ගියා, වාහනෙත් ලොක් කළා. හේතුව මූට ටයිම් ඕන නිසා. නුවරඑළියේ වාහනේ දාල ගියා නම් මූට පැනගන්න කල් මදි. වාහනේ ලොක් ඇරලා තිබ්බනම් කල් මදි. මට හිතෙනවා ඩුබායි හරි සිඟා හරි පනින්න ඇති කියල.
  18. Inigo Montoya

    නිරෝෂා තලගල ඩිවෝස් වෙලා තියෙන්නෙ බැඳපු කෙනා රෑට දත් මදින්නෙ නෑ කියල. 😮

    මවුත් වොෂ් එකක් අරන් කට සෝදන්න. වයිෆු බනින්න හිත හදාගන්න බැරිව ඇත්තේ.
  19. Inigo Montoya

    මේ ගෑනු දෙන්න බලපල්ල

    බය හිතෙනවා, මේකිට සුළඟිල්ලෙන් මාව දෙකට කඩන්න පුළුවන්.

    No contents