Ambulance - ගිලන් රථය

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මාත් දැකල තියනවා බන් ඔය වගේ සීන් ඕන තරම් . මිනිස්සු හිතන්නැ තමන්ටත් දවසක් අවොත් එහෙම Ambulance එකක යන්න වෙන මොකද වෙන්නේ කියල:no: . මන් නම් siren එක ඇහෙද්දීම දකුණේ නම් ඉන්නේ ඉක්මනට වමට ද ගන්නවා

    add rep 11+
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    මේ ලගදි දවසක මමත් ඔය වගේ දෙයක් දැක්ක. මට ඉස්සරහින් තිබුන කාර් එක ඉඩ දුන්නෙම නැහැ. ඉඩ දෙන්න යනවා වගේ පෙන්වල ආයේ පාරට ගන්නවා. මෙහෙම කීප සැරයක්ම උනා. ambulance එක සැහෙන්න සැරයක් try කරලා එතනින් ඉස්සරහට ගියේ. මම දැක්කා ambulance එකේ ඉන්න එකෙක් අත එලියට දාල අරුට බනිනවා. අනේ මන්ද බන්
     
    • Like
    Reactions: magadia

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    නවත්තන් ඉඳලා පාරට දාද්දි පාරෙ යන වාහන පොලිමක අන්තිම වාහනේට යන්න දෙන්නෙ නැතිව ඒකට ඉස්සරහින් තමන්ගෙ වාහනේ පාරට දානවා. ඉතින් ඒ වාහනේ ගියර් මාරු වෙලා සාමාන්‍ය වේගෙකට එනකම් අනිත් වාහනේ පස්සෙන් යන්න ඕන

    add rep 11+
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වෙනින් රටකනන් siren සද්දෙට වාහෙන අයින් කරල නවත්තන්න ඕන.

    ඕක කරානන් එහෙම රටක මේ වෙද්දි හිරේ ඉඳන් enjoy කරන්න තිබ්බ ඕව කරන එවුන්ට
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ලංකාවෙ අයට නැති දෙයක් තමයි "ආචාර ධර්ම" කියන එක.
    දන්සලක් ගත්තොත් පෝලිම පනිනවා. එකෙක් දෙන්නෙක් නෙවේ සමහර වෙලාවට පවුල් පිටින් පනිනවා පෝලිම්
    ඉස්පිරිතාලවල/ක්ලිනික්වල පෝලිම් පනිනවා.
    කලර් ලයිට් වැටිලා ඉස්සරහ මිනිහා accelerate කරන්න තත්පරයක් පරත්තු උනොත් හෝන් කෝටියයි පිටිපස්සෙන්.
    මහ පාරකට වාහනයක් දාගන්න ගියාම තප්පරයක් වාහනේ නවත්තලා ඉඩ දෙන අය හරි අඩුයි
    ලියනවනම් ලියන්න තියෙනව ඉතින් අම්බානක

    ඔව් බන් පෝලිමකවත් ඉන්න දන්නේ නැති එවුන් ඉන්න රටක මොන දියුණුවක් ද
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මේ ලගදි දවසක මමත් ඔය වගේ දෙයක් දැක්ක. මට ඉස්සරහින් තිබුන කාර් එක ඉඩ දුන්නෙම නැහැ. ඉඩ දෙන්න යනවා වගේ පෙන්වල ආයේ පාරට ගන්නවා. මෙහෙම කීප සැරයක්ම උනා. ambulance එක සැහෙන්න සැරයක් try කරලා එතනින් ඉස්සරහට ගියේ. මම දැක්කා ambulance එකේ ඉන්න එකෙක් අත එලියට දාල අරුට බනිනවා. අනේ මන්ද බන්

    add rep 11+
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    ලංකාවෙ තවත් සමහර අය කරන වැරැද්දක් තමයි ඇම්බියුලන්ස් එකක් යනකොට ඒකට සමහර වාහන ඉඩදෙන හින්ද ඒකෙ වාසිය අරං ඇම්බියුලන්ස් එක පිටිපස්සෙන්ම වේගෙන් පන්නනව:baffled:.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,689
    113
    ලංකාවෙ අයට නැති දෙයක් තමයි "ආචාර ධර්ම" කියන එක.
    දන්සලක් ගත්තොත් පෝලිම පනිනවා. එකෙක් දෙන්නෙක් නෙවේ සමහර වෙලාවට පවුල් පිටින් පනිනවා පෝලිම්
    ඉස්පිරිතාලවල/ක්ලිනික්වල පෝලිම් පනිනවා.
    කලර් ලයිට් වැටිලා ඉස්සරහ මිනිහා accelerate කරන්න තත්පරයක් පරත්තු උනොත් හෝන් කෝටියයි පිටිපස්සෙන්.
    මහ පාරකට වාහනයක් දාගන්න ගියාම තප්පරයක් වාහනේ නවත්තලා ඉඩ දෙන අය හරි අඩුයි
    ලියනවනම් ලියන්න තියෙනව ඉතින් අම්බානක

    අවාසනාවට ඇත්ත කතාව මචන්.
    අනික වරදක් කරලා කවදාවත් එක පිළිගන්නේ නෑ, කොහොම හරි එක වෙන එකෙක්ට පටවන්න හදන්නේ...
    ගෙදර කුණු ටික දිරන නොදිරන දේකටවත් වෙන් කරන්න බැරි සක්කිලි ඉන්නේ.. හැබැයි කතාවනම් අම්මෝ...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    godak welawata ambulance walata nam traffic ekedi unath ape un wahana ehe mehe karala ida denawa ban, man dakala thiyenawa eka :yes:

    dan traffic ekaka unama puluwan tharam wamata kapala ape fender eka anith paththe inna ekage door eka lagatama kittu karala podi idak hadala dunnama samahara pitipasse inna wesige puthala eka assen issarahata enawa, ehema ekekuta mama eka parak banna oi ambulance ekata yanna deepan kiyala, e wage kalakanni ekek dennek arunama ape un ambulance walata response karana widiye loku aulak nam mama dakala na ban :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ලංකාවෙ අයට නැති දෙයක් තමයි "ආචාර ධර්ම" කියන එක.
    දන්සලක් ගත්තොත් පෝලිම පනිනවා. එකෙක් දෙන්නෙක් නෙවේ සමහර වෙලාවට පවුල් පිටින් පනිනවා පෝලිම්
    ඉස්පිරිතාලවල/ක්ලිනික්වල පෝලිම් පනිනවා.
    කලර් ලයිට් වැටිලා ඉස්සරහ මිනිහා accelerate කරන්න තත්පරයක් පරත්තු උනොත් හෝන් කෝටියයි පිටිපස්සෙන්.
    මහ පාරකට වාහනයක් දාගන්න ගියාම තප්පරයක් වාහනේ නවත්තලා ඉඩ දෙන අය හරි අඩුයි
    ලියනවනම් ලියන්න තියෙනව ඉතින් අම්බානක

    78.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
     
    prasadindika

    Junior member
  • Jan 18, 2007
    205
    22
    18
    ලංකාවෙ අයට නැති දෙයක් තමයි "ආචාර ධර්ම" කියන එක.
    දන්සලක් ගත්තොත් පෝලිම පනිනවා. එකෙක් දෙන්නෙක් නෙවේ සමහර වෙලාවට පවුල් පිටින් පනිනවා පෝලිම්
    ඉස්පිරිතාලවල/ක්ලිනික්වල පෝලිම් පනිනවා.
    කලර් ලයිට් වැටිලා ඉස්සරහ මිනිහා accelerate කරන්න තත්පරයක් පරත්තු උනොත් හෝන් කෝටියයි පිටිපස්සෙන්.
    මහ පාරකට වාහනයක් දාගන්න ගියාම තප්පරයක් වාහනේ නවත්තලා ඉඩ දෙන අය හරි අඩුයි
    ලියනවනම් ලියන්න තියෙනව ඉතින් අම්බානක

    තප්පර 10ක් ඉවසන්න බරි කමෙන් විනඩි ගානක් පරක්කු වෙනවා
     
    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    තමන්ගේ ජාතියට ගරහන තොපි වගේ වේසිගෙ පුතාලව රටිනුත් පිටුවහල් කරන්න ඕනේ

    තමන්ගේ ජාතියෙ තෝ වගේ බත් කන හරක් ඉන්න එක තමයි ලොකුම නිගාව. එල්ලිල මැරියන් වේසිගෙ පුතා.
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ලංකාවෙ තවත් සමහර අය කරන වැරැද්දක් තමයි ඇම්බියුලන්ස් එකක් යනකොට ඒකට සමහර වාහන ඉඩදෙන හින්ද ඒකෙ වාසිය අරං ඇම්බියුලන්ස් එක පිටිපස්සෙන්ම වේගෙන් පන්නනව:baffled:.

    thanks
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අද මම යනකොටත් ඇම්බ්යුලන්ස් එකක් ඉදිරියෙන් එනවා දැක්කා. මම පාරෙ වම් පැත්තෙ උපරිම මට්ටමට ගත්තා.(එතන traffic නිසා) මම එහෙම කරෙ ඇම්බ්ලන්ස් එකට 100m ටත් දුරින් ඉදලා. ඇම්බියුලන්ස් එක මගෙ ලගින් යද්දි එකෙ ඩ්‍රියිවර් මට සැලියුට් එකකත් ගහලා ගියෙ.

    අද උන දෙයක් නිසා දැම්මෙ.
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    ලංකාවෙ අයට නැති දෙයක් තමයි "ආචාර ධර්ම" කියන එක.
    දන්සලක් ගත්තොත් පෝලිම පනිනවා. එකෙක් දෙන්නෙක් නෙවේ සමහර වෙලාවට පවුල් පිටින් පනිනවා පෝලිම්
    ඉස්පිරිතාලවල/ක්ලිනික්වල පෝලිම් පනිනවා.
    කලර් ලයිට් වැටිලා ඉස්සරහ මිනිහා accelerate කරන්න තත්පරයක් පරත්තු උනොත් හෝන් කෝටියයි පිටිපස්සෙන්.
    මහ පාරකට වාහනයක් දාගන්න ගියාම තප්පරයක් වාහනේ නවත්තලා ඉඩ දෙන අය හරි අඩුයි
    ලියනවනම් ලියන්න තියෙනව ඉතින් අම්බානක

    ඔක්කොමත් ඇත්ත. ඒත් මෙන්න මේ කතාවට නම් එකඟ වෙන්න බෑ.

    කලර් ලයිට් වැටිලා ඉස්සරහ මිනිහා accelerate කරන්න තත්පරයක් පරත්තු උනොත් හෝන් කෝටියයි පිටිපස්සෙන්.
    සමහර ත්‍රීවිල් කාරයො එහෙම කලර්ලයිට් පෝලිමේ ඉස්සරහටම රිංගල ගිහින් හිරකරගෙන ඉන්ජිම off කරගන්නව තෙල් ඉතුරු කරන්න. ඉතින් කොල වැ‍ටුනම, ඌ ඉන්ජිම ස්ටාට් කරල ජියර් එක දාල ත්‍රීවිල් එක අද්දනකම් පිටිපස්සෙ වාහන පෝලිම බලන් ඉන්න වෙනව. අන්තිමට වාහන 3-4ක් යනකොට ආපහු රතු වැටෙනව.
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    අද මම යනකොටත් ඇම්බ්යුලන්ස් එකක් ඉදිරියෙන් එනවා දැක්කා. මම පාරෙ වම් පැත්තෙ උපරිම මට්ටමට ගත්තා.(එතන traffic නිසා) මම එහෙම කරෙ ඇම්බ්ලන්ස් එකට 100m ටත් දුරින් ඉදලා. ඇම්බියුලන්ස් එක මගෙ ලගින් යද්දි එකෙ ඩ්‍රියිවර් මට සැලියුට් එකකත් ගහලා ගියෙ.

    අද උන දෙයක් නිසා දැම්මෙ.
    ඇත්තද!
     
    • Like
    Reactions: rox2030

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ඔක්කොමත් ඇත්ත. ඒත් මෙන්න මේ කතාවට නම් එකඟ වෙන්න බෑ.

    සමහර ත්‍රීවිල් කාරයො එහෙම කලර්ලයිට් පෝලිමේ ඉස්සරහටම රිංගල ගිහින් හිරකරගෙන ඉන්ජිම off කරගන්නව තෙල් ඉතුරු කරන්න. ඉතින් කොල වැ‍ටුනම, ඌ ඉන්ජිම ස්ටාට් කරල ජියර් එක දාල ත්‍රීවිල් එක අද්දනකම් පිටිපස්සෙ වාහන පෝලිම බලන් ඉන්න වෙනව. අන්තිමට වාහන 3-4ක් යනකොට ආපහු රතු වැටෙනව.

    හුම්
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඇත්තද!

    ඔව් සහො. මිට කලිනුත් මම අයින් කරලා තියනවා. එත් අද පාර හිරවෙලා නිසා ගොඩක්ම අයින් කරලා නතර කරන් හිටියෙ. මම හිතන්නෙ එකට වෙන්න ඔනෙ එහෙම ස්තුතියක් කරලා ගියෙ. ඇතුලෙ හිටපු ලෙඩා හොද ඉක්මනට සනිප උනා නම් එ ඇති