කොළඹ ඉඳන් නුවරඑළිය යද්දි හැටන් වලටඑහා පාර
කොළඹ ඉඳන් නුවර එළිය යද්දි හැටන් වලට එහා පාරෙ තත්වය කොහොමද?
මම ලඟදි නුවරඑළිය යන්න හිතන් ඉන්නෙ හැටන් පැත්තෙන්. හැටන් වල ඉඳල නුවරඑළියට කි. මී. 40ක් විතර තියෙනවා. (A7 පාර) දන්න කෙනෙක් කියනවද පාරෙ තත්වය කොහොමද අලුත්වැඩියා කටයුතු සිද්ද වෙනවද මේ දවස් වල? google street view එකේවත් මේ පාර පෙන්නන්නෙ නෑ. යන ගමන් කන්න බොන්න පුලුවන් තැන්, බලන්න තියෙන තැන් එහෙමත් කියන්න.

Last edited: