ලංකාවේ බැංකු වල ආරක්ෂිත තැන්පතු ලොකර්, එහෙමත් නැත්නම් Safety Deposit Locker වල තොරතුරු කොහොමද?
මොන වගේ බැංකු වලට දෙන්නේ, කීයක් ගෙවන්න ඕනෙද අවුරුද්දකට, ස්ථිර තැන්පතුව කොච්චර වෙන්න ඕනෙද වගේ විස්තර දන්නා කෙනෙක් කියන්න පුළුවන්ද.
අනිත් එක තමයි ඒවගේ ප්‍රමාණ විස්තර, ප්‍රමාණ විස්තර තියෙන්නේ සම්පත් බැංකුවේ වෙබ් අඩවියේ විතරයි. එත් හිතාගන්න අමාරුයි හරියට.
සම්පත් බැංකුව - https://www.sampath.lk/en/personal/safety-lockers/sampath-safe-deposit-lockers
NSB - https://www.nsb.lk/our_services/safety-locker/
සෙලාන් බැංකුව - https://www.seylan.lk/seylan-safety-lockers.html