ලපයානෝගේ අලුත් කතා - අපි SLT විකුනන්නේ නෑ, ඒත් මෙහෙමයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,858
    113
    ආහ් මෙන්න අලුත්ම එක ඇවිත්, ලපයා SLT විකුනන්නෙ නෑලු. ඒත් එක Manage කරන්න පිටින් investor කෙනෙක් ගේනවලු. මූත් එක්ක කතාකරපු ඉන්ජිනේරුවෝ කිව්වලු, උන්ට මේක මැනේජ් කරන්න කැපෑසිටියක් නෑලු හෙන සංකීර්න තාක්ශනයක් නිසා. ඒ නිසා පිටින් කාවහරි ඕනලු. 🤭 🤭

    දන්නේ නැති උන්ට දැනගන්න, ආසියාවේ technology පැත්තෙන් ඉස්සරහින්ම ඉන්න ටෙල්කො එකක් තමා dialog කියන්නෙ. ගොඩක් tech උන් දකුනු ආසියාවේ අනිත් උන්ට කලින් adopt කරන් තියෙනවා. ඒකට හේතුව ඉන්න engineers/managersලා ටික. ඔක්කොම ලංකවෙ උන්. ඒත් SLT උන්ට ඒක හරියට කරගන්න් බෑලු. 🤭🤭

    ආයෝජකයෙක් කියන්නෙ සල්ලි දාලා ඒ දාන එකෙන් ලොකු ගාන ආයි බලාපොරොත්තු වෙන එකෙක්, නැතුව ජෙප්පො හිතනවා වගෙ දෙන ගානට 1% විතර return එකක් විතරක් බලන එකෙක් නෙවී. ඒ නිසා උන් හිතනවා වගේ උන්ට ඕන එක කරන්න එකෙක් නැති වෙනවා. ගොඩක් වෙලාවට එක්කො ඕක දැන් කරන්න ඉන්නවා වගේ විකුනන්න වෙනවා නැත්තන් ඔහොම තියන් ඉන්න වෙනවා. :yes:

    කෙසේවෙතත් සියල්ල දත් ලොඩ් පකීර් තමන් දන්නෙ නැති ලබ්බක් ගැන කියවා නාගත්ත/නාගන්න යන තව එක් උදාහරනයක් මේක 🤭🤭

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,012
    113
    මම දැක්ක ඔයාම ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ජෙපි රැස්වීම් වලට සෙනග නෑ කියල ඉතින් මොකටද මෙයාල කියන ඒව ගැන කම්පා වෙන්නෙ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,858
    113
    මම දැක්ක ඔයාම ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ජෙපි රැස්වීම් වලට සෙනග නෑ කියල ඉතින් මොකටද මෙයාල කියන ඒව ගැන කම්පා වෙන්නෙ?

    Never underestimate the power of stupid people in large groups ;) ;)
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    ආහ් මෙන්න අලුත්ම එක ඇවිත්, ලපයා SLT විකුනන්නෙ නෑලු. ඒත් එක Manage කරන්න පිටින් investor කෙනෙක් ගේනවලු. මූත් එක්ක කතාකරපු ඉන්ජිනේරුවෝ කිව්වලු, උන්ට මේක මැනේජ් කරන්න කැපෑසිටියක් නෑලු හෙන සංකීර්න තාක්ශනයක් නිසා. ඒ නිසා පිටින් කාවහරි ඕනලු. 🤭 🤭

    දන්නේ නැති උන්ට දැනගන්න, ආසියාවේ technology පැත්තෙන් ඉස්සරහින්ම ඉන්න ටෙල්කො එකක් තමා dialog කියන්නෙ. ගොඩක් tech උන් දකුනු ආසියාවේ අනිත් උන්ට කලින් adopt කරන් තියෙනවා. ඒකට හේතුව ඉන්න engineers/managersලා ටික. ඔක්කොම ලංකවෙ උන්. ඒත් SLT උන්ට ඒක හරියට කරගන්න් බෑලු. 🤭🤭

    ආයෝජකයෙක් කියන්නෙ සල්ලි දාලා ඒ දාන එකෙන් ලොකු ගාන ආයි බලාපොරොත්තු වෙන එකෙක්, නැතුව ජෙප්පො හිතනවා වගෙ දෙන ගානට 1% විතර return එකක් විතරක් බලන එකෙක් නෙවී. ඒ නිසා උන් හිතනවා වගේ උන්ට ඕන එක කරන්න එකෙක් නැති වෙනවා. ගොඩක් වෙලාවට එක්කො ඕක දැන් කරන්න ඉන්නවා වගේ විකුනන්න වෙනවා නැත්තන් ඔහොම තියන් ඉන්න වෙනවා. :yes:

    කෙසේවෙතත් සියල්ල දත් ලොඩ් පකීර් තමන් දන්නෙ නැති ලබ්බක් ගැන කියවා නාගත්ත/නාගන්න යන තව එක් උදාහරනයක් මේක 🤭🤭

    Itim harine bn. India Hero Honda haduwe komada kiyala hoyala balapan
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,012
    113
    Never underestimate the power of stupid people in large groups ;) ;)
    එතන ටිකදෙනයි ඉන්නෙ, පුටු ඈතින් තියල ස්ටේජ් එකක් උඩ ඉඳන් ෆොටෝ ගහලවත් සෙනග පෙන්නන්න කියල ඔයා උපදෙස් දීල දැන් මොනාද lage group එකක් ගැන කියන්නෙ 🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    Never underestimate the power of stupid people in large groups ;) ;)

    ඒ කියන්නෙ පොනිලට චන්දෙ දෙන්න ඉන්නෙ large groups විදියට ඉන්න stupid people කියල නේද උබ කියන්නෙ? 😱😹😹

    ඇත්ත බන්. නැත්තං පොනිලගෙ සවුබාගෙ දැක්ම පාට් 2 එකත් බලලා පාට් 3 හදන්න ඉඩ දෙන්නෙ නෑනෙ 🙈
     
    • Love
    Reactions: Draco Malfoy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ඉතින්?
    දැන් ඕක විකුණන්න කියල මැරෙන්න හැදුවෙ උබලම නේද?

    අනේ මන්ද උඹල. මොකක් හරි අනුර කියපු සාමාන්‍ය දෙයක් උස්සන් ඇවිල්ල හෙන අවුලක් තියෙනව වගේ ටෝන් එකකින් මේකෙ දානව. :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,858
    113
    Itim harine bn. India Hero Honda haduwe komada kiyala hoyala balapan

    joint venture සීන් එක? දැන් උඹ හිතන්නේ එතකොට ලංකාවට "උදව්" කරන්න හිතන් සත්බාවෙන් ඔය කියන උන් එයි කියලද? ජෙප්පො උන්ට අරන් යන්න දෙන මුදල් ප්‍රමානය කීයද? උන් දන්නවද මිනිස්සු බිස්නස් කරන්නෙ "ලාබය" බලාගෙන කියලා ;) ;)

    ඒ කියන්නෙ පොනිලට චන්දෙ දෙන්න ඉන්නෙ large groups විදියට ඉන්න stupid people කියල නේද උබ කියන්නෙ? 😱😹😹

    ඇත්ත බන්. නැත්තං පොනිලගෙ සවුබාගෙ දැක්ම පාට් 2 එකත් බලලා පාට් 3 හදන්න ඉඩ දෙන්නෙ නෑනෙ 🙈

    උඹට මොලයක් නෑ කියලා සැරින් සැරේ මතක් කරන්න එප පොන්ස් ;)
     
    • Like
    Reactions: Kavindu1221

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    ආහ් මෙන්න අලුත්ම එක ඇවිත්, ලපයා SLT විකුනන්නෙ නෑලු. ඒත් එක Manage කරන්න පිටින් investor කෙනෙක් ගේනවලු.

    ටින් මාලු එකට චන්දෙ දෙන තැරි බයියෙක් වෙලා ඉපදුනාම මේ දෙකේ වෙනස තේරෙන්නෙ නෑ බන්. 🙈

    පොන්නය දන්නෙ විකුණන්න විතරක් උනාට එහෙම නොකර ගොඩදාන්න පුලුවන් මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. අන්න ඒක නිසා තමයි පොන්නප්පුලා අවුරුදු 50ක් පාලනේ කරලත් සමහර රටවල් නොදියුණු වෙලා තියෙන්නෙයි සමහර රටවල් දියුණු වෙලා තියෙන්නෙත්. 😎

    ගිහින් හිරිකොතට වෙලා පුක් පාරක් ගහගෙන ඉඳපන් බැරි වැඩ නොකර 🙏
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,858
    113
    ඉතින්?
    දැන් ඕක විකුණන්න කියල මැරෙන්න හැදුවෙ උබලම නේද?

    අනේ මන්ද උඹල. මොකක් හරි අනුර කියපු සාමාන්‍ය දෙයක් උස්සන් ඇවිල්ල හෙන අවුලක් තියෙනව වගේ ටෝන් එකකින් මේකෙ දානව. :lol:

    යකො අපි කියන්නෙ විකුනපන් කියලා තමා. ජෙප්පෝනේ කිව්වෙ "අපි විකුනන්න දෙන්නෙ නැ" කියලා. දැන් වෙන බයිලා ගහන්වා. ඒක ගැන තමා මේ දාල තියෙන්නෙ 🤭🤭

    ටින් මාලු එකට චන්දෙ දෙන තැරි බයියෙක් වෙලා ඉපදුනාම මේ දෙකේ වෙනස තේරෙන්නෙ නෑ බන්. 🙈

    පොන්නය දන්නෙ විකුණන්න විතරක් උනාට එහෙම නොකර ගොඩදාන්න පුලුවන් මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. අන්න ඒක නිසා තමයි පොන්නප්පුලා අවුරුදු 50ක් පාලනේ කරලත් සමහර රටවල් නොදියුණු වෙලා තියෙන්නෙයි සමහර රටවල් දියුණු වෙලා තියෙන්නෙත්.

    උඹට මොලයක් නෑ කියලා සැරින් සැරේ මතක් කරන්න එප පොන්ස් ;)
    ;) ;)
    ------ Post added on Aug 25, 2024 at 6:02 PM
     
    • Like
    Reactions: Kavindu1221

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,012
    113
    උන් දන්නවද මිනිස්සු බිස්නස් කරන්නෙ "ලාබය" බලාගෙන කියලා ;) ;)
    නෑ බං උන් දන්නෑ. අවාසනාවට උන්ට උඹට තරම් මොලයක් නෑ 😔. ඒකට කමක් නෑ උන් ඉතින් දිනන්නෙ නෑනෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    උන් දන්නවද මිනිස්සු බිස්නස් කරන්නෙ "ලාබය" බලාගෙන කියලා ;) ;)

    දන්නෑ බන් දන්නෑ. උබ තරං දන්න වෙන කෙනෙක් ඉන්නවයැ. පිස්සුවක් ඇතෑ 🙈

    වයිට් හවුස් එකේ ප්‍රධාන ආර්ථික උපදේශක වෙන්න ඕන කොල්ලෙක් අපේ පිනට ලංකාවෙ ඉපදිලානෙ 🥰
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    ආසියාවේ technology පැත්තෙන් ඉස්සරහින්ම ඉන්න ටෙල්කො එකක් තමා dialog කියන්නෙ.
    redda thama issarain inne.
    south korea, japan, taiwan, hong kong, china, singapore networks balapan.
    den indiawath lankawata issarahin. ehe 5g auction karalath iwarai
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,012
    113
    redda thama issarain inne.
    south korea, japan, taiwan, hong kong, china, singapore networks balapan.
    den indiawath lankawata issarahin. ehe 5g auction karalath iwarai
    හැබැයි උඹ ප්‍රොෆෙසර් තාරක තරම් දේවල් දැනගෙන ඉන්න විදිහක් නෑ. ඒක නිසා අපි මේ අදහස රිජෙක්ට් කරනව 😎
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    එතන ටිකදෙනයි ඉන්නෙ, පුටු ඈතින් තියල ස්ටේජ් එකක් උඩ ඉඳන් ෆොටෝ ගහලවත් සෙනග පෙන්නන්න කියල ඔයා උපදෙස් දීල දැන් මොනාද lage group එකක් ගැන කියන්නෙ 🤣🤣
    මේ මෝඩ පකාට idioms කියන්නේ මොකක්ද කියලවත් අදහසක් නැහැ, මුන් වගේ උන් මාලුමාවට දෙන තරමට හොඳයි. මොට්ටයෝ ඕක ජෝජ් කාලින් ගේ ප්‍රකාශයක්, දැන් යූස් කරනවා idiom එකක් විදියට. පෙරලෙන ගලේ පාසි නොබැඳේ කියන්නේ, ඒ වගේ උමත් ඔය උරහිස උඩ නිකන් තියෙන පුහුලෙන් වැඩක් ගනින්, මොට්ටයා
     
    • Haha
    Reactions: nul and tharakaf

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    පොලිටික්ස් කරන එවුන් සියල්ල දත් වෙන්න ඔනි නෑ. ඒකට තමයි ඇඩ්වයිසර්ලා අරුන් මෙවුන් සබ්ජෙක්ට් මැටර් එක්ස්පර්ට්ලා ඉන්නේ. උන්ගෙ උපදෙස් එක්ක හරි විඩියට දේවල් ක්‍රියත්මක කරා නම් ඇති.

    නමුත් අපේ ප්ලොටික්ස් කරන එවුන් ඔක්කොම හරි ලැජ්ජයි දෙයක් දන්නේ නෑ කියන්න. මිනිස්සුත් හිතන්නේ පොලිටික්කලට ඇග්‍රි ටු රොකට් සයන්ස් පුලුවන් වෙන්න ඔනි කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,858
    113
    redda thama issarain inne.
    south korea, japan, taiwan, hong kong, china, singapore networks balapan.
    den indiawath lankawata issarahin. ehe 5g auction karalath iwarai

    deployment නෙවී බන්, ඒක කරන්න ලංකාවෙ සල්ලි නෑනේ. technology adaptation පැත්තෙන් සෑහෙන්න ඉස්සරහින් ඉන්නව atleast මේ පැති වල ඉන්න උන්ට සාපෙක්ශව. ආසියාට ගෲප් එක ගත්තොත් ඩයලොග් තමා මුලින්ම ගොඩක් ඒවා කරන්නෙ. හේතුව ඉන්න tech staff හොඳකම.