සතියකට විතර කලින් ආවෙ
මම කලින් වැඩකරපු කමියුනිකේෂන් එකේ අයිතිකාරයගෙ දුව ඒකෙ උඩ තට්ටුවෙ එයා සැලුන් එකක් කරනව කාලෙක ඉදන් හොදට දන්න අදුරන මිනිස්සු. කලු මහත කෙල්ලෙක් හිත හොදයි ඒ වුනාට, මගෙත් ඉතින් ලස්සනක් නෑනෙ මට ගැලපෙනව එයාව.
එයා මට වැඩිය මාස කීපයයි බාල. දැන් ඉතින් කල වයසත් ගිහින් හින්ද...