මේක ඇහුවා ද උබලා කඩ්ඩ නම් මෙන්න කඩ්ඩ මචං ❤️

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    If Sir Jhon.k was alive he will make these Suddas speak Sinhala

    The level of western ass licking has become a problem now
    Kotelawala himself was a number 1 butt kisser of pomps empire thts why queen gave him a knighthood.

    Sunil H represented GOSL for this forum n he failed to address de forum with clarity thts de point folks r trying to make, guys like u who dnt knw de past n failing to accept de truth is a curse to this society
     
    • Like
    Reactions: itguy77

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,935
    534
    113
    Sri Lanka
    Kotelawala himself was a number 1 butt kisser of pomps empire thts why queen gave him a knighthood.

    Sunil H represented GOSL for this forum n he failed to address de forum with clarity thts de point folks r trying to make, guys like u who dnt knw de past n failing to accept de truth is a curse to this society
    He was not. Haven't you heard the stories man. Powerful nations dont care about English.

    But you are right small nations like us always have to because we have to be able to beg in a language where western can understand
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    ඇත්තටම ඉන්ග්‍රිසි වලට කඩ්ඩ කියන එක හැදුවෙ ඇයිද දන්නෙ නැ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082

    kadda = kaduwa

    kaduwa hariyata hasuruwanna danna ekata lassanata eken beli kapanna or one kapillak danna puluwan
    bari ekata eka thiyan wana wana inna wenne,

    English e wage.

    danna ekata eken lassanata wada ganna puluwan ,

    english kiyannne earth ekema common laguage ekak wela thiyenne.

    ekayi eka operate karanna dana gena inna one,

    apita loke kerumo kiala russian,china,Europe wala thiyena language set eka, japan ohoma hama ekama me lifetime ekedi igenagena master karaganna ba ne.

    english thibboth match ekak gahaganna puluwan.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    @2osama මේක නම් කැරි ආතල් විඩියෝව.
    හදුන්ට බැනාලාම වැඩක් නැහැ බං හදුන් කියන්නෙත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මගින් බිහිකරපු විශ්වවිද්‍යාල ගෝනෙක් 😂
    කැරීම ආතල් කියන්නේ බන් මේ තමා ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමයේ කැඩපත හරියට දැනුමක් නැතිව සහතික කොළ දීලා උපාධිධාරීන් විෂ්වාවියදයාල වලින් එළියට යවනවා
    ඉතින් මේ වගේ Output එකක් තමා රටේ අනාගතය තීරණය කරන්නේ
    ඉතින් රටක් ඉතුරු වෙයි ද?😂

    ලංකාවේ Free දෙන අධ්‍යාපනය සම්පුර්නයෙන්ම නවත්වන්න ඕනේ මේ වගේ ගොන්නු එතකොට නැති වෙනවා ඒ
     
    • Like
    Reactions: Siriusthevirus

    නෑ මම ඇත්තටම ඇහුවෙ ඇයි කඩුව වුනෙ කියලා මන්නයක් නැතුව, මන්නෙ නුත් ඔවාම පුලුවන් නෙ,

    තව එකක් තමයි නිදහස අද්යාපනෙන් ඉගෙන ගෙන පිටරට යන්වාලු කියන ඔය දුපතෙ ඉන්න එවුන්. මම නම් කියන්නෙ ඔවු ඇයි, උම්බලටත් එ නිදහස් අද්යාපනෙ තිබ්බෙ, කො හොන්දට ඉගෙන ගෙන උඩටම යන්න තිබ්බා නෙ. උන්ට තිබ්බෙත් අපිට තියෙන දෙ ම තමයි. ඉතින් අපි ලන්කාවට සෙවය කරන්නෙ ඔනෙය් ලු
    ------ Post added on Jul 5, 2025 at 7:35 PM
     
    මේ හදුන් වගේ නිදහස් අධ්‍යාපන මොඩයෝ නම් ජීවිතේට ලංකාව අත ඇරලා යන්නේ නැහැ😂

    එත් නිදහස් අධ්‍යාපනයේ හොදම Sprit එක නම් ලංකාව අත ඇරලා යනවා මොඩයෝ ටික මෙහේ ඉතුරු වෙනවා

    මේ වගේ මොඩයෝ ටිකක් බිහි කරන්න ලංකාවේ හිඟන්නා ගේ ඉඳන් Tax ගෙවනවා

    මේක තමා නවතින්න ඕනේ තමන්ගේ අතින් සල්ලි වියදම් කරලා ඉගෙන ගත්තා නම් මෙහෙම මොඩයෝ බිහිවෙන්නේ නැහැ
     
    • Like
    Reactions: Siriusthevirus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    මේ හදුන් වගේ නිදහස් අධ්‍යාපන මොඩයෝ නම් ජීවිතේට ලංකාව අත ඇරලා යන්නේ නැහැ😂

    එත් නිදහස් අධ්‍යාපනයේ හොදම Sprit එක නම් ලංකාව අත ඇරලා යනවා මොඩයෝ ටික මෙහේ ඉතුරු වෙනවා

    මේ වගේ මොඩයෝ ටිකක් බිහි කරන්න ලංකාවේ හිඟන්නා ගේ ඉඳන් Tax ගෙවනවා

    මේක තමා නවතින්න ඕනේ තමන්ගේ අතින් සල්ලි වියදම් කරලා ඉගෙන ගත්තා නම් මෙහෙම මොඩයෝ බිහිවෙන්නේ නැහැ
    කොහොමත් ලන්කාවෙ නිදහස් අද්යාපනෙ, ෆ්‍රී සෞක්ය සෙවෙ කියලා එකක් නැ, ඔවාට තමයි ටැක්ස් ගෙවන්නෙ ආදායම් බදු, වැට්, වරිපනම්. බොරුවට උන්ව රවට්ටන්න ෆ්‍රී දෙනවාලු.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    නෑ මම ඇත්තටම ඇහුවෙ ඇයි කඩුව වුනෙ කියලා මන්නයක් නැතුව, මන්නෙ නුත් ඔවාම පුලුවන් නෙ,

    maath aththatama kiwwe,

    mannen yudda karanne nane.

    kaduwa kiyana eka mona design eken thibbath issara idanma sahena respect ekak thiyena weapon ekak.

    manna nam oya tamil culture eken aapu deyak. ekath ithin weapon eakk.

    e wunata kaduwata thiyena place eka manne ta na.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    කොහොමත් ලන්කාවෙ නිදහස් අද්යාපනෙ, ෆ්‍රී සෞක්ය සෙවෙ කියලා එකක් නැ, ඔවාට තමයි ටැක්ස් ගෙවන්නෙ ආදායම් බදු, වැට්, වරිපනම්. බොරුවට උන්ව රවට්ටන්න ෆ්‍රී දෙනවාලු.
    ඔවු ඉගෙන ගන්න අයත් Tax ගෙවනවා ඔවට පාරේ ඉන්න හිගන්නොත් Tax ගේවනව් මුන්ට ඉගෙන ගන්න
    අසාධාරණ ක්‍රමයක්
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,872
    4,833
    113
    SL Manpower dala berida ban ayeth tSunamiyak athi karanna...nikan kammalie wage😂