දැන් යුක්රේන් වල පන්න පන්න ජොබ් දෙනවා. ජොබ් එකට සුදුසු අර පාරෙ හම්බුනහම බලෙන් වාහන වලට දාගෙන ගිහින් ජොබ් එක දෙන්නෙ. ජොබ් එක තියෙන්නෙ හමුදාවෙ
හමුදාවෙන් පැනලා ගියොත් අවුරුදු 12යි
සටන් කිරීම ප්රතික්ෂේප කිරීම අවුරුදු 10යි
අතට ගෙනත් දෙන ජොබ් එක ප්රතික්ෂේප කිරීම අවුරුදු 2-5
හිරේ
දැන් සමහරු පාරෙ කනු බදාගන්නවා. පව් කියලත් හිතෙනවා. දන්න අය දන්නවා නම් රුසියාවෙ තත්වෙත් දාන්න.