ජොබ් එක හොයා ගන්න උදව්වක් දිපලකෝ කොල්ලනේ, මම වැඩ කරේ හොටෙල් field eke. Dn corona හින්ද ජොබ් එකට කෙලවෙලා මාස 5කට වැඩි, දැන් නම් පිස්සු වගේ, මෙහෙම ඉන්නබෑ , හොටෙල් field එකේ නෙවි වෙන හම්බෙන ඕනෙම ජොබ් එකක් වුනත් කරන්න ලෑස්තියි, එළකිරි එකේ ඉන්න කොල්ලනේ මොකක් හරි ජොබ් එකක් තිබුනොත් සෙට් කරලා දෙන්න