1. akildila

    4 stroke, 2stroke

    4 stroke bike එකකට 2t mix වෙච්ච petrol දැම්මොත් මොනවා වෙයිද? කාරණේ මේකයි පෙට්රෝල් වගයක් තියෙනවා genarator එකට දාන්න ගෙනාපු 2t mix කරලා තියෙන්නේ, bike එකේ පෙට්රෝල් කදුලක් නෑ, මම බැලුවේ එකෙන් ඇදල හරි දාලා දුවාගන්න, මේකෙන් bike එකට වෙන්න පුළුවන් බලපෑම මොකක්ද?
  2. akildila

    Trip එකක්

    මේ දවස්වල car එකේ trip එකක්‌ යන්න ලොකු වියදමක් යන නිසා, petrol ප්‍රශ්න නිසා සහ යන ඇතැම්ම තැන්වල car එක ගෙනියන්න බැරි නිසා මම බැලුවේ bike එකේ වගේ trip එකක්‌ ගහින් එන්න, යන්නේ wife සහ මම විතරයි,මට tieyenne scooter එකක්‌, ප්ලැන් කරන් ඉන්නවා up and down 450-500kmක්‌ විතර ගමන් කරන්න, මට තියෙන...
  3. akildila

    Restaurant business

    කොල්ලනේ මගේ රෙස්ටුරන්ට් එක uber eats වල register කරා, කොට්ටාව, පන්නිපිටිය, මත්තේගොඩ අවට එළකිරි සහෝළා ඉන්නවනම් uber eats හරහා order එකක් දාලා support එකක් දීපල්ලා, chicken kottu එහෙම මේ දවස් වල promotion දාලා tieyenne රු,360/= ( මතක ඇතුව "cloves mattegoda" කියලා search කරපල්ලා )
  4. akildila

    ජංගි හෝරා

    ජංගි හෝරා movie එකේ link එහෙම තියෙනවදෝ,,,,,...
  5. akildila

    Restaurant

    යාලුවනේ මම රෙස්ටුරන්ට් එකක් පටන්ගත්තා මත්තේගොඩ town area එකේ, එළකිරි එකේ මත්තේගොඩ area එකේ එවුන් ඉන්නවා නම් support එකක් දියල්ලා, free delivery කරනවා
  6. akildila

    Wagon r

    මගේ wagon r එකේ silencer එකෙන් දුමක් දානවා piston rings ගියපු වාහනයක වගේ, මේක පෙන්නගන්න හොද place එකක් කියන්න, කොට්ටාව, මහරහම කොළබ ඇතුලත වුනත් කමක් නෑ
  7. akildila

    හෝටලයකට

    හෝටලයකට අවශ්‍ය කරන vegetable oil, soya sauce, toamato ketcheup, oyster sauce වගේ ඒවා bulk ගන්න තියෙන්නේ කොහෙද??
  8. akildila

    ජංගි හොරා

    මචන්ලා ජංගි හොරා movie ඒකේ link එහෙම තියෙනවද?
  9. akildila

    Bike එක කැඩිලා

    මගේ Scooter එකේ silencer එක exhaust එකට සෙට් වෙන nut එක කැඩිලා ගහිල්ලා ඇතුලේ කැල්ලක් හිර වෙලා, මේක එලියට ගන්නේ කොහොමද, පල්ලෙහා පින්තුරේ තියෙන විදියට එක nut එකකින් දැන් තියෙන්නේ
  10. akildila

    පස්ස සහ විවාහය

    මොකක්ද මේ දවස්වල කට්ටිය කතා වෙන්නේ විවාහයෙන් පස්සේ ගැනිගෙන් ඒන කන්කරච්චලයට anal sex හොද විසදුමක් කියලා, කසාද බැදපු සෙට් එක මේක සම්බන්දව කතිකාවක් ඇති කරපල්ලකෝ
  11. akildila

    නන්දසෙනගේ කෙරුවාව,,,

    බලපල්ලා නන්දසේනගේ හොදටම කෙරුවාවේ තරම, ගිය මාස 2කට විතරක් 56000ක්‌ passport අරගෙන, යක්ක පුත්තු මොකක් හරි කරලා මේ පින් බිමින් පනින්න හදන්නේ
  12. akildila

    ගැස් 550කින් ගැස් පෙන්නයි

    යකුනේ ගැස් 550කින් මිල වැඩි වෙනවලු ලබන සතියේ ඉදන්,,,, දැන් නම් හොදටම කරලා කියලා තමයි කියන්න වෙන්නේ, එක්කෝ ඕනේ නෑ, ගැස් මිල වැඩි වෙන්න හරි රටක්‌ තියෙන්නේ......
  13. akildila

    Online interview....

    මචන්ලා dominos එකේ Branch manager වලට apply කරලා දැන් monday 5ට online interview දාලා තියෙනවා, මම ජීවිතේට online interview එකක් කරලා නෑ, කොහොම background එකක්ද මචන් thieyenna ඕනේ,microsoft teams meetings වලින් තමයි දාලා තියෙන්නේ, etakota මචන් online interview එකකදී අපේ service letters...
  14. akildila

    පොල් ඉඩම්,,,,,,

    පුත්තලම් පැත්තෙන් පොල් අක්කර 2ක්‌ සෙට් උනා, දන්න කවුරුහරි කියපන්කො ජයබුම් ඔප්පු කියන්නේ මොනවද කියලා? තව පොල් ඉඩම් තියෙන එවුන් ඉන්නවනම් මේවගේ කේරුවාව කොහොමද කියපල්ලකෝ? මේ ඉඩම් පසුකාලීනව කට්ටි කරන්න එහෙම නැත්නම් කර්මාන්තශාලා ඉදිකරන්න බැරි එහෙම මොනවත් නීති තියෙනවද?
  15. akildila

    ව්‍යාපාර අදහසක් දීපල්ලකෝ!!!!

    ලක්ෂ 50ක්‌ විතර ආයෝජනය කරලා කරගෙන යන්න පුළුවන් ව්‍යාපාර ටිකක් කියපල්ලකෝ,
  16. akildila

    ව්‍යාපාරයක් සදහා,,,,,

    මචන්ලා 4,5 දෙනෙක් දාලා මැෂින් අරගෙන පොඩි ගාර්මන්ට් එකක් පටන්ගන්න ගන්න අදහසක් තියේනව, මේ දවස් වල ගාර්මන්ට් කෙරුවාව කොහොමද? මේ සම්බන්දව අදහසක් තියෙන, ක්ෂේත්‍රයේ ඉන්න එවුන් ඉන්නවනම්, අදහස් දාපල්ලකෝ....
  17. akildila

    යුද අපරාද චෝදනා!!!!!

    ඊයේ නිකමට බැලුවා documentary එකක් srilanka's killing fields, මේක බැලුවම පොඩි දෙයක් ඔලුවට ආව, උබලට මතකද ඒ කාලේ පොඩි සීන් එකක් ගියා ප්‍රභාකරන් අල්ලාගෙන කොලබට ගෙනල්ල ඊට පස්සේ තමයි ෂොට් එක දුන්නේ කියලා, මේ documentary එකේ UN යුද විස්ලේෂකයෝ සෙට් එකක් කියනවා හුගාක් මිය ගිය ltte ජේෂ්ඨ නායකයන්ගේ...
  18. akildila

    වාහන අමතර කොටස් හිගයක්

    රට පුරා වාහන අමතර කොටස් හිගයක් ඇතිව තියේනව කියන්නේ import case එක නිසා, රට ඇතුලේ තියෙන වාහන ටිකත් දුවාගන්න බැරි තත්වයක් ඒවි වගේ
  19. akildila

    Agataha christie.....

    Agatha christie ගේ පොත් කට්ටිය ලග tieyenawanam දාමුකෝ, සිංහල pdf නම් වැඩිය හොදයි
  20. akildila

    Motorbikes vs පරිසර දුෂණය

    බලපන් ඉන්දියාව පරිසරය ගැන කොච්චර හිතනවද කියලා, උන් පරිසර දුෂණය අදිකයි කියලා carburator සහිත සියළුම වාහන නිෂ්පාදනය අත් හිටුවීමට පියවර අරන්, උන්ගේ දැන් සියළුම motorcycle පවා නිෂ්පාදනය කරන්නේ fi,efi, ලංකාවේ තමයි තමන්ටත් වඩා වයසට වැඩි වාහන රත්තරන් මිලට අරන් maintain කරන්නේ,ඉතින් පරිසරය දුෂණය පවා අඩු...

    No contents