ඉස්සර අපි ඉස්කෝලේ ඉගනගන්න ගන්න කාලේ අපිට කියලා දීලා තියෙන්නේ, ලෝකේ තියෙන හොදම රට ලංකාව කියලා, දේශගුණය, ස්වබාවික සම්පත්,, මේ හැම එකකින්ම,
නිකමට හිතපන් දැන් ලංකාව කියන්නේ ස්වබාවික විපත් වැඩි රටක් නෙවයිද, ඇයි බන් වැහැල, එක්කෝ නාය ගහිල්ලා හැම මාසෙකම මෝකක් හරි මගුලක් නේ,
අනිත් එක තමයි ස්වබාවික...