වතුර නැතුව

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
වතුර නැතුව විශ්වවිද්‍යාල , ආයතන වහන්න වෙලා තියෙන අපේ රටේ අයට මෙහෙම දෙයක්වත් කරන්න නොසිතීම කණගාටුයි.
14707991_1287773937899926_2102950133371696332_o.jpg

link
 
HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එහේ නම් කාන්තරයක් වත් කියන්න පුලුවන්.ඒකට මෙහේ..තියෙන කැලෑ ටිකත් කපනවා,ගිනි තියනවා...මෝඩ සිංහලයෝ...ඊට පස්සේ කියනවා සංවර්ධනය කලාලු.අන්තිමට බොන්න වතුර පොදක් නෑ.

    විල්පත්තුව දුන්නා වගේ යාලත් අර හම්බයටම බාර දුන්නා නම් හරි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහේ නම් කාන්තරයක් වත් කියන්න පුලුවන්.ඒකට මෙහේ..තියෙන කැලෑ ටිකත් කපනවා,ගිනි තියනවා...මෝඩ සිංහලයෝ...ඊට පස්සේ කියනවා සංවර්ධනය කලාලු.අන්තිමට බොන්න වතුර පොදක් නෑ.

    විල්පත්තුව දුන්නා වගේ යාලත් අර හම්බයටම බාර දුන්නා නම් හරි.

    :yes::yes::yes::yes:
     
    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    එහේ නම් කාන්තරයක් වත් කියන්න පුලුවන්.ඒකට මෙහේ..තියෙන කැලෑ ටිකත් කපනවා,ගිනි තියනවා...මෝඩ සිංහලයෝ...ඊට පස්සේ කියනවා සංවර්ධනය කලාලු.අන්තිමට බොන්න වතුර පොදක් නෑ.

    විල්පත්තුව දුන්නා වගේ යාලත් අර හම්බයටම බාර දුන්නා නම් හරි.

    kiyala wedak ne bn :no:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    අනේ මන්දා ලංකාව කවද හැදෙයිද කියලා..
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සබරගමුවට නම් වෙලා තියෙන හෙණේ බැකෝ දාල පතල් කැපිල්ලයි ,කැලෑ එළිකර කර තේ වැවිල්ලයි.මාසයක් පෑව්වොත් මෙහේ කාන්තාර වගේ දැන්.

    වන වැස්ම අයින් කලාට පස්සේ කොච්චර වැස්සත්,ගංවතුර ගලන්න වැස්සත් වැඩක් නෑ.ඔක්කොම පල්ලම් බහිනවා.වන වැස්මක් තිබුණා නම් ඒ ජල කඳ කාලයක් යනකම් රදවගෙන ඉන්නවා.කොහොමද සිංහලුන්ගේ සංවර්ධනේ ප්‍රතිඵල!