සබරගමුවට නම් වෙලා තියෙන හෙණේ බැකෝ දාල පතල් කැපිල්ලයි ,කැලෑ එළිකර කර තේ වැවිල්ලයි.මාසයක් පෑව්වොත් මෙහේ කාන්තාර වගේ දැන්.
වන වැස්ම අයින් කලාට පස්සේ කොච්චර වැස්සත්,ගංවතුර ගලන්න වැස්සත් වැඩක් නෑ.ඔක්කොම පල්ලම් බහිනවා.වන වැස්මක් තිබුණා නම් ඒ ජල කඳ කාලයක් යනකම් රදවගෙන ඉන්නවා.කොහොමද සිංහලුන්ගේ සංවර්ධනේ ප්‍රතිඵල!