මෙබඳු භයානක පනතක් අපේ රටේ ඉතිහාසයේ මීට පෙර සම්මත වෙලා නෑ.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193න් මේ ජාත්‍යන්තර සම්මුතිය පිළිඅරගෙන තිබෙන්නෙ රටවල් 52 යි. අපේ රටත් ඒ 52 ට අයිතියි.
ඉන්දියාව, ඇමරිකාව, චීනය, රුසියාව මේ සම්මුතිය පිළිගන්නෙ නෑ.
ආත්මගරුත්වයක් තියෙන කිසිම රටක් මේ සම්මුතියට...