1. Udaya Ponnampila

    රනිල්ගේ ලෙඩ ලැයිස්තුව

    ජෙප්පෝ මේ වගේ මනුස්සයෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති සක්කිලි. බලපන් මෙච්චර ලෙඩ තිබිලත් කොහොම ගේමක් ගැහුවද මේ රට හදන්න. ICU එකෙන් ආපු ගමන් 2029 campaign එක පටන් ගන්නවා. #2029 පුළුවන් ශ්‍රී ලංකා
  2. Udaya Ponnampila

    ජය වේවා ජය වේවා ජය වේවා

    අනුරයා බය උනා අපේ හිස් ගොඩ දැක්ක ගමන්. අපේ සටන සාර්ථකයි. මෙච්චර පොඩි වරදකට රනිල්ව හිරේ යවාගන්න බැරි ජෙප්පෝ කොහෙද, බටලන්ද ට, මහා බැංකුව කැඩූවට, පාස්කු බෝම්බෙට අපේ රනිල්ව හිරේ යවන්නේ. දැන් ඉතින් ICU එකෙන් එලියට ආපු ගමන් 2029 චන්දෙට ලෑස්ති වෙන්න ඕනේ. #පුළුවන් ශ්‍රී ලංකා
  3. Udaya Ponnampila

    අපි කොටුවේ

    රනිල් මහත්තය තාම ගෙනත් නෑ. දැන් MK? :confused: #පුළුවන් ශ්‍රී ලංකා
  4. Udaya Ponnampila

    අපි දැන් අලුත් කඩේ. එකම හිස් ගොඩක්.

    අපි දැන් අලුත්කඩේ හරියේ ඉන්නේ කිරියේ කොල්ලෝ සෙට් එකකුත් සෙට් උනා. එකම හිස් ගොඩක්. පේනතෙක් මානෙක කවුරුවත් හොයාගන්න පේන්නේ නෑ. අනුරයා තව ටිකකින් පැනලා යන සීන් එකක් තියෙන්නේ බයටම. ටක් ගාල වරෙල්ලා. :yes:
  5. Udaya Ponnampila

    උබලා ඉන්න තැන කියපල්ලා

    අපි දැන් සිරිකොත ලග ඉන්නේ. බස් ටික දැනටමත් ඇවිල්ල තියෙන්නේ. 9.30 වෙද්දී පිටත් වෙනවා . කිරියේ උන් කවුරු හරි එනවනම් කියපන් අපිට ගන්න පුළුවන්.
  6. Udaya Ponnampila

    හෙට කොළබට එන උන් කවුද?

    රනිල් වෙනුවෙන් හෙට එන්නේ කවුද? හැම පක්ශෙන්ම විශාල පිරිසක් එන්න ලෑස්ති. රනිල් මේ රටට කරපු දේවල් ජෙප්පොන්ට අගයක් නෑ. ඕකුන්ට රිදෙන්න රනිල් කරපු සේවාව මේකේ සදහන් කරන්න.
  7. Udaya Ponnampila

    වාහන සේල් එකක්

    වාහනයක් ජපානෙන් ගෙන්න ගන්න හොද උබලා දන්න සේල් එකක් කියපල්ලකෝ? හැම තැනම වංචා කාරයොනේ ඉන්නේ. ෂුවර් තැනක් කියපල්ලා
  8. Udaya Ponnampila

    දැන්ම වාහනයක් ගන්නද එපාද?

    ගෙදර තිබ්බ වාහනේ දුන්නා බන් Every එකක්. දැන් යන්න එන්න එකක් නෑ. වාහන ගොඩක් දාල තියනවා රියසෙවනේ එහෙම. ඔක්කොම උන් හදිස්සියේ විකුණා ගන්න. ලක්ෂ 3ක් 4ක් අඩුවට ගන්න පුළුවන් යන ගානට වඩා. ඒ අතර හොදම කන්ඩිෂන් තියන අඩුවෙන්ම දුවපු වාහන 2ක් 3ක් හම්බුනා. පොඩි වාහනයක්ම තමා ගන්නේ WagonR, spacia වගේ. උබලා මොකද...
  9. Udaya Ponnampila

    Rhoda Sri Lanka ජාවාරම

    බුකියේ දැක්ක සීන් එකක් Copied පහු ගිය කාලේ ලංකාවේ තෙල් අර්බුදයක් තිබ්බනේ ගෙදර වාහනේ තාත්තට පදින්න විදියක් තිබ්බේ නෑ. පෝලිම් වල ඉන්නත් බැරි නිසා හිතුව එලෙක්ට්‍රික් බයික් එකක් ගන්න. මන් රට ඉන්න නිසා හිතුව මේ රටින් එකක් එවන්න. එත් import ban එක නිසා ලංකාවෙන් බයික් එකක් ගන්න බලද්දී Rhoda sri lanka...
  10. Udaya Ponnampila

    රට ඉන්න Proposal වලින් බැදපු උන්

    කිරියේ සෙට් එකෙන් දැනගන්න ඕනේ. රට ඉදල ඇවිල්ල වලින් proposal වලින් බැදපු උන් ඉන්නවද? උබලගේ කොහොමද අත්දැකීම්? හම්බු උන කෙල්ලෝ කොහොමද? රට ඉන්න නිසා මිසක් ආදරේකට එන එවුන් නෙමේද? කෙල්ලෝ ආශ්‍රය කරලා නෑ කියන්න එපා. යාලු වෙලා ඉදල ඒවාත් නැවතිලා, සබ්ජෙක්ට් එහෙමත් කරලා තියෙන්නේ. ඒ අත්දැකීම් එක්ක මේ...
  11. Udaya Ponnampila

    මෝඩ පුතානොගේ සිංගප්පුරු ක්‍රමය

    මේ යකා එජාප අපේ පක්ෂේ පාවල දීල ගිහින් දැන් රනිල්ගේ සිංගප්පුරු ක්‍රමයත් හොරාගෙන. සිංගප්පුරු ක්‍රමය ප්ලෑන් එක හැදුවේ රනිල් කියල මුළු රටම දන්නවා. මේ යකා හරියට කියන්නේ මූ නිකන් ඒක කලා වගේ. කුඩු බිස්නස් නැති කරයි මූ. බම්බුව තමා. මේ වගේ බොරු වලට අහු වෙන මෝඩයොත් ඉන්නවනේ.
  12. Udaya Ponnampila

    වගා කරලා ඇද යට තියාගන්නද? රනිල්ගෙන් නව ආර්ථික දැක්මක්

    මහින්දයා වගා කරලා කරලා අන්තිමට තියන්න තැනක් නැතුව එයාපෝට් එකට පිරෙව්වා. ප්ලේන් නැත්නම් එකෙන් වැඩක් ගන්න ඕනෙනේ. ආයිත් බලේට පත් වෙලා වගා කරනවා සැලැස්මක් නෑ. සජිත් මෝඩයා නම් තේ වතු දෙන්න කතාව. පෑඩ් කතාවේ ගොන් කතා අංක 2ක. ජෙප්පෝ නම් වගා ගිනි තියන එකනේ කරන්නේ. එජාප විතරයි කෘෂිකර්මය සැලසුමක් ඇතිව...
  13. Udaya Ponnampila

    හොර ලියුම් ගහපු පුතානෝගේ ගෝලයෝ

    ඔන්න බලාගනිල්ලා පුතානෝගේ ගෝලයෝන්ගේ හපන්කම්. මුන් දැන් හොර ලියුම් බෙදනවා රට වටේ. මහා එකා වගේ තමා. ඌත් අමාත්‍යංශේ සල්ලි කෝටි ගණන් වියදම් කරලා පෝස්ටර් ගැහුවේ. අන්තිමට එකේ චාටර් එකත් එජාපෙට. මේ වගේ පල් හොරු අපේ පක්ෂේ හිටියා කියන්නත් ලැජ්ජයි.
  14. Udaya Ponnampila

    පුරාවස්තු හාරා අත් දෙකෙන් ණය දෙන සැලැස්ම

    නිදන් හොරා ණය දෙන විදිය කියා දෙයි. ඇත්තටම මේ වගේ එකෙක් එජාප හිටපු එකත් අපිට ලැජ්ජාවක්. නිවාස ඇමතිකම දීලා කලේ යාල වහන් නිධන් හාරපු එක. එකේ සල්ලි වලින් පෝස්ටර් ගහපු එකා කටින්ද මේ කියන්නේ කියන්නේ?
  15. Udaya Ponnampila

    නිධන් හොරා කරෙන් දැනේ

    අපේ ආණ්ඩු කාලේ යාල මාස ගණන් වහගෙන නිධන් හාරපු නිධන් හොරා දැන් කුරුණෑගල ගොඩනැගිල්ල ගැන කියෝනව. මුගේ මේ ජරා වැඩ නිසා තමා එජාප පැරදුනේ. බැරිවෙලාවත් මූ අගමැති උනොත් ඔය බිල්ඩිමේ තියන නිධන් ටිකත් ඉවරයි.
  16. Udaya Ponnampila

    ප්‍රමුඛස්ථානය වහල්ලුන්ට මෝඩ පුතානෝ

    මෙන්න බලාපල්ලා මේ මෝඩ වහල් හිමියා වහල්ලු හොයාගන්න ක්‍රමේ. උසනම් සිකුරිටි 2.0. මූ මොන තරම් මාන්නයකින් ඉන්නවද හිතාගනිල්ලකෝ. දෙපතුල ලග වැටිලා වහල් කමේ ඉන්න උන්ට විතරයි සලකන්නේ. එතකොට රටේ අනික් මිනිස්සුන්ට හුලන් ද? මේවා කවදාවත් එජාප ප්‍රතිපත්ති නෙමේ. එජාපේ හැමදාම පොඩි මිනිහට සලකපු පක්ෂයක්. මුන්...
  17. Udaya Ponnampila

    පුතානෝගේ උත්තේජනය

    ලෝකේ හැම තැනම උත්තේජනය දෙනවයි කියන්නේ මෙයා. කවුද බන් මූට මේ වචන උගන්නන එකා. මූට වඩා පිස්සෙක් වෙන්න ඕනේ.:lol:
  18. Udaya Ponnampila

    රාම රාජ්‍ය ඔස්සේ ජිජිටල් සංවර්ධන පසු විපරමක් පුතානෝගෙන්

    මූ ආතල් දෙන එකේ සීමාවක් නෑ. ජිජිටල් පුකේ ඉදන් පිස්සු. :lol: මහින්දලා කොරෝනා වැඩි කළා කියල ගෙදර ඉන්නේ නැතුව මේ මී හරකා රැස්වීම් වල ගිහින් පච කෙලිනවා. යූ. එන්. පී එකේ මෙහෙම පිස්සෙක් හිටියද කියලත් හිතාගන්න අමාරුයි.
  19. Udaya Ponnampila

    පුතානොගේ ඇට දාහ

    මේවාට කොහෙන් හිනා වෙන්නද බන්? හැටදාහ ගානේ දෙන්නේ යාල නිදානේ ගොඩ ගත්ත ඒවායින් වෙන්න ඇති. අපේ ආණ්ඩු කාලේ දීපු එක වැඩක් හරියට කරන්නේ නැතුව ඒ සල්ලි වලින් පෝස්ටර් ගහල දැන් හැට දාහ ගානේ දෙන්න කතාව. යූ එන් පී කැඩුන එකට දුකයි. ඒත් මේ මී හරකා පක්ෂෙන් ගිය එක ලොකු දෙයක්.
  20. Udaya Ponnampila

    පුතානොගේ ගෑස් සිලින්ඩර් දේශපාලනේ

    පුතානෝගේ හොරු රැලට රිදෙන්නම කියනවා. දැන් කවුද ඩිල් දාන්නේ කියල හිතාගන්න පුළුවන්නේ. සිරා UNP කවදාවත් ඩීල් දේශපාලනේ නෑ.

    No contents