1. Inigo Montoya

    නිකං හුකාගන්නෙ නැතිව බදු ගෙවපල්ල වෙලාවට - ආබදෙ ගුගුලයි

    ගිය ආණ්ඩු කාලේ ජෙප්පෝ අපි බදු ගෙවන්නේ නෑ කියල පෝස්ටර් ගැහුවට දැන් එහෙම කලොත් රොත්ත පිටින් හිරේ යන හැටි බලාගන්න පුළුවන් වෙයි
  2. Inigo Montoya

    අද බත් නැතුව කොස් කෑව

    ලංකාවේ කොස් වර්ග ගොඩක් තියෙනවා, දෙල් වර්ගත් තියෙනවා. නමුත් ඔය කියන ලොකු කොස් වර්ගය සහ දෙල් (අපි කියන්නේ රට දෙල් කියල) ආවේ පිටින්. නමුත් දේශීය කොස් කාපු කෙනෙක් විදියට මම කියන්නේ ලංකාවේ ඉස්සර ඉඳලම කොස් තිබුන. රොබට් නොක්ස් කියල තියෙනවා බිත්තර වගේ ඇට තියෙන ගහක් ගැන. බිත්තර රසයම ඒවායේ තියෙනවා කියල...
  3. Inigo Montoya

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    @shenat @Robinhood wage ekek @Bitter Truth @nul @Max_r උඹල පරණ කුනුකන්දල් අදින්නේ නැතිව මේවාට සපෝට් එකට මොනවා හරි කියල පලයල්ලා, @emoboy traumatize වෙලා අඬ අඬා ඉන්නවා. පවු ඌ.
  4. Inigo Montoya

    හොරු අල්ලන News

    උඹල හෙළුවෙන් නානකොට ලැජ්ජාව වහගන්න පොල්කට්ටක් හරි හොයාගන්නවා වගේ පරණ කුණුකන්දල් අදිනවා නේද?
  5. Inigo Montoya

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    අනා, අපේ අන්රය්යා තමා වැද්දා!
  6. Inigo Montoya

    යුද්ධයේදී DRONE වලින් බේරෙන්න කොහොමද? Drone වලට විරුද්ධව සටන් කරන්නේ කොහොමද?

    ඔවු ඉස්සර එහෙම කරලා තියෙනවා. ගූගල් කරලා බලන්න, උන් බැලූන් පාවිච්චි කරලා කම්බි, නෙට් ඇදල තියෙනවා.
  7. Inigo Montoya

    අනුරගේ ආණ්ඩුවේ බාල ගල් අඟුරු මගඩිය: Study finds high Mercury in women's hair!

    ඒ කාලේ දැනට වඩා හොඳ ගල් අඟුරු ගෙන්නවලත් එහෙම නම් දැන් අඩු මිලට ගෙන්වපු බාල ඒවායේ ප්‍රතිපලේ කොහොම ඇද්ද කියල කල්පනා කරලා බලන්න 🤌
  8. Inigo Montoya

    අනුරගේ ආණ්ඩුවේ බාල ගල් අඟුරු මගඩිය: Study finds high Mercury in women's hair!

    රසදිය කියන්නේ උග්‍ර විෂක් නෙ?
  9. Inigo Montoya

    දැන් දබදිව ගිහින් එන්න කීයක් වගේ යනවද දෙන්නෙක්ට?

    අවුරුද්ද මැද උන්ගේ රස්නේ කාලේ යන්න පුලුවන්ද?
  10. Inigo Montoya

    කිමාගෙ ස්පෙෂල් ෆෝසස් බලන්ඩ වරෙල්ල

    චීනේ ලොකු අය්යා පිටුපස්සෙන් ඉන්නවා, එක නිසා ඌ දන්නවා කවුරුවත් ගහන්න එන්නේ නෑ කියල
  11. Inigo Montoya

    බිස්නස් එකේ සේල්ස් වැඩි කරග්න්න මාෆියා එකක් නිර්මාණය කරන විදිහ

    ඔව් තව උන් ඉන්නවා නම් ඒ වැඩේම කරන ඉක්මනට සංගමයක් අටවාගෙන සභාපති වෙයන්, එතකොට ගෝඩ් ෆාදර් වගේ ඕඩර් දිදී පාලනේ කරන්න පුළුවන්
  12. Inigo Montoya

    යුද්ධයේදී DRONE වලින් බේරෙන්න කොහොමද? Drone වලට විරුද්ධව සටන් කරන්නේ කොහොමද?

    ඉස්සර දෙවෙනි ලෝක යුද්ද කාලේ ටැක්ටික් තමයි. එංගලන්තයට බෝම්බ දාන්න එන ජර්මන් ප්ලේන් වලින් බේරෙන්න උන් කම්බි ඇදලා තිව්වා.
  13. Inigo Montoya

    අනුරගේ 13 වෙනි ගල් අඟුරු නැවත් බාලයි!

    එහෙමවත් කියපන්, ඒ වුනාට කරන්ට් කපන්න ගත්තම ට්‍රම්ප් පෙන්වල මදි වෙය්, උඹලගේ ඊබ්‍රහිම් නානා ඉන්නවා නේ, ඌට කියල බෝම්බයක් දෙකකක් ගස්සවා ගනින්.
  14. Inigo Montoya

    අනුරගේ 13 වෙනි ගල් අඟුරු නැවත් බාලයි!

    @shenat මචෝ සායම යනවා බලං ඉන්දෙද්දී, ඇවිත් හෝදපන්. කජු මුත්තා, 76 අවුරුද්ද, බංකොලොත්, බය්යෝ, සාපේ මේ වචන ටික දාල මොකක් හරි ලියපං .
  15. Inigo Montoya

    බදාදා නිවාඩු

    උන්ගේ සිලබස් කවර් කරගන්න බෑ දැන්. විභාග ඔක්කොම කල් යන එක වෙන්නෙ.
  16. Inigo Montoya

    Galle City Center - ගාල්ල සරසන ගම් පෙරළිය

    උන් ඒවා හරි කළා, උඹලගේ එකා කලේ මොකක්ද? කුණු ගල් අඟුරු ටිකක් අරන් ඇවිත් පාඩු කරල උන්ට විරුද්ධව කටයුතු කලොත් ඒ සමාගම් බංකොලොත් වේවි කිව්වා. උඹල කන්නු පොට්ටයෝ වගේ හිටියට අනිත් මිනිස්සු එහෙම නැහැ.
  17. Inigo Montoya

    විදුලි බිල ඉහලට ⚡⚡⚡ බාල ගල්අඟුරු වංචාව පැලවත්තෙන් ගෙවන්න බෑ කියලා 😆🤌

    කජු මුත්තල රට බංකොලොත් කරා, එක හරි. දැන් මට කියපන් ආසියාවේ අඩුම විදුලි බිල බවට පත්කරන්න ආණ්ඩුවෙන් මේ දක්වා අරගෙන තියෙන පියවර මොනවද කියල. @shenat
  18. Inigo Montoya

    තව දවස් දෙකකින් නාසා එක අවුරුදු 50 කට පස්සේ ආයිත් මිනිස්සු හදට යවනවා

    ටෙස්ට් කරන්න එකක් යවල ගෙන්නවා ගත්තා. දැන් යවන්නේ මිනිස්සු එක්ක එකක්.

    No contents