1. lkboy4u

    දැන් රටවැසියාට යුතුකම් ඉටුකරමු.......

    දැන් රටවැසියාට යුතුකම් ඉටුකරමු.......
  2. lkboy4u

    දැන් රටවැසියාට යුතුකම් ඉටුකරමු.......

    දැන් රටවැසියාට යුතුකම් ඉටුකරමු.......
  3. lkboy4u

    මීළඟ පාර්ලිමේන්තුව............

    මීළඟ පාර්ලිමේන්තුව............ ජනපතිවරණ ජයග්‍රහණ උණුසුමේ පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පැවැත්වුවහොත් එය ආණ්‌ඩුවට වාසිදායක බව ඉතිහාසය කියා දෙන පාඩමයි. 1988 දී ජනපතිවරණය පැවැත්වූ දිනම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. එබැවින් ඡන්ද 50.4% ක්‌ ලබා යන්තමින් ජනපතිවරණය දිනාගත් එජාපයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී...
  4. lkboy4u

    ඊළාම් සිතියමට ඡන්ද ප්‍රතිඵලයෙන් පසුවදනක&

    ඊළාම් සිතියමට ඡන්ද ප්‍රතිඵලයෙන් පසුවදනක& සරත් ෆොන්සේකා මහතා ආර්. සම්බන්ධන් මහතා සමග ඇති කරගන්නා ලද ගිවිසුමක්‌ මගින් උතුර සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගැනීම කෙසේ වුවත් පසුගිය 26 දා පැවැත්වූ මැතිවරණයේ ප්‍රතිඵල සිතියම් ගත කළ විට උතුර සහ නැගෙනහිර පළාත තුළ සරත් ෆොන්සේකා මහතාට...
  5. lkboy4u

    මේ අහිංසක හිත හොඳ මිනිසුන් රැකගනු මැනවි......

    ජනාධිපතිතුමනි, මේ අහිංසක හිත හොඳ මිනිසුන&#3530 ගම්වැසියෝ දුප්පත් ය. ඔවුන්ට හැකියාව තිබුණේ යම්තම් එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට පමණි. ඉහළ යන බඩු මිල ගැනද ඔවුහු කතා කළහ. හාල් ටිකට සීනි ටිකට කොච්චර සල්ලියක්‌ ඕනෑද? ඔවුහු ඒ ගැනද එකිනෙකාට කියා ගත්හ. ජනාධිපතිවරණයක්‌ එන බව ප්‍රසිද්ධ විය. මිනිස්‌සු...
  6. lkboy4u

    ලක්ෂ 18 ක් හොර ඡන්ද දාන්ඩ පුළුවන්ද...?

    ලක්ෂ 18 ක් හොර ඡන්ද දාන්ඩ පුළුවන්ද...? ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ඇතුළු පිරිසක් පසු ගියදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම සඳහා විපක්ෂ නායක කාර්යාලයට ගියහ. ආගිය තොරතුරු කතා බහ කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා මනෝ දෙසට හැරුණේය. "ඇත්තටම මොකද මනෝ...ඡන්ද...
  7. lkboy4u

    විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්..........

    විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්.......... ''සාර්ථකම විවාහ ජීවිතයක් ගතකරන්න සුදුසු විවහා වෙන්න ඉන්න දෙදෙනෙකුගේ කොයි තරම් වයස පරතරයක් තිබුනොත්ද? '' උත්තර කිහිපයයි, 1. බිරිද සැමියට වඩා වැඩිමල් උනොත් 2. සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත් 3. සැමියා බිරිදට වඩා වසර...
  8. lkboy4u

    The SL Army has not received any overseas training exercises and combat courses

    The Army has not received any invitation to take part in training exercises and combat courses overseas especially for the special forces and army commandos following the white flag allegations raised by the former army chief General Sarath Fonseka. Military Spokesman Brigadier Udaya...
  9. lkboy4u

    ලෝකය වෙනස් කළ හැක්කේ කෙසේ ද?

    ලෝකය වෙනස් කළ හැක්කේ කෙසේ ද? ලෝකය වෙනස් කළ හැක්කේ කෙසේ ද? යනුවෙන් මා හැඟි කෘතියක් සම්පාදනය කරන ඩේවිඩ් බොන්ස්ටයින් නම් පඬිවරයා එහි පළමු පරිච්ඡේදයේ දී අපූරු අදහසක් පළ කරයි. ඊට අනුව ලෝකයේ බොහෝ වෙනස්වීම්වලට මුල පුරන්නේ ඒ හැටි ප්‍රසිද්ධියක් නැති නිහඬ පොදු ජනතාව ය. එයින් ගම්‍ය වන්නේ හුදෙකලා ජීවිත ගත...
  10. lkboy4u

    1919 න් වැදගත් තොරතුරු දැන ගැනීමට................

    1919 න් වැදගත් තොරතුරු දැන ගැනීමට................ මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න. මේක අනුන්ගේ දෙයක් ප්‍රොමොට් කිරීමක් නොවන බව සැලකුව මනාය...... http://www.gic.gov.lk/gic/index.php?lang=si
  11. lkboy4u

    කව්ද මෝඩයෝ?

    මට ‍මේ ලිපිය ලියන්න හිතුනේ මා දුටු Thread කිහිපයක් හා Facebook එකේ දුටු අදහස් කිහිපයක් නිසයි. ඇතමෙක් මේක බොහොම ප්‍රාථමික,ළාමක මෙන්ම ගල් යුගයේ මතයක් ලෙස දකින්නට පුළුවන්. මම කතා කරන්න යන්නේ ජනාධිපතිවරණය හා රාජ සංකල්පය ගැනයි. කිහිප දෙනෙක් ජනතාව තුළ තිබෙන රාජ සංකල්පය බොහොම සමච්චලයට ලක් කර තිබුනා...
  12. lkboy4u

    අතුලට ඇත්ත වැටහී ඇත්ද????

    අතුලට ඇත්ත වැටහී ඇත්ද???? අතුලම FAKE ID වලින් ඇවිත් තමන්ගේ හදවත මොරගහන දේ අපිට ත්‍රෙඩ් වලින් දානවා. අතුල ඔය සෙල්ලම නවත්තල ඔයගේ ඇත්ත ID එකෙන්ම ඔය දේවල් දැම්ම නම් මීට වඩා හොදයි කියලා මට හිතෙනවා!!!! ජය ශ්‍රි අතුල...වැරෙද්ද හදාගෙන හරිමගට එන්නේ බුද්ධිමතුන් .......
  13. lkboy4u

    ජනපතිවරණ පරාජය සහ ඇඹුල් මිදි ................

    ජනපතිවරණ පරාජය සහ ඇඹුල් මිදි ................ ජනපතිතුමා ජනපතිවරණය ජයගෙන ඇත. ඒ 57% ක වැඩි ඡන්ද ප්‍රමාණයකිණි. සංඛ්‍යාත්මකව එය ඡන්ද මිලියන 1.8කි. අතීතයේ නම් පැරදුණු පක්ෂය සෑම විටම ගැසුවේ එකම තැටියකි. එනම් හොර ඡන්ද දැමූ බවයි. මෙවර වැඩි ඡන්ද පරමානය නිසා එවැන්නක් කීමට තබා සිතීමටවත් නොහැක. එමෙන්ම...
  14. lkboy4u

    SF, Ranil and Somawansa's Last Snapshot

  15. lkboy4u

    එ.ජා.ප.ය වත්මන් ජනාධිපතිවරයා පරාජය කිරීම ස&#35

    එ.ජා.ප.ය වත්මන් ජනාධිපතිවරයා පරාජය කිරීම ස&#35 ශ්‍රී ලංකාවේ පැවැති සයවන ජනාධිපතිවරණයෙන්, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලබන්නේ මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගැනීමෙනි. ශ්‍රී ලංකාවේ පැවැති අන්ත දූෂිත මැතිවරණවලට සාපේක්‍ෂව බැලුවද, ඒවාට සාපේක්‍ෂව නොබලා සාමාන්‍යයෙන්...
  16. lkboy4u

    ජවිපෙ බාප්පලාගේ යුගයේ කාර්‍යභාරය අවසන්ව&

    ජවිපෙ බාප්පලාගේ යුගයේ කාර්‍යභාරය අවසන්ව& ජවිපෙ කලෙක ගූඪ පක්ෂයකි. දේශපාලන මන්ඩළය ප්‍රසිද්ධ නැත. රහස් රැකි පක්ෂයකි. ඔවුන් චන්ද්‍රිකා පත් කිරීමට වරෙක ඉදිරිපත්විය. පිරිසිදු නොදන්නා රහස් පක්ෂයක් වූ නිසාම අළුත දැලි රැවුළු ආ කොල්ලෙකු තරම් නැවුම් විය. ශ්‍රීලනිප දේශපාලනය සමග සංසර්ගයේ යෙදී චන්ද්‍රිකා...
  17. lkboy4u

    (s)ORRY (f)ONSEKA.......

    SF MEHEYUMA KIYALA FONSEKAGE CHANDA VAYAPARAYATA NAMA DEMME JVP EKENLU. EKE NIYAMA TERUMA DAN TAMAYI HARIYATAMA KIYAWENNE S = SORRY F = FONSEKA
  18. lkboy4u

    රටම ජයග්‍රහනය සමරයි............

    රටම ජයග්‍රහනය සමරයි............ කිරිබත්, කැවුම්, කෙසෙල් දන්සැල් පාර දිගටම. යුද්දෙ දිනුව දවසේ වගේමයි. මේ සතියෙම ජාතික කොඩි ඔසවලා අභිමානනීය ජාතියක් ලෙස මේ මහා ජයග්‍රහනය සමරමු මිතුරනේ................
  19. lkboy4u

    වැඩියෙන්ම බොරු කිවුව අතුල අද කොහිද?

    වැඩියෙන්ම බොරු කිවුව අතුල අද කොහිද? එලකිරි එකේ වැඩියෙන්ම ගජ බින්න අලන්කාර ඇද බැවාවූද එලොවටත් නැති මෙලොවටත් නැති රනිල් සරනන් ගජ්ජාමි යනුවෙන් උදේ හවා රනිල්ගේ පින්තූරය ඉදිරියේ මල් පූජා කරන්නාවූ ද යූ.ඇන්.පී යටත් ජේ.වී.පී යටත් යන එන මන් නැති කලාවූ පොන්සේකා නමැති හීනොන්මාදයා වෙනුවෙන් තත්පරයක්...
  20. lkboy4u

    කුමන්ත‍්‍රණකාරී ‘ඊ-නිවුස්’ නිහඬවම පල්ලම් &#351

    කුමන්ත‍්‍රණකාරී ‘ඊ-නිවුස්’ නිහඬවම පල්ලම් &#351 ශ‍්‍රී ලංකාවේ හය වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඊයේ පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රථිඵල මේ වන විට නිකුත් වෙමින් පවතී. දැනට නිකුත් වී ඇති ප‍්‍රථිපළ අනුව, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මනාප 2,105,561 (60.9%) ලබා ඇති අතර විපක්‍ෂ අපේක්‍ෂක සරත්...

    No contents