පෝඩ මහින්ද පෝඩ.............
පෝඩ මහින්ද පෝඩ.............
දැන් අපි 2005 වසරට හෝ ඉන් ඔබ්බට යමු. ඒ ශ්‍රී ලංකාවේ භූමියෙන් 3/1ක් ද සාගරයෙන් 3/2ක් ද රටට අහිමිව පැවති යුගයකි. මුළු දකුණම එකම මළ ගෙයකි. තැනක බෝම්බයකි. තැනක වෙඩි තැබීමකි. මහ මග, බස්රියේ, දුම්රියේ, පාසැලේ, රෝහලේ, පන්සලේ ,දේවස්ථානයේ මරුවා...