ලංකාවේ දෙමව්පියෝ දැනුවත්නම් ඕවා ළමයින්ට දෙන්නේ නෑ.. උන් කන්නෙත් නෑ..
ඔය අවශ්‍ය දැනුම උනත් පත්තර පොත් පත් වල youtube එකේ එහෙම තියෙනවා, ඒ දේවල් හොදටෝම ඇති අපේ උන්ට හැදෙනවා නම්.
ඒත්.....
අපේ ගොබ්බ හැත්ත youtube එකේ බලන්නෙම මොලේ තවත් විකාර වෙන දේවල් විතරයි.
වැදගත් youtube වීඩියෝ එහෙම බලන්නෙම නෑ...