මන් මහ පිස්සෙක් කියල හිතෙනව මචං
මන් තාම සින්ගල්...කෙල්ලන්ට අකැමත්තකුත් නෑ..ඒත් කෙල්ලෙක් දකිද්දි කිච් කිචි වගේ ගතියක් දැනෙනව...අනික මන් එච්චර විශේෂත්වෙකුත් නෑ...නිකම්ම නිකන් කතාකරද්දි පොඩි ගොතයක් එන සාමාන්‍ය කොල්ලෙක්...
එකම එක පාරක් මට කෙල්ලෙක් ගැන ආදරයක් හිතුණා..මන් එයාව හම්බෙන්ඩ යාලුවෙක්ගෙ හුටු හුටුවකින් ගියා..යාලුවට මග ඉන්ඩ කියල මන් එයාව හම්බෙන්ඩ ගියා..ඒ වුනත් එයාලගෙ ගේ ගාවට යද්දි මගෙ කකුල් 2 මැඩ්ලින් ගහනවා වගේ හෙලවෙන්ඩ ගත්තා...දාඩියත් දැම්මා අම්බානක්...නාකි හම්පඩ බැල්ලියෙකුත් බුරන්ඩ ගත්තා..මන් එක පාට්ටම එතනින් පැනලා ආවා...
පස්සෙ ගෙදරින් මට කෙල්ලො කීප දෙනෙක්ම කතාකරත් මට ඒ හැම එකාම පෙනුනෙ එදා අර මාව කන්ඩ පන්නන් ආපු හම්පඩ නාකි බැල්ලි වගේ...මට එවුන් එකෙක්වත් පේන්ඩ බෑ..ඔහොමඉද්දි තමා මන් එළකිරියට ඇඩිට් වුනේ...මේක නන් අලුතෙන් හදපු එකක්...පරණ එක හදලා සෑහෙන කල්..ඒකෙන් මේව කියන්ඩ අකැමැති හන්දයි මන් මේකෙන් මේ ත්‍රෙඩ් එක දාන්නෙ...
අනික මන් පොඩි කාලෙ ඉදම්ම හෙන පසුගාමි චරිතයක්...ඉස්සර ගමේ ඉස්කෝලෙට යද්දි මට යාලුවෝ කීප දෙනෙක් හිටියා..ඒත් ටවුමෙ ඉස්කෝලෙට ගියාට පස්සෙ යාලුවෙක් කියන්ඩ එකෙක්වත් මට ඉදලා නෑ..මන් ගිය පලවෙනි දවසෙම පතියෙ හිටපු තග් ඩයල් ටිකක් මගෙ සපත්තු 2 ගලවලා ගැට ගහලා, කරකවලා කරකෝලා ඉස්කෝලෙ පිටිපස්සෙ තිබ්බ කුණු ඇළට විසි කරා..එවුන් මට එදාම මට කාඩ් එකක් දැම්ම පිස්ස කියල.....හැමදාම උදේ මන් එද්දි ''අන්න පිස්ස එනව''කිය කියා හැම එකාම කිණ්ඩිය දැම්මා....පළවෙනි සතියෙම්ම මට අලුත් ඉස්කෝලෙ එපාවුනා..........
දවසක් මන් පලවෙනි පාරට ඉස්කෝලෙ රැස්වීමක කතාවක් කරන්ඩ ගියා...එදත් කකුල් 2 මැඩ්ලින් ගහන්ඩ වගේ අරන්,කියන්ඩ ආපු එකත් අමතකවෙලා..පිනත් ඉද්දි හැමෝම ඉස්සරහ මන් අම්බානක් චාටර්වුනා...එදායින් පස්සෙ මන් තාමත් කට්ටියක් ඉස්සරහ කතාවක් කරන්ඩ ගිහින් නෑ.....මට දැන් හැමදේම එපාවෙලා තියෙන්නෙ පාරට බැහැලා පිස්ස්සෙක් වගේ ඇවිදන් යන්ඩ හිතෙනවා ඔහේ ඔලුව හැරිච්ච අතේ...වාහනේකටවත් හැප්පිලා මැරිලා යන්නැතෑ එතකොට...