මචංලා, A/C එකක් credit card නැතුව ගෙවන්න ගන්න තැනක් තියෙනවද?
දම්රෝ එකෙන් ඇහුවා ඒකෙ credit card ඕනලු. සිංගර් එකේ එහෙම දන්නා කෙනෙක් නැද්ද?
අනිත් එක පොර්ටබල් portabal A/C පොඩි ඒවා නැද්ද ලංකාවේ? සර්ච් කරාට හොයා ගන්න නැහැ.
ගෙදර Credit card එකක් ගන්න පුළුවන් එකෙක්ට ඉන්නේ මම විතරයි බන්
මට ගන්න බය ඕක කන්ට්රෝල් කරගන්න බැරි වෙයිද කියල, අහන අහන එකා කියන්නේ ගන්න නම් එපා කියලා.![]()

bima thiyala machine ekata water purawala ac kiyapu machine ekakata math ahu wuna machan. ahuwenna epa oya kada karayinta..!
ගෙදර Credit card එකක් ගන්න පුළුවන් එකෙක්ට ඉන්නේ මම විතරයි බන්
මට ගන්න බය ඕක කන්ට්රෝල් කරගන්න බැරි වෙයිද කියල, අහන අහන එකා කියන්නේ ගන්න නම් එපා කියලා.![]()