ලංකාවේ හදපු සුපිරි බස් රථය උමංදාවට පූජා කරයි..🙏🙏

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය වගේ විසාල කතෝලික ගම්මානයක් තිබිල තියනව ඇමරිකාවෙ .(උමන්දා බෞද්ද ගම්මානෙ )
    1672742125438.png

    ඔන්න ඔහොමයි අන්තිමට ඒකෙ මිනිස්සු ටික හොයාගත්තෙ .

    peoples temple of the disciples of christ

    කැමති අය සර්ච් කරල බලන්න . ඩෙත් ටේප් එක එහෙම
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,546
    7,945
    113
    ඔය වගේ විසාල කතෝලික ගම්මානයක් තිබිල තියනව ඇමරිකාවෙ .(උමන්දා බෞද්ද ගම්මානෙ )
    View attachment 193650

    ඔන්න ඔහොමයි අන්තිමට ඒකෙ මිනිස්සු ටික හොයාගත්තෙ .

    peoples temple of the disciples of christ

    කැමති අය සර්ච් කරල බලන්න . ඩෙත් ටේප් එක එහෙම
    mokadda me seen eka ? video eka kohenda balanna puluwan?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගුපියො ජෙප්පො රිදෝ ගන්න තෙර්ඩ්, ඔකුන්ට ඕව පේන්ඩ බැ කුහකකමේ දගලනව.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    mokadda me seen eka ? video eka kohenda balanna puluwan?
    ගම්මානෙ අයිති පූජකය ඔක්කොම එක්ක වහ බීල එකසැරේ . ලමයින්ට වහ පොවල . නමසිය ගානක් මැරිල . උමන්දාව වගේම තමා තිබිල තියෙන්නෙ වෙනම වගා කරගෙන වෙනම ආමි එකක් තියාගෙන උමන්දා ටයිප් එකමයි

    1672746871387.png
     
    • Love
    • Like
    Reactions: OshPal and shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    hamuduruwo nam patta gemak gahanne.. dan porata ena samahara export orders sub denna kattiya hoyanawa
    ගුපියො ජෙප්පො මඩ ගහල ගානට පාර හදල දුන්න , 🤣🤣
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113

    උමන්දාවෙ හාමුදුරුවරු ටික ගැම්මට නේ ඉන්නෙ shaolin temple එකකින් බැස්සා වගේ. ටික කාලෙකින් කට්ටිය කොහොමත් වෙනම නිකායක් හදා ගන්නවා. ඒ බස් එක නම් පාරෙ දුවනවට වඩා ඇතුලෙ දුවන්ඩ තමා ගැලපෙන්නෙ
     
    • Haha
    Reactions: Mugen

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    ගම්මානෙ අයිති පූජකය ඔක්කොම එක්ක වහ බීල එකසැරේ . ලමයින්ට වහ පොවල . නමසිය ගානක් මැරිල . උමන්දාව වගේම තමා තිබිල තියෙන්නෙ වෙනම වගා කරගෙන වෙනම ආමි එකක් තියාගෙන උමන්දා ටයිප් එකමයි

    View attachment 193651

    මං නං කියන්නෙ බයියො ඔක්කොම උමන්දාවට සෙට් කරන්න ඕන. 🤔
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,122
    113
    ගම්මානෙ අයිති පූජකය ඔක්කොම එක්ක වහ බීල එකසැරේ . ලමයින්ට වහ පොවල . නමසිය ගානක් මැරිල . උමන්දාව වගේම තමා තිබිල තියෙන්නෙ වෙනම වගා කරගෙන වෙනම ආමි එකක් තියාගෙන උමන්දා ටයිප් එකමයි

    View attachment 193651
    Jim Jones hamuduru kenekda?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    Saniro කාරයා තවත් death trap එකක් හදලද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: