මට Java Servlet ඉගන ගන්න ආසාවක් ඇති උනා.. 
මම Java කරලත් තියෙනවා.. තව PHP HTML CSS JS ඕව අවුලකුත් නෑ..
Netbeans එක්ක කරන්න හිතන් ඉන්නේ..Apache Tomcat Server එකත් ලැපට දා ගත්තා.. Configuration ඔක්කොම අවුලක් නෑ.. පොඩි ප්රශ්නෙකට තියෙන්න මම කලින් Java Servlet කරල නැති එක.
මුල ඉදන්ම ඉගන්න ගන්න උබල දන්න හොද Site, Blogs, PDF & Video tutorial වල Link එහෙම දාපන් මචන්ලා මෙතන.
මට විතරක් නෙමෙයි තව උන් එහෙමත් මම වගෙ හිතන් ඉන්නවනම් උන්ටත් ප්රයෝජනවත් වෙයි නේ..

THANK YOU