1. dhananjaya2007

    Credit Card Help

    යාලුවනේ මම bank loan එකක් ගත්තා credit card එකට ගෙවන්න. මට වෙන ලෝන්ස් තියෙන නිසා බෑන්ක් එකෙන් කියුවා චෙක් එකක් issue කරන්නම් ඒකෙන් ගෙවල card එක close කරන්න කියල. ඊට පස්සේ මට චෙක් එක දෙන දවසේ කියනවා card එක close කරල letter එක පස්සේ එනකොට අරන් එන්න කියල. මට තියෙන ප්‍රශ්නය මම ගත්ත ගාන ගෙවල card එක...
  2. dhananjaya2007

    Traffic police issue

    මචන් මම නුවර ගියා මගේ බයික් එකේ ගිය සෙනසුරාදා. එනගමන් මාවනැල්ල හරියේදී කහ ඉර කපල ඔවෙර්ටේක් කළා කියල ඇල්ලුවා. මගේ බයික් එකේ license insurance expire වෙලා මාස දෙකක් විතර. ඒ මදිවට මගේ license එකත් clear නැහැ. ඔන්න දැන් මුන් දෙන්න මේවා බලල බයික් එකේ යතුර ඉල්ලගත්ත බයික් එක පොලිසියට ගෙනියනවා කියල. මම...
  3. dhananjaya2007

    කාලින දේශපාලන සංවාදය

    කාලින දේශපාලන සංවාදය මේ දවස් වල එළකිරි එකේ ගොඩක් දේශපාලන threads යනවා. ඒවා අතරින් බොහොමයක් ඒවා කරුණු ඇතිව කතාකරගන්න ඒවා නෙමේ. එක පක්ෂයක් එකනෙක් අනිත් පක්ෂයට මඩ ගහනවා ඊටපස්සේ අනිත් අයත් එහෙමම කරනවා. අපි මේ thread එකෙන් එහෙම නැතිව කරුණු ඇතිව කොහොමද අපේ රට ගොඩගන්න දේශපාලනය පාවිචි කරන්නේ චන්ද...
  4. dhananjaya2007

    Guess what this is?

    Clue: It's gonna have 480hp once finished! Proud to be a Sri Lankan!
  5. dhananjaya2007

    ආරක්‍ෂිත ඉන්වෙස්ට්මන්ට් එකක් කරන හැටි

    ආරක්‍ෂිත ඉන්වෙස්ට්මන්ට් එකක් කරන හැටි එළියෙන් බලල යන්නේ නැතිව ඇතුලට ඇවිත් බලල සංවාදයට සෙට් වුනානම් මන් ගාව අමාරුවෙන් එකතු කරලා තියෙන සල්ලි වගයක් තියෙනවා (ලක්ෂ 10k) තව මට ජොබ් එක කරන තැනින් ලක්ෂ 30ක ලෝන් එකක් ගන්න පුළුවන්. මේ ඔක්කොම දාල පාරක් අයිනෙන් කඩයක් අරන් කුලියට දෙන්න මගේ...
  6. dhananjaya2007

    stand against the ban on full face helmets

    සුභ උදෑසනක් එළකිරි මිතුරු මිතුරියනි! ෆුල් ෆේස් හෙල්මෙට් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සාමකාමී උද්ගෝෂණයක් මාර්තු 15 දින Galleface පිටියේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ඔබගේ සහයෝගය පතමි! Hey guys and girls! Good morning to you all! There is a peaceful protest happening at Gall face green on 15th...
  7. dhananjaya2007

    වකුගඩු රෝගියෙක්ගේ ජිවිතයක් බේරාගනිමු

    වකුගඩු රෝගියෙක්ගේ ජිවිතයක් බේරාගනිමු කාරුණික එළකිරි.කොම් මිතුරු මිතුරියනි, මාගේ යහළුවෙක්ගේ 30ස් හැවිරිදි වැඩිමහල් සොහොයුරා හට දරුණු වකුගඩු අබාධයක් ඇතිවී ඇත. දැනට මේ හේතුවෙන් ඔහුගේ වකුගඩු යුගලම 5%ක් පමණක් ක්‍රියාවේ යෙදෙන බැවින් හැකි ඉක්මනින් o+ රුධිර ඛාන්ඩයේ නව වකුගඩුවක් අවශ්‍ය වී ඇත. කරුණා...
  8. dhananjaya2007

    ජපන් බීට් කෑන් GUIDE

    ජපන් බීට් කෑන් GUIDE මම මේ Guide එක ලියන්න හිතුවේ හුඟ දෙනෙක් තමන්ගේ යතුරුපැදියේ පිටාර වායු නලය (exhaust pipe) modify කිරීමට කැමති නිසා. 1) කුමන බයික් වර්ග වලටද මේ modification එක කර හැක්කේ indian , ජපන් , amarican සහ එකී මෙකි ඕනෑම බයික් එකකට මෙය කල හැක. 2) මෙය කරනකොට අපේ රටේ බොහෝ දෙනා කරන...
  9. dhananjaya2007

    box guitar එකක් අඩුවට ගන්න

    box guitar එකක් අඩුවට ගන්න සුබ උදෑසනක් යාලුවනේ. මට box guitar එකක් අඩුවට ගන්න (5000 - 6000) ගන්න තැනක් කියන්න පුලුවන්ද? මේ ගණනට තියෙනේ බාල බඩු ද? බොහොම ස්තුතියි. (මම box guitar ගැන මුකුත් දන්නේ නැහැ)
  10. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    හොනට් එකක් ද cb 4 එකක් ද? යාලුවනේ මම කාලයක් තිස්සේ සල්ලි එකතු කරලා අද තමයි මගේ සිහිනය සපුරා ගන්න අවශ්‍ය ටාගට් එක සැපිරුවේ. මම කැමති ඕනි ගමනක් (වෙඩින් එකකට වුනත්) යන්න හැකි ජපන් බයික් එකක් ගන්න. මම කැමති මොඩල් තමයි honda හොනට් 250 (100-115 චැසි) සහ honda cb4 ස්පෙක් 2-3 එකක්. මම දැනට හොයල බැලුව...
  11. dhananjaya2007

    CB400 super 4 සර්විස් මැනුවල්

    CB400 super 4 සර්විස් මැනුවල් ආයුබෝවන් මිතුරනේ මම මේ හුඟ කාලයකට පස්සේ පෝස්ට් එකක් දමන්නේ. ඒවුනත් නිතරම මේ පැත්තේ ඇවිත් ඔයගොල්ලොන්ගේ පෝස්ට්ස් කියවනවා. බයික් වලට වෙනම section එකක් එළකිරියේ වෙන් කරපු එක ගැන මම සතුටු වෙනවා. ඒවුනත් දැන් මේ කොටසට පැමිණ පෝස්ට්ස්/කොමෙන්ට්ස් දමන කට්ටිය අඩුවෙලා වගේ...
  12. dhananjaya2007

    ලංකාවේ යතුරුපැදි විනෝද සවාරි

    ලංකාවේ යතුරුපැදි විනෝද සවාරි ඔයගොල්ලෝ දන්න/ගිහින් තියෙන ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකි යතුරැපැදි විනෝද සවාරි ගැන විස්තර මෙතැන දමන්න. හැකිනම් මේවගේ ඉතිහාසය, යතුරුපැදි මාදිලි සහ යතුරුපැදි සංගම් විස්තරත් දමන්න. එතකොට ඒවාට අපිටත් සහබාගි වෙලා ඒ අවස්ථා සාර්ථක කරගැනීමට උපරිම සහය දෙන්න පුළුවන්. අලුතෙන්...
  13. dhananjaya2007

    Difference between toyota corolla AE110 and AE111

    සුබ දවසක් එළකිරි සහෝදර සහෝදරියනි! බොහොම ස්තුතියි මේ නුලට පිවිසියාට. මගේ යාලුවෙක්ට කාර් එකක් හොයනවා මේ දවස්වල. එයා ගාව තියෙන්නේ ලක්ෂ 16 ක් විතරයි. ඒ ගානට ගන්න පුළුවන් හොඳ කාර් මොනවාද? toyota ae111 එකක් දෙන්නම් කිව්වුව 16.50 කට. ඒ මොඩෙල් එක සහ ae110 මොඩෙල් එකේ ඇති වෙනස මොකක්ද? මේ වගේ කාර් ගන්නකොට...
  14. dhananjaya2007

    bike help ekak pls! Urgent!

    යාලුවනේ අපේ සීයාගේ බයික් ඒක කැඩිලා මම ජපන් බයික් එකක් බලනවා එයාට අරන් දෙන්න මගේ ළඟ තියෙන්නේ 1යි20ක් විතර. මට Honda press cub එකක් ගන්න පුළුවන් වෙයිද ඒ ගානට? මම බලන්නේ රීකන්ඩිශන් එකක්. කුරුණෑගල ගියොත් හොයාගන්න පුළුවන් ද? pls help me soon! Thanks!
  15. dhananjaya2007

    2012 AL results ඉක්මනින් බලමු

    2012 AL results ඉක්මනින් බලමු ඕගොල්ලෝ දන්නවා ඇති AL results එනකොට ඒ පිටුවේ වැටෙනවා Awaiting 2012 AL results කියලා. එහෙම වැටුන ගමන් මේ ලින්ක් එකට ගිහින් බලන්න. ඔයාගේ AL results ඒගොල්ලෝ database එකට දාපු ගමන් බලාගන්න. ඔක්කොගෙම ඒවා දානකන් බලන් ඉන්න ඕනි නැහැ. Wish you good luck! Cheers!
  16. dhananjaya2007

    paypal help

    ane machan porak inava USA vala u mata sali vagayak denna yanne mama karapu vada vagayakata u mage pay pal eka ahanava. mata lankave paypal ekak thienne kavuruhari kiyanavada malasiyave paypal ekak hadala lankave HNB ekata salli gathoth vade harida? gasthu kohomada? moneybookers ekata mage HNB...
  17. dhananjaya2007

    පදවන්නා ආරක්ෂා කරන උපාංග

    පදවන්නා ආරක්ෂා කරන උපාංග යතුරු පැදි ආරක්ෂිතව පදින ක්‍රම මගේ කලින් ත්රෙඩ් එකෙන් ඔයගොල්ලෝ කියව්වානෙ. දැන් අපි බලමු යතුරු පැදිය පාරට දාන්න කලින් පදවන අපි ආරක්ෂාව සඳහා පැළඳිය යුතු උපාංග(Rider safety gear) මොනවාද කියල. හෙල්මෙට් එක (බයික් එකේ පැදවීමේ රටාවට ගැලපෙන) ආරක්‍ෂිත ඇස් කන්නාඩ් හෝ අවම...
  18. dhananjaya2007

    ආරක්ෂිතව බයික් පැදීමේ කලාව

    ආරක්ෂිතව බයික් පැදීමේ කලාව මේදිනවල බයික් අනතුරු හරියට අහන්න ලැබෙනවනේ අපිට. ඔන්න මම අපේ එළකිරි යාලුවන්ට මේවා වලක්වා ගැනීම සහ දැනුම ලබා දෙන අලුත්ම උපායක් කියලා දෙන්න යන්නේ! මේ වැඩේ පටන් ගන්න කලින් විශේෂයෙන්ම අපේ රත්තරන් අයියට ස්තූති කරන්න ඕනි . එයාගේ පෝස්ට්ස් දැකල තමයි මට මේ පෝස්ට් එක දාන්න...
  19. dhananjaya2007

    350 සිලින්ඩර දාරිතාවයට වැඩි යතුරු පැදි ලියා&#3

    350 සිලින්ඩර දාරිතාවයට වැඩි යතුරු පැදි ලියා&#3 යාලුවනේ මට අහන්න ලැබුනා දැනට පවතින 350cc අඩු යතුරු පැදිභාවිත කිරීමේ නීතිය වෙනුවට නව පනතක් දැනටමත් සම්මත කර ඇති බවත් එය gazette කීරීමට පමණක් ඇති බවත්. ඒක සත්‍යක්ද? Latest Update! *කරුණා කර 2 , 3 පිටු බලන්න. ඒ කියන්නේ දැන් අපිට CB400 SUPER FOUR...
  20. dhananjaya2007

    movie tickets help pls

    Matchan eapmovies.com eke tickets online hnb card eken gathoth (debit card) statement ekaka hari banku pothe hari vadinavada eap movies kiyala?

    No contents