ඔළුව විකාර වෙනව බං. මොනවද මේ ජීවිත කියල හිතෙනව අම්මප.

නොදකින්. තෝ විකිණුවනම් තෝත් ගහපන්. එතකොට තොට දැනේවි මේ දේවල්වල තියෙන විපාක මොනවද කියල. දැන් හරි උඹ ඒ දේ නවත්තල දාලනම් උඹව අගය කරනව. හැබැයි උඹ ඒ දේවල්වලින් සල්ලි හොයල තියෙනවනම් ඒ සල්ලි පවතින සල්ලි නෙවෙයි බං. තාවකාලිකයි. කර්මය උඹ පස්සෙ එන එක නවත්වන්න බැහැනෙ.මාත් විකුණුව බං![]()
මොන සැපක්ද බං මේ? මේව මිනිස්සුන්ගෙ ඔළු විකෘති කරන දේවල්. අපි හොඳ මනසක් තියෙන, දෙයක් තේරුම්ගන්න පුළුවන් මිනිස්සු. මේ වගේ දේවල් කරන, ඒ වගේම මේව ගෙන්වන මිනිස්සු ඔක්කොම යන්නෙ එකම අපායකට. කර්මය අනිවාර්යෙන්ම අපිව ලුහුබඳිනව.මේවයේ සැපක් තියේද![]()
නොදකින්. තෝ විකිණුවනම් තෝත් ගහපන්. එතකොට තොට දැනේවි මේ දේවල්වල තියෙන විපාක මොනවද කියල. දැන් හරි උඹ ඒ දේ නවත්තල දාලනම් උඹව අගය කරනව. හැබැයි උඹ ඒ දේවල්වලින් සල්ලි හොයල තියෙනවනම් ඒ සල්ලි පවතින සල්ලි නෙවෙයි බං. තාවකාලිකයි. කර්මය උඹ පස්සෙ එන එක නවත්වන්න බැහැනෙ.




මොන සැපක්ද බං මේ? මේව මිනිස්සුන්ගෙ ඔළු විකෘති කරන දේවල්. අපි හොඳ මනසක් තියෙන, දෙයක් තේරුම්ගන්න පුළුවන් මිනිස්සු. මේ වගේ දේවල් කරන, ඒ වගේම මේව ගෙන්වන මිනිස්සු ඔක්කොම යන්නෙ එකම අපායකට. කර්මය අනිවාර්යෙන්ම අපිව ලුහුබඳිනව.


