විශේෂ හේතුවක් නැහැ මචන්, එත් ලොයර්ලා සමහර වෙලාවට උන්ට හිතුණු හිතුණු ගනන් කියනවා ඇප ගන්න, බොරුවට සීන් එක ලොකු කරලා, අපිට ලොකු ටොක් දිලා, ඌ ලෙසියෙන්ම ඇප අරගෙන දෙනවා ලොකු ගානක් දෙන්නම් කියලා, සමහර වෙලාවට රියදුරාගේ අතේ වරදක් නැති වෙන්න පුළුවන්, ඒ වගේ වෙලාවකදි 50ක් දෙන්නම් 75 දෙන්නම් කියලා ලොයර් කිව්වම අනිවා එක දෙන්න වෙනවනේ බන්. රියදුරා වරදක් නොකරත් නිකන් සල්ලි දෙන්නේ මොකටද බන්, අපේ අතේ වැරැද්දක් තියෙනවනම් සාධාරණ වන්දියක් ගෙවන එක වෙනම දෙයක්, එත් වරදක් නැත්තන් අපරදෙනේ.ඇයි මචන් මේකට විශේෂ හේතුවක් තියනවද?
