සයිට් එන්ජිනියර් help මචන් construction සයිට් එකක එන්ජිනියර්ට මොනවද කරන්න තියෙන්නෙ?. මට ෆස්ට් ජොබ් එක සෙට් වෙලා තියෙන්නෙ building construction site එකක. මම කරේ mechanical. help please මචන්ස්