කට්ටිය බලනවා ඇති මේ මොකෝ කියල. ලංකාවේ උන් මැච් දිනද්දීත් මෙහෙම ක්‍රිකට් ක්‍රීඩාවේ මළගම කියල දාන සිරිතක් තියනවද නේද, :eek::eek:
එත් මේක ලංකාවට විතරක් බලපාන එකක් නෙවෙයි. මුළු ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාවට ,
විශේෂයෙන්ම ලංකාව, කොදෙව් දුපත්, නවසීලන්තය , බංග්ලාදේශ් , සිම්බාබ්වේ වගේ ආර්ථික ශක්තිය අඩු ICC...