ශ්රීලංකා_කජු_සංස්ථාවේ_අව්ලක්
ලංකා කජු සංස්ථාවෙන් මාසෙට දෙන කජු කිලෝ 25 වෙනුවට , අද රෑ මම කජු කිලෝ 35ක් ඇහින්ද. 

තාම ඇහිදින ගමන්,

ගිය මාසේ ඇහිදින්න ගිහින් කිලෝ 25දීම මාට්ටු වුනා.

මේ මාසේ උන්ගේ සිකුරුටියට නින්ද ගිහින්ද කොහෙද.

උඹලත් අහිදින තරමක් ඇහිද ගනිල්ලා.......
මොකද උන්ගේ සිකුරුටිය වැඩි දවසක් නිදාගන්නේ නැහැ.. කලින් වගේ බෙල්ලෙන් අල්ලගනී.

දන්නවනේ මේ දවස් වල කජු වල වටිනාකම.

(ටියුබ් ලයිට් නම් කොරන්න දෙයක් නැහැ)