සටන කෝ?

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් සිරසේ ‘සටන‘ program එක යන්නෙ නැද්ද මචන්? ගිය සති දෙකේ තිබුනෙ නෑ නේද? දැන් වෙන වෙලාවකද එ්ක යන්නෙ ?:rolleyes::rolleyes:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :rofl::rofl::rofl: රෙදි ඇඳගෙන කොහොමද බන් දැන් උන් සටන් කරන්නේ???:rofl::rofl::rofl::D:yes:
    දැන් දැන් කට උත්තර නැතිවෙන නිසා නවත්තන්න කියන්න ඇති :rofl::rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Tuesday වෙන්න ඔනා තියෙන්නේ. මම දන්නේ නැ හරියට.. කොහොමහරි Wednesday යුටියුබ් වැටෙනවා..
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    ආන්ඩුව පෙරලල මෛත්‍රී බලයට ගෙනාපු ගේම් එක ලංකාදීප අතිරේකයෙ ඒ ටීම් එකේම එක ලේකකයෙක් ලිපි ලියනව

    ඒ ගේම් එකෙ උඩම ඉන්නෙ,,කිලි මහරාජ,රතනහිමි,රාජිත,,චම්පික...මේකෙ ලොකුම වැඩක් ඒ කියන්නෙ මහින්දට ඇටැක් කරන්න උපායක්‍රම නිර්මාණය කරල තියෙන්නෙ චන්දන සූරිය බන්ඩාර :lol::lol:විසින්මයි...ඒ ලිපි මාලාව කියවල බලන්න..

    ඉතින් සිරස ස්වාදීන මාධ්යක් න්වේ කියල ඒ කුමන්ත්‍රණය මෙහෙමවපු කන්ඩායමේ කෙනාගෙම පොතෙන් ඔප්පුවෙනව