ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකුවූ හරූන් කුමාර් ලන්ත්‍රා මහතා අද (21) මිය ගියේය. මිය යන විට වයස අවුරුදු 83 ක් වූ ඒ මහතා පසුගිය සමයේ අසනීප තත්ත්වයෙන්ද පසුවිය.
ඔහු ගැයූ මගෙ නාමලී, සුළං කුරුල්ලෝ, ආනන්ද මේ රෑ වැනි ගීත ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්විය. චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස...