1. රඹා

    නයන හෙට්ටිආරච්චි is a FAGGOT..

    නයන හෙට්ටිආරච්චි is a FAGGOT.. BA7VDPOxg3k :lol::lol::lol::lol:
  2. රඹා

    ඉංග්‍රීසි පාඩම (funny must watch)

    ඉංග්‍රීසි පාඩම (funny must watch) Nh86RVHRlX4
  3. රඹා

    සජිත් නාම්බාගේ තප්පුලෑම

    සජිත් නාම්බාගේ තප්පුලෑම (ලංකා ඊ නිව්ස් -2011.ඔක්.18, පෙ.ව.6.30* එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස ඔරොත්තු නොදෙන හංවඩුවක් ගසා ගෙන සිටින සජිත් පේ‍්‍රමදාස නාම්බා පෙරේදා කොළඹට පැමිණ ටොප් කතාවක් කීවේය. එනම් දැන් කොළඹ එජාපය ජයගත් බවත් එසේනම් පොරොන්දු වූ නිවාස 65000 ක් එජාපය සාදා දිය යුතු බවත්...
  4. රඹා

    දුමින්ද අහිංසකයි

    දුමින්ද අහිංසකයි Ndr; >d;khg ÿñkao iellrefjl= fkdfõ -,laIauka yq¨.,a, miq.sh i;sfha rgu l;dny lf<a ÿïkao is,ajd úiska Ndr;j >d;kh lsÍfï isÿùu .ekh' kuq;a îîiS ikafoaYh isxy, jevigykg úfYaI m%ldYhla lrk cd;sl wdrlaIdj ms<sn| udOH uOHia:dkfha m%OdkS ,laIauka yq¨.,af,a lshd isákafka y;rìysß...
  5. රඹා

    බුදු දහම‍ට නිගා දෙන්නෝ

    බුදු දහම‍ට නිගා දෙන්නෝ මෙන්න මෙයා සත්ව ඝාතනය සාධාරනීකරනය කරන හැටි බලන්න. 9w_rNCaNdUg
  6. රඹා

    කෙහෙලියගේ ගොං කතා

    කෙහෙලියගේ ගොං කතා පසුගිය අට වැනිදා පැවැත් වූ මැතිවරණයේ දැඩි අවධානයක්‌ දිනාගත්තේ කොළඹ මහ නගර සභාවය. එහි බලය අල්ලා ගැනීමට ආණ්‌ඩුව හා එක්‌සත් ජාතික පක්‌ෂය අතර වූයේ දැඩි තරගයකි. එහෙත් කවුරුත් නොසිතූ ලෙස පුපුරා ගියේ ආණ්‌ඩුව අභ්‍යන්තරයේම දෙපාර්ශ්වයක වෛරය, ක්‍රෝධය, හා...
  7. රඹා

    කොළොන්නාවේ ප්‍රතිඵලය

    කොළොන්නාවේ ප්‍රතිඵලය කොළොන්නාව නගර සභා මැතිවරණ ප්‍රතිඵලය අහෝසි කොට නැවත ඡන්දය පවත්වන ලෙස ඉල්ලමින් අධිකරණයේ නඩු පැවරීමට එක්‌සත් ජාතික පක්‍ෂය ඊයේ (9 දා) තීරණය කළේය. ඡන්දය දැමීමට ජනතාවට තිබූ අවස්‌ථාව අහිමි කරමින් ඇඳිරි නීතිය පැනවීමත් භීෂණකාරී තත්ත්වයක්‌ නිර්මාණය කිරීමත්...
  8. රඹා

    මූසල ජයග්‍රහණය

    මූසල ජයග්‍රහණය ආණ්‌ඩු පක්‍ෂය මේ වන තෙක්‌ කිසිම දේශපාලන පක්‍ෂයක්‌ ලබාගත නොයුතු තරමේ ජයග්‍රහණ ලබා ගෙන ඇත. එජාපයේ නාගරික බලකොටු සියල්ලම පාහේ සුනු විසුනු කිරීමට ඔවුන්ට මෙවරත් හැකිවිය. නමුත් ආණ්‌ඩුව පිරිහීමේ ලකුණු මේ ජයග්‍රහණය තුළින්ම සනිටුහන් වී ඇත. ආණ්‌ඩු පක්‍ෂයේම...
  9. රඹා

    මර්වින් සංදර්ශනය

    මර්වින් සංදර්ශනය මර්වින් සංදර්ශනය මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා පෙරේදා උදැසන යළිත් වරක්‌ මේ රටේ අහිංසක පුරවැසියකුට හිරිහැර කළේ යෑයි අප පුවත්පත වාර්තා කළේය. මේ මුළු සිදුවීමම ආවරණය කළ ස්‌වර්ණවාහිනී ප්‍රවෘත්තිවලට අනුව සිදුවූ...
  10. රඹා

    රනිල්ගේ අසභ්‍ය වචනය...

    රනිල්ගේ අසභ්‍ය වචනය... eEPBVrv3jp8 සිරස ප්‍රධාන ප්‍රවෘති විකාශය අතරතුර විටින් විට විකාශය කල දැන්වීමක් විය.එහි දැක්වුයේ "රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව තුල අසභ්‍යය වචන ගැබ්ව ඇති හෙයින් ළමුන් රුපවාහිනී යන්ත්‍ර අසලින් ඉවත්කර තබන්නයි කාරුණිකව ඉල්ලා සිටිමු" යනුවෙනි.රනිල් කියූ අසභ්‍යය වචනය හා ඒ...
  11. රඹා

    ශවේන්ද්‍රගේ මෙහෙයුමෙන් චැනල් ෆෝ කටවල් වැ

    ශවේන්ද්‍රගේ මෙහෙයුමෙන් චැනල් ෆෝ කටවල් වැ විදේශීය තානාපතිවරුන් හමුවේ චැනල් ෆෝ වීඩියෝ චිත්‍රපටය තිරගත කරමින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීම සඳහා හියුමන් රයිට්‌ස්‌ වොච්, ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සහ ක්‍රයිම් ගෘප් සොසෙයිටි නමැති එන්.ජි.ඕ. සංවිධාන සහ එකී චිත්‍රපටය...
  12. රඹා

    Fileserve, Filesonic Premium විකුණනවදෝ..

    Fileserve, Filesonic Premium විකුණනවදෝ.. Hello Friends Fileserve, Filesonic Premium accounts අඩුවට විකුණන එකෙක් ඉන්නවනම් ප්ලීස් මෙතන දාපං Thank you guys
  13. රඹා

    චිත්‍රපට නරඹන්නන්ට මැයි 02 සිට සහන රැසක්‌

    චිත්‍රපට නරඹන්නන්ට මැයි 02 සිට සහන රැසක්‌ චිත්‍රපට නැරඹීමට පැමිණෙන ප්‍රේක්‍ෂකයන්ට මැයි 02 දා සිට සහන රැසක්‌ ලබාදීමට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්‌ථාව තීරණය කර ඇත. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්‌වා සෑම දිනකම සවස 6.30 චිත්‍රපට දර්ශනය නරඹන කාන්තාවන් සඳහා ඕඩීසී හා...
  14. රඹා

    බාබකියු උදුනකින් නිකුත් වූ විෂ දුම...

    බාබකියු උදුනකින් නිකුත් වූ විෂ දුම... බාබකියු උදුනකින් පිටවූ විෂ දුම ආඝ්‍රාණය කිරීම නිසා විවාහ ගිවිසගෙන සිටි තරුණ යුවළක්‌ මියයැමේ සිද්ධියක්‌ නුවරඑළියේ සංචාරක නිකේතනයකින් වාර්තා විය. මෙසේ...
  15. රඹා

    මූන්ගේ වාර්තාව

    මූන්ගේ වාර්තාව එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය විසින් මෑතකදී නිකුත් කළ වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයට දරුණු ලෙස යුද අපරාධ චෝදනා එල්ල කර ඇති අතර රජය විසින් එය එකහෙලා ප්‍රතික්ෂේපකොට ඇත. මෙම වාර්තාවේ පිටපත් යවා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංගමයටත් ඇමරිකාවට හා ශ්‍රී ලංකාවට...
  16. රඹා

    most influential people in the world: Vote for මහින්ද

    most influential people in the world: Vote for මහින්ද ටයිම් සඟරාව විසින් 2011 වසරේ සිටින ලොව බලගතුම පුද්ගලයන් 100 තේරීම ආරම්භ කොට ඇත.ලංකාවෙන් මෙයට ඇතුලත්ව ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වේ. පක්ෂ ‍‍බේද නොසලකා ලංකාවේ මහින්ද රාජපක්ෂ ජනපතිතුමාට vote කරමු...
  17. රඹා

    ස්පින් බෝලිං at its best...

    ස්පින් බෝලිං at its best... TwkHY94JqNA කොච්චර උනත් ශේන් වෝන්ගෙ බෝලිං කොර නේ....
  18. රඹා

    අපේ කාලයේ විශාඛාවක්...

    අපේ කාලයේ විශාඛාවක්... ශ්‍රී ලංකාවේ දානපතිනියක්‌ විසින් මෙතෙක්‌ රෝහලක්‌ සඳහා සිදු කරන ලද විශාලතම ධන පරිත්‍යාගය මහර කඩවත පදිංචි හේමලතා මාලනී ආරියරත්න මහත්මිය විසින් රාගම ශික්‌ෂණ රෝහලට කර තිබේ. ඇය විසින් රාගම ශික්‌ෂණ රෝහලට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්‌ථාවේ එම...
  19. රඹා

    රනිල් ආයෙත්...

    rks,a kej; uqÿkg tcdm kdhl;ajfha fjki .ek miq.sh ld,fha yeu;eku l;d úh' jir .dKla ;siafia mCI wNHka;rfha fï .ek igka l< wh fukau fï ksid ish Èúkid.;a;jqka mjd úh' wo iji fï l;djg kej;Sfï ;s; ;enqfka meje;s igkska rks,a úl%uisxy uy;d ch.%yKh ,nñks' rks,a ;jÿrg;a mCI kdhlhd f,i lghq;= l< hq;= njg...
  20. රඹා

    දුවේ නුඹ මලක්...

    මාර්තු අටවැනිදාත් වෙනදා වගේම ඉර පායලා ඉර බැහැලා යාවි. වෙනසකට තියෙන්නේ සිදාදියේ නෝනලා එදාට තමන්ට තියෙන හොඳම සාරියෙන් සැරසිලා කොහේ හරි ශාලාවක තියෙන ජාත්‍යන්තර කාන්තා දින උත්සවයකට සහභාගි වෙන්න පිටත්වෙලා යාවි. සමහර විට එදාට ඒ නෝනලගේ වැදගත් රස්‌සාවල් කරන මහත්තුරුන්ට...

    No contents