ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මචං
    drspresents
    කියන උතුමා යම් මාර්ගඵලයක් ලබලද
    කවුද drpresents කියන්නේ බන් .දන්නා තරමින් බුදු හාමුදුරුවොන්ට විතරයි කෙනෙක්ගේ මාර්ග පලයක් කියන්න පුළුවන් ආසාව අනුශය ඥානය තිබ්බේ :baffled::baffled:දැන් ඉන්න ඉහල මාර්ග පල ලාබියෙක්ට අනුමාන විදියට පහල මාර්ග පල ලාබියෙක් කියන්න පුළුවන් කියලා දන්නේ .එකත් දැක්ක ගමන් මෙයා සෝවාන් මෙයා අරහත් කියලා සිල් ගහන්න බැ :confused:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මගේ ඇස පේනවා අඩුයි දැන් 27ක් වෙනවා ඒකයි අනිත් එක මගේ ආසාව 5 size එක ෆොන්ට් වල ඒකට මම ඇලිලා ඉන්නේ

    මම තොට වඩා නාකි සුදු පුතේ :( මම 80 දසකයේ එකෙක් :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගේ ඇස පේනවා අඩුයි දැන් 27ක් වෙනවා ඒකයි අනිත් එක මගේ ආසාව 5 size එක ෆොන්ට් වල ඒකට මම ඇලිලා ඉන්නේ
    මටත් පෙන් නැ එත් සයිස් 3 ගාන ඇති මටනම් .කන්නාඩි දාපන් බන් :sorry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කවුද drpresents කියන්නේ බන් .දන්නා තරමින් බුදු හාමුදුරුවොන්ට විතරයි කෙනෙක්ගේ මාර්ග පලයක් කියන්න පුළුවන් ආසාව අනුශය ඥානය තිබ්බේ :baffled::baffled:දැන් ඉන්න ඉහල මාර්ග පල ලාබියෙක්ට අනුමාන විදියට පහල මාර්ග පල ලාබියෙක් කියන්න පුළුවන් කියලා දන්නේ .එකත් දැක්ක ගමන් මෙයා සෝවාන් මෙයා අරහත් කියලා සිල් ගහන්න බැ :confused:

    උන් වහන්සේ එළකිරියේ ඉන්න සකෘදාගාමී උතුමෙක්
    අනිත් එක මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් ඌ උබ මෙච්චර මේකේ පොස්ට් දානවා ත්‍රෙඩ් එක දාපු එකා දන්නේ නෑ . උබ ගැන කතා කරලා වැඩක් නෑ

    උබෙන් ආයේ කිසි දෙයක් අහන්නේ නෑ :confused:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    උන් වහන්සේ එළකිරියේ ඉන්න සකෘදාගාමී උතුමෙක්
    අනිත් එක මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් ඌ උබ මෙච්චර මේකේ පොස්ට් දානවා ත්‍රෙඩ් එක දාපු එකා දන්නේ නෑ . උබ ගැන කතා කරලා වැඩක් නෑ

    උබෙන් ආයේ කිසි දෙයක් අහන්නේ නෑ :confused:
    මම ආගම කතා වලදී නම් බලන් නැ බන් .සමහර ඒවා පට්ට දිග උනාම උඩින් පල්ලෙන් බලනවා නම මීටර් නැ .එතුමා සකුර්දාගාමි කියනවනම් මන් කොහොමද බන් නැ හරි ඔව් හරි කියන්නේ .මම අඩුම අනාගාමිවත්නම් අදහසක්වත් කියන්න තිබ්බා :confused::confused:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම ආගම කතා වලදී නම් බලන් නැ බන් .සමහර ඒවා පට්ට දිග උනාම උඩින් පල්ලෙන් බලනවා නම මීටර් නැ .එතුමා සකුර්දාගාමි කියනවනම් මන් කොහොමද බන් නැ හරි ඔව් හරි කියන්නේ .මම අඩුම අනාගාමිවත්නම් අදහසක්වත් කියන්න තිබ්බා :confused::confused:

    එහෙම එපා බන් මැද අත ඇරලා දාපංකෝ මොකක් හරි කරනකොට අග මුල වත් ටිකක් බලපන් නැත්තම් මොනවා වෙනවද කොහෙද යන්නේ කොහෙන්ද නතර වෙන්නේ කියලවත් හිතාගන්න බැරි වෙනවනේ මම හිතන්නේ ඕක බුද්ධාගමේ නැතුව ඇති
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම එපා බන් මැද අත ඇරලා දාපංකෝ මොකක් හරි කරනකොට අග මුල වත් ටිකක් බලපන් නැත්තම් මොනවා වෙනවද කොහෙද යන්නේ කොහෙන්ද නතර වෙන්නේ කියලවත් හිතාගන්න බැරි වෙනවනේ මම හිතන්නේ ඕක බුද්ධාගමේ නැතුව ඇති
    මොකක්ද බ්‍රෝ මේ කිවේ තෙරුන් නැනේ :sorry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මොකක්ද බ්‍රෝ මේ කිවේ තෙරුන් නැනේ :sorry:

    මේ ත්‍රෙඩ් දෙකේ මුල් හරිය ටිකක් බලපන් එතකොට උබට තේරෙයි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ ත්‍රෙඩ් දෙකේ මුල් හරිය ටිකක් බලපන් එතකොට උබට තේරෙයි
    :shocked::shocked:මන් මුල බැලුවේ දැන් .හම්මෝ ඔය හාමුදුරුවරු කියන ඒවාට මම නැ .මෙහෙම එකක් දැක්කනම් එක කොමෙන්ට් එකක් දාන්නේ නැ .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිටත් දැනගන්න ඔබට ඒවා නම් කරන්න පුලුවන්ද?

    machn oyai mamai iye argument ekaka hitiye.....
    mama dakka oya anthimaya reply karala thiyanawa....
    iye reply karanna bari una mama exam ekakata preapare wena gaman mekta awe...
    dan ewa hoya ganna ba meka godak digata adila nisaa..
    ewa tiyenne koi hariyeda..? :)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපිටත් දැනගන්න ඔබට ඒවා නම් කරන්න පුලුවන්ද?

    //මනුස්ස ලෝකෙන් යොදුන් 84000 ඉහලට චාතුර් මහා රාජිකය නම් දෙව්ලොවක් පිහිටා ඇත.(යොදුනක් යනු හැතැක්ම 16 එතකොට හැතැක්ම වලින් ගත්තොත් 84000x 16.= 1344000 miles = 2150400 km) එය රාජ්‍යන් 4 කින් යුක්ත වේ .එම රාජ්‍ය 4 දතරාෂ්ට ,විරුඩ ,විරුපාක්ෂ ,වෙසමුණි යන රජවරුන් 4 විසින් පාලනය කරනු ලබයි , එහි වෙසෙන දෙවිවරුන් එක එක විෂයන් සම්බන්ද තනතුරු පාලන තන්ත්‍රය තුල දරනු ලබයි .එම පාලන තන්ත්‍රයේ පහලම තනතුර වන්නේ ගම්බාර දෙවියන්ය ., එම රාජ්යේ උතුරුකුරු දිවයින නමින් ලස්සන ප්‍රදේශයක් ඇත , එහි අනෝතප්ත විල නම් ලස්සන ජලාශයක් පිහිටා ඇත , මේවා මනුස්ස ඇස් වලට පෙන්නේ නැත ..ඉර්දිය 4 වෙනි මට්ටමට දියුණු කල අයට එයට ගොස් පැමිණිය හැක .. මනුස්ස ලෝකෙන් අවුරුදු 50 ක් එම ලෝකෙට 1 දවසකි ..
    ඊලග දිවිය ලෝකේ තව්තිසා දිවියලෝකේ රාජ්‍යන් 31 පවතී ,එහි රජවරුන් 31 කි , තව්තිසා දෙව්ලොවෙහි අධිපති නම් ශක්රයාය . ඔහුට තට්ටු 100 පමණ උස මැණික් මාලිගාවක් ඇත , එමෙන්ම ඔහුට භාර්යාවෝ ලක්ෂ 8 පමණ ඇත , ඔහු පාවිච්චි කරන රථය වයිජන්ති රථය වේ , එය මැණික් වලින් නිර්මාණය කල රෝද 1000 ඇති කරත්තයකි . එහි දවසක් මනුස්ස ලෝකෙන් අවුරුදු 100 කි //

    දැන් මචන් ඔය මැණික් ,ජලය කියන්නේ එක එක කම්පවුන්ඩ් නේ , එතකොට අපිට ඔය මැණික් විල් පෙන්නේ නැත්තේ දිවිමාන හෝ වෙන මාන වල පවතින ඔක්සිජන් හයිඩ්‍රජන් එහෙමත් තියන නිසාද ? ... එක්සොටික් මැටර්ස් කියල අනිත් පැත්තට කැරකුණු පරමානුත් අපි අද්‍යනය කරනවනේ මේ ගැලැක්සි එකේ නැති උනත් ...හැබැයි දිවිමාන හෝ ඔය මොකක් හරි මානයක තියන ජල අනු එහෙම බැහැ

    අනික දෙවියෝ තාම රාජාණ්ඩු ක්‍රමද පාවිච්චි කරන්නේ ? දෙවියෝන්ට වැඩිය නොදියුණු අපි මනුස්සායෝම ප්‍රජාතන්ත්‍ර වාදී දර්ශන එහෙම පාවිච්චි කරනකොට ..අනික වාහනේ ෆෙරරියක්වත් අඩුම ගානේ .අනික බුදු හාමුදුරුවෝ ඔය ලෝක වලට සාපේක්ෂව දවසයි දෙකයි ජිවත් වෙලා තියෙන්නේ , දවසක් ජිවත් වෙච්ච කෙනෙක් කොහොමද අභිධර්මය දෙවියන්ටත් දේශනා කරලා දෙවි වරුනුත් බුදු සරණ යන්නේ ?.. තව කියන්න කතානම් අපමණයි ... මහා බබා පර්වතයක් මිරිකලා හදේ හාවා ඇදපු කතාව දන්නවද ?...ඉරෂනල් තමයි බ්‍රෝ
     
    Last edited:

    ඔය සුරංගනා කතා හැම ආගමකම තියෙනවා ඕවා හදලා තියෙන්නේ පොඩි ළමයින්ට කියලා දෙන්න :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය සුරංගනා කතා හැම ආගමකම තියෙනවා ඕවා හදලා තියෙන්නේ පොඩි ළමයින්ට කියලා දෙන්න :yes:

    ලොකු ළමයිට උගන්වන දහමේ කොහොමද කියල තියෙන්නේ ?:rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113

    //මනුස්ස ලෝකෙන් යොදුන් 84000 ඉහලට චාතුර් මහා රාජිකය නම් දෙව්ලොවක් පිහිටා ඇත.(යොදුනක් යනු හැතැක්ම 16 එතකොට හැතැක්ම වලින් ගත්තොත් 84000x 16.= 1344000 miles = 2150400 km) එය රාජ්‍යන් 4 කින් යුක්ත වේ .එම රාජ්‍ය 4 දතරාෂ්ට ,විරුඩ ,විරුපාක්ෂ ,වෙසමුණි යන රජවරුන් 4 විසින් පාලනය කරනු ලබයි , එහි වෙසෙන දෙවිවරුන් එක එක විෂයන් සම්බන්ද තනතුරු පාලන තන්ත්‍රය තුල දරනු ලබයි .එම පාලන තන්ත්‍රයේ පහලම තනතුර වන්නේ ගම්බාර දෙවියන්ය ., එම රාජ්යේ උතුරුකුරු දිවයින නමින් ලස්සන ප්‍රදේශයක් ඇත , එහි අනෝතප්ත විල නම් ලස්සන ජලාශයක් පිහිටා ඇත , මේවා මනුස්ස ඇස් වලට පෙන්නේ නැත ..ඉර්දිය 4 වෙනි මට්ටමට දියුණු කල අයට එයට ගොස් පැමිණිය හැක .. මනුස්ස ලෝකෙන් අවුරුදු 50 ක් එම ලෝකෙට 1 දවසකි ..
    ඊලග දිවිය ලෝකේ තව්තිසා දිවියලෝකේ රාජ්‍යන් 31 පවතී ,එහි රජවරුන් 31 කි , තව්තිසා දෙව්ලොවෙහි අධිපති නම් ශක්රයාය . ඔහුට තට්ටු 100 පමණ උස මැණික් මාලිගාවක් ඇත , එමෙන්ම ඔහුට භාර්යාවෝ ලක්ෂ 8 පමණ ඇත , ඔහු පාවිච්චි කරන රථය වයිජන්ති රථය වේ , එය මැණික් වලින් නිර්මාණය කල රෝද 1000 ඇති කරත්තයකි . එහි දවසක් මනුස්ස ලෝකෙන් අවුරුදු 100 කි //

    දැන් මචන් ඔය මැණික් ,ජලය කියන්නේ එක එක කම්පවුන්ඩ් නේ , එතකොට අපිට ඔය මැණික් විල් පෙන්නේ නැත්තේ දිවිමාන හෝ වෙන මාන වල පවතින ඔක්සිජන් හයිඩ්‍රජන් එහෙමත් තියන නිසාද ? ... එක්සොටික් මැටර්ස් කියල අනිත් පැත්තට කැරකුණු පරමානුත් අපි අද්‍යනය කරනවනේ මේ ගැලැක්සි එකේ නැති උනත් ...හැබැයි දිවිමාන හෝ ඔය මොකක් හරි මානයක තියන ජල අනු එහෙම බැහැ

    අනික දෙවියෝ තාම රාජාණ්ඩු ක්‍රමද පාවිච්චි කරන්නේ ? දෙවියෝන්ට වැඩිය නොදියුණු අපි මනුස්සායෝම ප්‍රජාතන්ත්‍ර වාදී දර්ශන එහෙම පාවිච්චි කරනකොට ..අනික වාහනේ ෆෙරරියක්වත් අඩුම ගානේ .අනික බුදු හාමුදුරුවෝ ඔය ලෝක වලට සාපේක්ෂව දවසයි දෙකයි ජිවත් වෙලා තියෙන්නේ , දවසක් ජිවත් වෙච්ච කෙනෙක් කොහොමද අභිධර්මය දෙවියන්ටත් දේශනා කරලා දෙවි වරුනුත් බුදු සරණ යන්නේ ?.. තව කියන්න කතානම් අපමණයි ... මහා බබා පර්වතයක් මිරිකලා හදේ හාවා ඇදපු කතාව දන්නවද ?...ඉරෂනල් තමයි බ්‍රෝ

    ඔව්ව විද්‍යත්මකවත් ප්‍රශ්න තියෙන තැන්,

    දින වෙනස් වෙන එකට දැනට හොයාගෙන තියෙනව වෙනත් ග්‍රහලෝක. ඒක හොයාගන්නකන් මිනිස්සු හිතලවත් තිබ්බෙ නෑ දවසට පැය 24ට වඩා තියෙන තැනක් ගැන.

    අයින්ස්ටයින්ගෙ සාපෙක්ෂතාවදය අරගෙන බලන්න ඔය කාලය කියන කන්සෙප්ට් එකම වෙනස් වෙන හැටි අන්තිමට. ඒක බටහිර විද්‍යාවෙ පරීක්ෂණ වලින් එළියට එන්න අවුරුදු 2000කට විතර එහා තමා ඔය බුද්ධ දේශනාවල කාලය ඔය විදියෙ වෙනසක් ඇතුව පවතිනව කියල හරි සදහන් වෙන්නෙ.

    උබ අනික කුරුණෑගල යුගයෙ ලියපු ජාතක කතා පටලගෙන ඉන්නව බුද්ධ දේශනා කියල.

    අනික බුද්ධ දේශනා පරිවර්තනය වෙනකොට ගැටළු ගොඩක් තියෙනව පාලියෙන් එක වචනෙකට තේරුම් ගොඩක් තියෙනව, පරිවර්තනයෙදි එයින් කතුවරයට අනුව හරි කියල හිතෙන සිංහල වචනය තමා භාවිතා කරන්නෙ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හෙළයෙක්;22422591 said:

    ජාතක කතා ඇත්තද බොරුද
     
    දැන් එහෙම දිවිය ලෝකයක් නැහැ කියල ඔයා කියනවද ? ඉස්ස්සර දන්නේ නැති දේවල් තමයි කොහොමත් දැන් දන්නේ , එක දන්නෙත් විද්‍යාව නිසා ,නැතුව ආගමෙන් කියල දීපු දෙයක් නැහැනේ ?ඔයා බුදුහාමුදුරුවෝ ඉපදුන ගමන් ඇවිද්ද එතකොට නෙලුම් මල් පිපුන කියල පිළිගන්නවද ? නැත්තම් මේවා ඔක්කොම කතුවරයෝ දාන ඒවාද ...ඔයා දන්නා විදිහට කතුවරයෝ දාල තියන ටික වෙන් කරලා පිරිසිදුම බුද්ධ ධර්මය කියල ඒවා කොහේ හරි පොත්වල තියනවද ? ඒවගේ විදිහට මෙහෙම දෙවිවරු නැද්ද ? මෙහෙම දිවිය ලෝක නැද්ද "පරික්ෂා කර නොහැකි " ඒවා ..ඇයි ඒවා පරික්ෂ කරන්න බැරි ඔය පරික්ෂ කරන්න තියා ඉස්සර මිනිහෙක්ට හිතාගන්නවත් බැරි පෙන්නේ නැති දේවලින් අපි වැඩ ගන්නවද ? කොහොමද පරික්ෂ කරන්න බැරි මානයක් කියල හරියටම කියන්නේ ... දැන් එහෙම ලෝකෙක දවස් 2 වත් ජිවත් වෙලා නැති මනුස්සයෙක් කොහොමද විශ්වයේ ඇත්ත ඒ ජීවින් වර්ගයාට කියල දෙන්නේ ? අපි විශ්වය දිහා අවරුදු 100 බලාගෙන ඉන්න ඇති එක්කෙනක් වැඩිම උනොත් ,එක එක දවසක් වෙන ජීවියා අපිට වැඩිය කොච්චර දේවල් දන්නවා ඇතිද මේ විශ්වය ගැන ..ඔන්න එහෙ බුදු වෙලා මෙහෙ ඇවිත් කියල දුන්නොත් අපිට හරි ඔයාල ඉක්මනට මැරෙනවා අපි දවසකට දකින දේවල්වත් ඔයාල දකින්නේ නැ කියල එක වෙනම දෙයක්