කී දෙනෙක් මේක ලෙඩක් කියල දැනගෙන හිටියද?

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    file.jpg

    සමහර අයගෙ කිහිලි වල මෙහෙම තිබුනට ඒකට හෙතුව දන්නෙ නැති නිසා, මේක ගැන කියන්න හිතුවා..

    බය වෙන්න දෙයක් නැහැ, මේක ගොඩක් සුලභ, හානිකර නොවන බැක්ටීරියා ආසාදනයක්.
    නම තමයි, Trichomycosis axillaris.

    කිහිලි පිරිසිදුවට සහ වියලිව තබා ගන්න පුලුවන් නම් හැදෙන්නෙ නැහැ. එතන රෝම කපලා ඉවත් කරන එකත් ප්‍රතිකර්මයක්. ඕනම නම් antibacterial cream එකක් පාවිච්චි කරන්න පුලුවන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    ඒත් එක්කම සැමන් කෑවොත් බඩුම තමා... :lol: :lol:
    උණු වතුර ටිකකින් හොදට තව ගත්තත් අඩු වෙනවා ..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉස්සර හැමදාම ඇග හෝදලත් දවස අන්තිමට කිහිල්ලේ ලාවට වගේ ඔහොම එනවා.. පස්සෙ මං කිහිල්ලේ රෝම බාන්න පුරුදු වුණා.. දැන් නම් ඇත්තෙම නැහැ..bacterial infection එකක්‌ කියල දැනගත්තේ අද තමයි..:)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    සරලවම කිව්වොත් මිනිස් වෙසින් එන්න මලපෙරේතයින්ට හැදෙන ලෙඩ බන් ඕවා.

    ලෙඩ වලට ඔහොම කියන එක හරි නෑ නෙ මචං

    ඉස්සර හැමදාම ඇග හෝදලත් දවස අන්තිමට කිහිල්ලේ ලාවට වගේ ඔහොම එනවා.. පස්සෙ මං කිහිල්ලේ රෝම බාන්න පුරුදු වුණා.. දැන් නම් ඇත්තෙම නැහැ..bacterial infection එකක්‌ කියල දැනගත්තේ අද තමයි..:)

    ඉස්කෝලේ යන කාලේ තිබ්බා බැනියම් අඳිනකොට එනවා දාඩිය සෑහෙන්න රැඳෙන නිසා. දැන් නම් නෑ.

    ඔය ෆොටො එකේ තරමට නැතත්, ගොඩක් අයට තියෙනවා.:yes:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මම ඔය සීන් එක දැක්කෙ දේවි එකේ කෙල්ලෙක්ගෙ පළවෙනියට, කෝච්චියෙ යද්දි 🙂. ස්කෝලෙ කාලෙනෙ දාඩිය දානව හයිජීන් අඩුයි ඒ වයසෙ උන්ගෙ.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    ඉස්සර හැමදාම ඇග හෝදලත් දවස අන්තිමට කිහිල්ලේ ලාවට වගේ ඔහොම එනවා.. පස්සෙ මං කිහිල්ලේ රෝම බාන්න පුරුදු වුණා.. දැන් නම් ඇත්තෙම නැහැ..bacterial infection එකක්‌ කියල දැනගත්තේ අද තමයි..:)
    මාත් ජිම් යද්දි බඩේ පපුවෙ මයිල් බාල දැන් ගෝරිල්ලෙක්ගෙ වගේ වැවෙනවා බං එපා වෙලා ඉන්නෙ 🥴
     
    • Like
    Reactions: mr.sgthilina

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,949
    16,983
    113
    Colombo
    wtf yako. නාල කරල පිරිසිඳුවට ඉඳපන්. ඕම කොමද කෙල්ලෙක් ලඟටවත් යන්නෙ යකෝ. වමනෙටත් ආව.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,143
    3
    118,882
    113
    Gampaha
    ඉස්කෝලෙ යන කාලෙ ලාවට තිබිල තියෙනව. සමහර විට යුනිෆෝම් එකෙන් ඉස්කෝලෙත් ඉඳල ක්ලාසුත් ගිහින් හැන්දැ වෙනකල් ඉන්න නිසා වෙන්න ඇති.
    ඉස්කෝලෙන් අවුට් වුනාට පස්සෙ පස්සෙ නිකම්ම හරිගියා.

    බැ.ආසාදන කියල දන්නෙ දැනුයි...

    හිතාගෙන හිටියෙ මැරුන හම රෝමකූප වල ඇලිල කියල....
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,788
    17,008
    113
    ඉස්කෝලෙ යන කාලෙ ලාවට තිබිල තියෙනව. සමහර විට යුනිෆෝම් එකෙන් ඉස්කෝලෙත් ඉඳල ක්ලාසුත් ගිහින් හැන්දැ වෙනකල් ඉන්න නිසා වෙන්න ඇති.
    ඉස්කෝලෙන් අවුට් වුනාට පස්සෙ පස්සෙ නිකම්ම හරිගියා.

    බැ.ආසාදන කියල දන්නෙ දැනුයි...

    හිතාගෙන හිටියෙ මැරුන හම රෝමකූප වල ඇලිල කියල....
    Apoo hadu kellekne 🤢
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    මචන් පිරිසිදුව ඉදලත් සමහරුන්ගෙ කිහිලි කලු වෙන්න හේතුවක් තියෙනවද?