ඇනෙට මොකක් ද කරන්න පුළුවන්?

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    නියනෙන් ස්ලිප් වෙනවා නම් රත් කරලා වැඩක් නැති වෙයි නේ බන්..
    Theoretically, රත් කල යුත්තේ ඇණය නොවෙයි. ඇණය හැර, Female thread එක සහිත කොටසයි. නමුත්, ප්‍රායෝගිකව එහෙම කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා, හොඳට නටන උණු වතුර ටිකක් වක්කරලා විනාඩියක් විතර ඉඳලා, කපන කටුවකින් ඇනේ ඔලුව වාමාවර්තව කැරකෙන ආකාරයට ගහලා බලන්න.
     
    • Like
    Reactions: allrights

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    Mma gawa me wage set 1 tiyenawa.
    Nikanma galawanna puluwan.
    Oka wadi ganak wennet naha.

    මේ අයිටම් එක නැද්ද? මම අද දැක්කේ මේක.


    k1tcJlp.png
     
    • Like
    Reactions: allrights

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇණ ඔලුවෙ මුල්ලට නියනකින් කට්ටයක් හදාගන්න මිටියෙන් තට්ටු කර කර ඇනේ කරකවන්න.
    WD40 ගහන්න.
    Aladide දාල කූරක් අලවල කරකවන්න.
    ඩිරිල් කරල ස්කෘ ඇණයක් බස්සන්න.
    වැල්ඩින් කරල.
     
    • Like
    Reactions: allrights

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එහෙම කියන්න පුලුවන්ද බන් තියෙන තැන දකින්නේ නැතුව.
    ෆොටෝ එකක් දාපං ඇනේ තියෙන්නේ කොයි වගේ තැනකද බලන්න ගලෝන හැටි තක්කෙකටම කියල දෙන්න.
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එහෙම කියන්න පුලුවන්ද බන් තියෙන තැන දකින්නේ නැතුව.
    ෆොටෝ එකක් දාපං ඇනේ තියෙන්නේ කොයි වගේ තැනකද බලන්න ගලෝන හැටි තක්කෙකටම කියල දෙන්න.

    Photo ekak dapan balanna


    image.png


    meka google photo ekak.. motor eka same....

    yellow karala thiyenne... oya wage pot ekaka thiyena anayak... image eke left side eke thiyena pot ekaka wage tamai galwa ganna bari wa ithiri wechcha eka dan thiyenne...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,042
    1
    61,178
    113
    Mother Earth
    හීනි කියත් තලේකින් හරහට ඉරක් කපල ට්‍රයි කරන්න. ෆ්ලැට් එක නිසා ඒ ලයින් එකම ඩීප් කරල බලන්න.
    මේක තමයි සාමාන්‍යයෙන් කරන්නෙ. එහෙම නැත්තම් හීනි ග්‍රිල් කට්ටකින් ග්‍රිල් එකෙන් විදින්න ඕන.
     
    • Like
    Reactions: allrights