කී දෙනෙක් මේක ලෙඩක් කියලා දැනගෙන සිටියද?2

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    4585-Pitted_keratolysis-1296x728-body.jpg


    මේකත් සමහරුන්ට තියෙන bacteria ආසාදනයක්. ලෙඩක් කියලා දැනගෙන නොසිටියට.
    ගොඩාක් වෙලා බූට් දාන, කකුලෙ තෙතමනය රැදෙන අයට හැදෙන්න පුලුවන්.
    කකුල් වියලිව තියාගෙන, antibacterial cream 1 පාවිච්චි කරොත් හොද වෙනවා.
    වැඩි වුනොත් පහල වගේ වෙන්නත් පුලුවන්.
    P.S.
    මට ලෙඩේ නම දාන්න අමතක වෙලා.
    මේකට කියන්නෙ pitted keratolysis
    සින්හල නම හරියට දන්නෙ නැහැ, එක එක පැති වල එක එක නම් කියන නිසා

    1200px-Pitted_keratolysis_3.jpg
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    හම්බො..ඕක දියමැටියෝ කෑම වෙන්න බෑ,..ඒක fungus ඵකක්..ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ Athlete's foot කියල.කාට හරි ඵහෙම අවුලක් තියෙනවනම් බය නැතුව ගන්න මේ දෙක..ඔය spray ඵක උදේට ගහලා රෑට ජෙල් ඵක ඒ තැන් වල ගාන්න..සතියෙන් සනීපයි..මේස් ඵහෙම ඩිටෝල් දාල ටික වෙලාවක් තියල හෝදන්න..කකුල් නිතරම dry ඵකේ තියාගන්න...කකුල් හොඳට පිහදන්න.අැඟිලි කරු අතර තෙත රැඳෙන්න දෙන්න ඵපා..

    p0R0v7y.jpeg
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,551
    25,895
    113
    මගේ යාලුවෙක්ට තිබ්බා, මොකෙද්ද සතෙක් විදිනවා කියලා කිව්වේ.

    මේකා ට ගොම්බෙටි පේන්න බැහැ, පාගනවා , ලෙඩේට හොඳයි කියලා.

    අන්තිමට අලි බෙට්ටක් පාගලා , ලෙඩේ හොඳ වුණාළු.😂😂

    බෙට්ටේ හිටපු anti bacterial enzyme එකක් වැඩ කරන්න ඇති.

    ඕකට patent අරන් මටත් 10% දීපන්. 😜
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මගේ යාලුවෙක්ට තිබ්බා, මොකෙද්ද සතෙක් විදිනවා කියලා කිව්වේ.

    මේකා ට ගොම්බෙටි පේන්න බැහැ, පාගනවා , ලෙඩේට හොඳයි කියලා.

    අන්තිමට අලි බෙට්ටක් පාගලා , ලෙඩේ හොඳ වුණාළු.😂😂

    බෙට්ටේ හිටපු anti bacterial enzyme එකක් වැඩ ඇති.

    ඕකට patent අරන් මටත් 10% දීපන්. 😜


    දියමිටියෝ කනවා කියන්නේ ඕකට
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මේකත් සමහරුන්ට තියෙන bacteria ආසාදනයක්. ලෙඩක් කියලා දැනගෙන නොසිටියට.
    ගොඩාක් වෙලා බූට් දාන, කකුලෙ තෙතමනය රැදෙන අයට හැදෙන්න පුලුවන්.
    කකුල් වියලිව තියාගෙන, antibacterial cream 1 පාවිච්චි කරොත් හොද වෙනවා.
    වැඩි වුනොත් පහල වගේ වෙන්නත් පුලුවන්.
    මටත් Oka thuibba podi kale. 9-10 විතර ඉද්දි කාර් බැට්‍රියක් මස් කරද්දි ඇසිඩ් ටිකයි බැට්‍රි වතුරයි පෑගුනා සුපිරියටම. ඊට පස්සේ යටිපතුල සුදු wela thibba. dan Hondatama hondai.
     
    • Like
    Reactions: mr.sgthilina

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    කකුලේ හම ඝන වෙලා පැලෙන්නේ ඕකටද
    නෑ
    වේදනාවක් නම් නැතුව ඇති නේද
    නෑ. තියෙන අය දන්නෙවත් නැ සමහර වෙලාවට
    කොකු පනුවොද මොක්කුද කකුලට ඇතුල් වෙන තැන් නෙමෙයි ද? උන් ඇතුල් වෙන්නෙත් කකුල විදලා නෙද?
    නෑ. මේ තියෙන්නෙ එහෙම පනුවා ගියපු එකක්, හම විදල
    The-varicose-vein-that-was-actually-a-WORM.jpg

    na neda, kakule agili karu kahana ekata neda ehema kiyanne. wassa dawas walata hadenne.
    එක එක පැතිවල කියන විදිය ත්මයි. මට ඔය දෙවිදියම සෙට් වෙලා තියෙනවා. මොකක් හරි ද දන්නෙ නැ.🧐
     
    • Wow
    • Like
    Reactions: NRTG and Janithsl88

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    නෑ

    නෑ. තියෙන අය දන්නෙවත් නැ සමහර වෙලාවට

    නෑ. මේ තියෙන්නෙ එහෙම පනුවා ගියපු එකක්, හම විදල
    The-varicose-vein-that-was-actually-a-WORM.jpg


    එක එක පැතිවල කියන විදිය ත්මයි. මට ඔය දෙවිදියම සෙට් වෙලා තියෙනවා. මොකක් හරි ද දන්නෙ නැ.🧐
    අඩේ පණුවෙක් වගේ. මගේ මල්ලිටත් ඔහොම තිබ්බා. Doca kiwe kukul beti wala inna panuwek ghn kiyala. cream ekak dunna ekata hari giya