1. Challenger SRT8

    ඇත්තටම ඕන අලුත් ජනතාවක් නේද?

    ඡන්දෙ දාලා වැඩක් නෑ කියල හිතෙන ෆේස්බුක් හැල්ලක් කියවන එක මාධ්‍ය වගකීමක්
  2. Challenger SRT8

    🛑✔️සජියා ගේමෙන් අයින් වුනා. 🤭

    වැරදි නේ. රනිල්, සජිත් අතරේ තමා ගේම් එක.
  3. Challenger SRT8

    jothishya set eka

    @Lovtus
  4. Challenger SRT8

    වලංගු ඡන්දයක් ද

    එක්කෙනෙක්ට
  5. Challenger SRT8

    තව පැය 44යි

    සීයට සීයක් ෂුවර්
  6. Challenger SRT8

    වලංගු ඡන්දයක් ද

    ඒක අවලංගුයි කියලා මැකෝ කිව්වා.
  7. Challenger SRT8

    වලංගු ඡන්දයක් ද

    ඒකනේ බං. රෝම ඉලක්කමෙන් 10 පුළුවන්.
  8. Challenger SRT8

    වලංගු ඡන්දයක් ද

    රෝම ඉලක්කම් වලින් ඡන්දෙ දෙන්න බැරිද මචං
  9. Challenger SRT8

    21 පසු වෛරයට ඉඩ නොදෙන්න - ඉරාජ්

    ආපහු ගිහින් මහණ උනොත් මොකද
  10. Challenger SRT8

    ඉන්දියාව AKD ට කැමති නේ වගෙ

    ඉන්දියාව බයයි අපි දියුණු වෙයි කියලා. වටේ තියන රටවල් ඔක්කොම හිඟන්නෝ කරලා තියෙන්නේ. අපිතත් ගේම දීලා තියෙන්නේ.
  11. Challenger SRT8

    අනුර ඊයෙ නෑවා

    දැන්නම් හොඳටම මහන්සි. අදවත් ගෙදර ගිහින් සැප නින්දක් දාන්න ඕනි කියපු එක ද
  12. Challenger SRT8

    🔴2024 Presidential Election🔴- ඔට්ටු පොළ

    රනිල් 3 උනොත් #9inchesEK කියන එක #3inchesEK ලෙස නම මාරු කරන්න ඕනි
  13. Challenger SRT8

    උබල ගහන්නෙ අංකෙද කතිරෙද? 🤔🤔🤔

    එහෙම එක වෙන්නෙ නෑ හැබැයි සිළෙට 1 ගහපුවම ඒ ඡන්ද දායකයා තමාගේ ඡන්දය පාච්චල් කරනවා. ඡන්දය කියන්නේ වටිනා දෙයක්. ඡන්දය විහිළුවක් බවට පත් කරන්න ඡන්දෙ ඉල්ලන කෙනෙක්ට ඡන්දෙ දෙනවා කියන්නේ ඒක තමන්ටම කරගන්න අඟව්‍රවයක්.
  14. Challenger SRT8

    උබල ගහන්නෙ අංකෙද කතිරෙද? 🤔🤔🤔

    අනුරයි, සජීතුයි තමා ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න. එයාලට ඡන්දෙ දෙන අය මනාප ගහන එක තේරුමක් නෑ. කාලේ නාස්ති කිරීමක් පමණයි. කතිරෙ විතරක් ගහල අවාම ඇති. අනිත් අපේක්ෂකයින්ට ඡන්දෙ දෙන අය තමා මනාප ලකුණු කරන්න ඕනි. එයාලගේ මනාප ගණන් කරන්නේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නට. මනාප ප්‍රදාන අපේක්ෂකයෙකුට දීලා නැත්තම් එකත්...
  15. Challenger SRT8

    උබල ගහන්නෙ අංකෙද කතිරෙද? 🤔🤔🤔

    නෑ. මම කියන්නේ ප්‍රදාන අපක්ෂකයෝන්ට අකමැති නම් වැඩකට නැති කෙනෙක්ට ගහුවකි. නමුත් අකමැත්තෙන් දෙවැනි මනාපේ. ලාවට හරි පැහැදීමක් තියන ප්‍රදාන අපේක්ෂකයෙකුට ගැහුවකි. අන්තිමට කාලේ නාස්ති කරලා ප්‍රදාන අපේක්ෂකයෙකුටම තමා ගහල තියෙන්නේ. දෙවැනි මනාපේ නොදී ඉන්නවාට වඩා මේක හොදයි.
  16. Challenger SRT8

    උබල ගහන්නෙ අංකෙද කතිරෙද? 🤔🤔🤔

    නෑ. ඒ කියලා තියන එක හරි. නැත්තම් මනාප කියලා දෙයක් ඕනි නෑ නෙ. කතිරෙ විතරක් තියෙන්න තිබ්බ නේ.
  17. Challenger SRT8

    රනිල් සීයගේ ටීම් එක

    කෝ රවී. හොදම මුදල් ඇමතිත් උනා නේද

    No contents