වාහන ගැන උදව්වක් ඕන....
මේකයි කෙස් එක, කාර් එකේ තියෙන chrome පාර්ට්ස් වල වතුර නිසා පැල්ලම් හැදිලා, ඒවා යවන්නත් අමාරුයි, මාරම කැතයි.
ඉතින් අනිත් අය මේක වෙන්නේ නැති වෙන්න මොනවද කරන්නේ?
එහෙම නැත්නම් මෙහෙම වුනාම ඒවා අයින් කරන්නේ කොහොමද?
මේකට තියෙන විසදුම දන්නා කවුරු හරි කියන්න, ලොකු උදව්වක්.
මම...