I PHONE රෙපයාර් උපදෙසක් .

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    දැනට අවුරුදූ 02 ඉස්සර DUBAI වලින් I PHONE X එකක ගෙදරට ගත්තා .
    ලගදි SOFT WARE UPDATE එකක් ආවා .පස්සේ PHONE එක වැඩ නැහැ .
    DUBAI WALA DEALER කෙනෙක්ට දීලා බැලුවා ඌ කියනවා HARDWARE ප්‍රශ්නයක් මුකුත් කරන්න බැහැ කියලා .
    USA ...APPLE CONTACT කරලා ඇහුවම කියනවා ..
    තව APPLE STORE එකකට දෙන්න කියලා ...
    එතනත් බැහැ කිව්වොත් ..මොකද්ද කරන්න පුළුවන් .
    HEAD OFFICE කතා කරලා මොනවහරි ..PHONE එකක් REPLACE කරගන්න මොනයම් හෝ විදියක් තියනවනම් විස්තර දාන්නකෝ ...
    අලුතෙන් ගන්න හිටන්නවත් බැහැ දැන් තියෙන තත්වේ අනුව ..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,281
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    one to one replace නම් කොහෙත්ම කරන්නේ නැහැ.
    උබ කොහෙද ඉන්නේ ? ලංකාවේ තැනක් නෙමයි නේ ද හොයන්නේ.

    Dubai තැනක් ද ?
    ලංකාවේ නම් ඕව ගොඩ දාන්න පුළුවන් උන් ඉන්නවා.
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    one to one replace නම් කොහෙත්ම කරන්නේ නැහැ.
    උබ කොහෙද ඉන්නේ ? ලංකාවේ තැනක් නෙමයි නේ ද හොයන්නේ.

    Dubai තැනක් ද ?
    ලංකාවේ නම් ඕව ගොඩ දාන්න පුළුවන් උන් ඉන්නවා.
    ලංකාවේ බැලුවා ..
    වැඩේ හරි ගියේ නැහැ ඒකයි DUBIA ගෙන්න ගත්තේ ..
    කෝකටත් ලංකාවේ CONTACT එකක් තියනවානම් දාපන් මෙහෙ කරන්නම දෙයක් නැත්නම්
    අපහු එවන්න .
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,675
    16,891
    113
    දැනට අවුරුදූ 02 ඉස්සර DUBAI වලින් I PHONE X එකක ගෙදරට ගත්තා .
    ලගදි SOFT WARE UPDATE එකක් ආවා .පස්සේ PHONE එක වැඩ නැහැ .
    DUBAI WALA DEALER කෙනෙක්ට දීලා බැලුවා ඌ කියනවා HARDWARE ප්‍රශ්නයක් මුකුත් කරන්න බැහැ කියලා .
    USA ...APPLE CONTACT කරලා ඇහුවම කියනවා ..
    තව APPLE STORE එකකට දෙන්න කියලා ...
    එතනත් බැහැ කිව්වොත් ..මොකද්ද කරන්න පුළුවන් .
    HEAD OFFICE කතා කරලා මොනවහරි ..PHONE එකක් REPLACE කරගන්න මොනයම් හෝ විදියක් තියනවනම් විස්තර දාන්නකෝ ...
    අලුතෙන් ගන්න හිටන්නවත් බැහැ දැන් තියෙන තත්වේ අනුව ..
    For Repair

    i Device Solutions (Pvt) Ltd Supun arcade Colombo 6​

    Future mobiles Nugegoda market junction​