දැනට අවුරුදූ 02 ඉස්සර DUBAI වලින් I PHONE X එකක ගෙදරට ගත්තා .
ලගදි SOFT WARE UPDATE එකක් ආවා .පස්සේ PHONE එක වැඩ නැහැ .
DUBAI WALA DEALER කෙනෙක්ට දීලා බැලුවා ඌ කියනවා HARDWARE ප්‍රශ්නයක් මුකුත් කරන්න බැහැ කියලා .
USA ...APPLE CONTACT කරලා ඇහුවම කියනවා ..
තව APPLE STORE එකකට දෙන්න කියලා ...
එතනත් බැහැ කිව්වොත් ..මොකද්ද කරන්න පුළුවන් .
HEAD OFFICE කතා කරලා මොනවහරි ..PHONE එකක් REPLACE කරගන්න මොනයම් හෝ විදියක් තියනවනම් විස්තර දාන්නකෝ ...
අලුතෙන් ගන්න හිටන්නවත් බැහැ දැන් තියෙන තත්වේ අනුව ..