ඩයලොග් ඩිටෙල් බිලක් හොරට හදන්න ...
මචං ල දන්නා එකෙක් කියනවද ඩයලොග් detail bill එකක් හොරට හදා ගන්නේ කොහොමද කියලා ..
ඒ කිවුවේ දැන් බිල් එක අරගෙන ඒ වගේම තියන නම්බර් කිහිපයක් අයින් කරලා
ආයේ ඒ විදියටම හදන්න ඕනේ .
එත් තාම බිල හම්බ උනේ නැහැ . බිල මොන වගේ ද දන්නෙත් නැහැ .
නොන්ඩි නොවී කෙල්ලට .. බිල හදා ගන්න පුළුවන් ද මචං නොදැනෙන ගානට