රෙන්න ගියාම ............

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    anglo-indian-pan.gif

    මේ ක්‍රමේ ට්‍රයි කරපන්

    :no::no::no:

    ඕක එච්චරම ආරක්‍ෂිත නැහැ.
    සාමන්න්‍යයෙන් ගන්න තියන කොමඩ් උඩ නගින්න තරම් ඒවා ශක්තිමත් නැතිවන්න පුළුවන්.
    උඩ නැගලා ඉන්න වෙලාවට කඩලා ගියොත් එහෙම කොමඩ් එකක් අලුතින් කඩෙන් ගන්න පුළුවන් හැබැයි උඹේ පුකට..........
    ඔහොම සින් එකක් වෙලා ෆොටෝ වගයක් කාලෙකට ඉස්සර මම දැකලා තියනවා. පුකට sorry.com
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    :no::no::no:

    ඕක එච්චරම ආරක්‍ෂිත නැහැ.
    සාමන්න්‍යයෙන් ගන්න තියන කොමඩ් උඩ නගින්න තරම් ඒවා ශක්තිමත් නැතිවන්න පුළුවන්.
    උඩ නැගලා ඉන්න වෙලාවට කඩලා ගියොත් එහෙම කොමඩ් එකක් අලුතින් කඩෙන් ගන්න පුළුවන් හැබැයි උඹේ පුකට..........
    ඔහොම සින් එකක් වෙලා ෆොටෝ වගයක් කාලෙකට ඉස්සර මම දැකලා තියනවා. පුකට sorry.com

    :rofl:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඉතිං වතුරනෙ බන් වෙන දෙයක් නෙවේනේ :D. අච්චර ගඳ ගහන ජරා බෙට්ට පු* ඇතුලේ දවසම තියන් ඉන්න එකේ මේ පොඩ්ඩක් වතුර ටිකක් පු* ගෑවෙන එකේ තියෙන හිරිකිතේ මොකද්ද බන් :D

    දීපන් අයිස්ක්‍රීම් :lol:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Commode eken eliyata reela passe betta aran kommode ekata daapan.
    :no:
    hitagena wage danna barida? ehema nathnam danakotama nagitapan :)
    :no:
    අප්ග්‍රේඩ් යුවර් රෙන්ඩපුක ටු රෙන්ඩ්‍රොයිඩ් 4.3 වර්ශන්
    :lol:
    අතට දාගෙන පස්සෙ කොමඩ් එකට දාපන්..
    tho nam mottayekma tahama
    :(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රෙන්න පෙර සිස්ටන් එකේ ඈන්ගල් වෑල්ව් එක වහන්න දැන් ප්ලශ් කරන්න. දැන් සුපුරුදු විදියට වාඩිවෙලා බඩ පිරෙන්න රෙන්න ඈන්ගල් වෑල්ව් එක අරින්න සිස්ටන් එක පිරුනම ප්ලශ් කරන්න. මෙහෙම කරල බලන්න
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    රෙන්න පෙර සිස්ටන් එකේ ඈන්ගල් වෑල්ව් එක වහන්න දැන් ප්ලශ් කරන්න. දැන් සුපුරුදු විදියට වාඩිවෙලා බඩ පිරෙන්න රෙන්න ඈන්ගල් වෑල්ව් එක අරින්න සිස්ටන් එක පිරුනම ප්ලශ් කරන්න. මෙහෙම කරල බලන්න

    etakota athule wathura aiyn wenawada
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    etakota athule wathura aiyn wenawada

    ඔව්... වෝටර් ට්‍රැප් එකේ වතුර අයින් වෙනව. හැබැයි බඩ බුරුලෙන් යන දවසට පරිස්සමෙන් බැක් ශොට් එක නාන්න වෙයි,
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බට්ට බාන්න ඉස්සෙල්ල පුකේ ටිල යටින් අත තියපන්... එතකොට බෙට්ට අතට වැටෙයිනේ... ඊටපස්සේ හිමිට බෙට්ට වතුරට දාපන්....:yes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    1 හොඳම දේ කොමඩ් එකට යන්නේ නැතුව ආදී මුතුන්මිත්තෝ කරා වගේ කැලේකට , වෙල් එළියකට ,මුහුදු වෙරළකට පලයන්. පු@ සර්පයෙක් කෑවම උඹට තේරෙයි කොමඩ් එකේ අගේ.
    2 ඩ්‍රිල් එකක් අරගෙන කොමඩ් එකේ වතුර රැඳෙන කෑල්ලේ හිලක් විදපන්.