ඩයලොග් පෝස් පේඩ් වල පැකේජ් ඇක්ටිවේට් කරහැකිද අලුතෙන්, යූ ටියුබ් අන්ලිමිටඩ් වගේ ඒව..
පුලුවන්
මම යූටියුබ් අන්ලිමිටඩ් ඇක්ටිව් කරන් ඉන්නෙ , myplan එකත් ඇක්ටිව් කරලා තියනවා, IBB ත් ඇක්ටිව් කරලා තියෙන්නෙ
ඇප් එකෙන් පැකේජ් එක ඇක්ටිව් කරේ, ඇප් එකේ උඩම තියන බැනර් එකෙන් youtube unlimited active බටන් එක ක්ලික් කරාම වෙබ් පේජ් එකකට යනවා , එතනට ෆෝන් නම්බර් එක ගහලා SMS එකෙන් එන පින් එක දැම්මම ඇක්ටිව් කරන්න පුලුවන් yt unlimited එක එතන තියනවා
උබ කොච්ච්ර කල් යූස් කරාද ?
ඩේටා කැපෙන්නේ නැද්ද?
මාසෙ මුල ඇක්ටිව් කරේ,
යූටියුබ් වලට ඩේට කැපෙන්නෙම නැහැ. ෆෝන් එකේ 480P වලට සෙට් කරලා තියෙන්නෙ. බෆර් වෙන්නෙ නැතුව ප්ලේ වෙනවා
360 neda puluwanමාසෙ මුල ඇක්ටිව් කරේ,
යූටියුබ් වලට ඩේට කැපෙන්නෙම නැහැ. ෆෝන් එකේ 480P වලට සෙට් කරලා තියෙන්නෙ. බෆර් වෙන්නෙ නැතුව ප්ලේ වෙනවා
එච්චර යන්නෙ නැහැමචන් ඔය පැකේජ් එකෙන් ඩේලි පැය 2 ගානේ බැලුවොත් දවස් 30 ජීබී කීයක් වගේ යයිද?
35gb?
360 neda puluwan