⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    cppoupbvmaa-gaq1.jpg

    :rolleyes::rolleyes:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මැතිව්ස් මේ කියන විදියෙන් මට නම් පෙන්නේ මේ මැච් එක විතරක් නෙමේ දිමුත්-කෞෂල්‍ය දකුණු අප්‍රිකා ටුවර් එකත් ගහනවා කියන එකයි :angry::angry::angry:

    heta un denna monawa hari karala kiyak gari gahai :rofl:

    හෙට මුන් දෙන්නම් අවුට් වෙලා යන්න කියලයි මගේ ප්‍රාර්ථනාව වගේම ශ්‍රී ලංකාවේ ප්‍රාර්ථනාව :rofl::rofl::rofl::D:D:cool::cool::yes::yes:
    පැත්ත පළාතේ ගන්න හොද නෑ මුන් දෙන්න ආපහු :angry::angry::angry:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    හෙට මුන් දෙන්නම් අවුට් වෙලා යන්න කියලයි මගේ ප්‍රාර්ථනාව වගේම ශ්‍රී ලංකාවේ ප්‍රාර්ථනාව :rofl::rofl::rofl::D:D:cool::cool::yes::yes:
    පැත්ත පළාතේ ගන්න හොද නෑ මුන් දෙන්න ආපහු :angry::angry::angry:

    Hetat komat udennma ekek yai bn:yes::D ehema nounot karume tamai itin..:rolleyes:..penne nadda wicket eka kola paatai..aussi pace lata hodai wage..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Hetat komat udennma ekek yai bn:yes::D ehema nounot karume tamai itin..:rolleyes:..penne nadda wicket eka kola paatai..aussi pace lata hodai wage..

    කොල පාටයි ක්‍රීස් එකෙන් එලියේ..
    මේකත් පලවෙනි දවසෙ ඉඳලම කැපෙනවා..
    අනිත් මැච් දෙකට වඩා වෙනස වෙන්නේ බෝලෙ වේගෙන් කැපෙනවා..
    බැටාට තියෙන වෙලාව තව අඩු වෙනවා, බැට් පෑඩ් කැච්, ස්ලිප් කැච් එහෙම බලාගන්න පුලුවන්,
    උදේ පලවෙනි පැය ෆාස්ට් බෝලර්ස්ලට වාසියි,
    ටොස් එක දින්නත් පැරදුනත් ඒකෙ වාසිය ඔසීලට,
    අපි දින්නොත් අපි ගහනවා උන්ගේ හොඳ පේසිලා ඉන්න නිසා උන්ට වාසියි..
    උන් දින්නොත් උන් ගහනවා, අපේ හොඳ පේසිලා නැති නිසා උන්ට වාසියි..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    කොල පාටයි ක්‍රීස් එකෙන් එලියේ..
    මේකත් පලවෙනි දවසෙ ඉඳලම කැපෙනවා..
    අනිත් මැච් දෙකට වඩා වෙනස වෙන්නේ බෝලෙ වේගෙන් කැපෙනවා..
    බැටාට තියෙන වෙලාව තව අඩු වෙනවා, බැට් පෑඩ් කැච්, ස්ලිප් කැච් එහෙම බලාගන්න පුලුවන්,
    උදේ පලවෙනි පැය ෆාස්ට් බෝලර්ස්ලට වාසියි,
    ටොස් එක දින්නත් පැරදුනත් ඒකෙ වාසිය ඔසීලට,
    අපි දින්නොත් අපි ගහනවා උන්ගේ හොඳ පේසිලා ඉන්න නිසා උන්ට වාසියි..
    උන් දින්නොත් උන් ගහනවා, අපේ හොඳ පේසිලා නැති නිසා උන්ට වාසියි..

    :shocked:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,492
    3,493
    113
    සිංහලේ

    කොල පාටයි ක්‍රීස් එකෙන් එලියේ..
    මේකත් පලවෙනි දවසෙ ඉඳලම කැපෙනවා..
    අනිත් මැච් දෙකට වඩා වෙනස වෙන්නේ බෝලෙ වේගෙන් කැපෙනවා..
    බැටාට තියෙන වෙලාව තව අඩු වෙනවා, බැට් පෑඩ් කැච්, ස්ලිප් කැච් එහෙම බලාගන්න පුලුවන්,
    උදේ පලවෙනි පැය ෆාස්ට් බෝලර්ස්ලට වාසියි,
    ටොස් එක දින්නත් පැරදුනත් ඒකෙ වාසිය ඔසීලට,
    අපි දින්නොත් අපි ගහනවා උන්ගේ හොඳ පේසිලා ඉන්න නිසා උන්ට වාසියි..
    උන් දින්නොත් උන් ගහනවා, අපේ හොඳ පේසිලා නැති නිසා උන්ට වාසියි..

    අඩෝ එහෙමද ??
    සාමාන්යෙන් SSC එක batting pitch එකක් නේ බන්,බලමුකෝ කොහොමද වෙන්නේ කියල,උන් toss එක දින්නොත් අපිටත් උන්ට උනු සෙතේම වෙයිද දන්නේ නැ බන්
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university

    කොල පාටයි ක්‍රීස් එකෙන් එලියේ..
    මේකත් පලවෙනි දවසෙ ඉඳලම කැපෙනවා..
    අනිත් මැච් දෙකට වඩා වෙනස වෙන්නේ බෝලෙ වේගෙන් කැපෙනවා..
    බැටාට තියෙන වෙලාව තව අඩු වෙනවා, බැට් පෑඩ් කැච්, ස්ලිප් කැච් එහෙම බලාගන්න පුලුවන්,
    උදේ පලවෙනි පැය ෆාස්ට් බෝලර්ස්ලට වාසියි,
    ටොස් එක දින්නත් පැරදුනත් ඒකෙ වාසිය ඔසීලට,
    අපි දින්නොත් අපි ගහනවා උන්ගේ හොඳ පේසිලා ඉන්න නිසා උන්ට වාසියි..
    උන් දින්නොත් උන් ගහනවා, අපේ හොඳ පේසිලා නැති නිසා උන්ට වාසියි..

    Ela apita itin spin attack thamai..
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    තව අවස්තාවක් දෙන එක නරකත් නෑ හොදත් නෑ. මේ අවස්තාවෙන් ඔය යක්කු දෙන්නා ලකුනු ගහුවොත් අයේ මුන්ට තව මැච් 10ක් විතර ඕකුන්ට හම්බෙනවා fail උනත්. අන්න ඒක තමයි ලොකුම බය.

    okungee gaanu dennawa mathiwsta share karanawada dan naa. nedakin..:angry:
    ookun heta 0 tama out welaa pala:angry::angry:
     
    Last edited:

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මට නිකමට වගේ හිතුනෙ. තව ටික දවසකින් ජාතිවාදය ඇවිස්සෙනව කියල Sinhalese Sports Club කියන නම වෙනස් කරන්න කියයිද දන්නෙ නෑ.