විද්‍යාවෙන් ඔප්පු කරනපු දේවල් විතරක් විශ්වාස කරන අය කොහෙත්ම බෞද්ධයො වෙන්නෙ නෑ. මන් කියන්නෙ නෑ කාටවත් බලහත්කාරයෙන් නිවන විශ්වාස කරන්න කියල. බුදු හාමුදුරුවො පහළ වෙනකොටත් මනසේ බලයෙන් ලෝකයේ යම් යම් දේවල් දැකපු අය හිටිය. අහල තියනවද නිගණ්ටනාථ පුත්ත ඇල් වතුරවත් බිව්වෙ නෑ කියල වතුරෙ ඉන්න ජීවින් මැරෙයි...