දැන් ඉතුරු වෙලා ඉන්න ගොන් ජෙප්පෝ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වියවස්තාවේ කොතනකවත් විගණනයක් නැති රටේ මොන නීතිද බන් උඹ කතා කරන්නේ
    ?
    රහේ මුල්ම අවශ්‍යතාවය රාජපස්ස පල් හොරු හොරාකාපුවා හොයාලෙන උන්ව හිරේ යවන එක.

    ඒවට විගණනය කරන්න නීති නැත්තං ඒවා විමර්ශණය කරලා නඩු දාන්න පුලුවන්. දාපු නඩු ටික අයින් කරගන්න උදව් කරන්නැතුව ඉන්න විතරයි තියෙන්නෙ.

    ඔය පොන්නයා නීති වෙනස් කරන්න හදන්නෙ ඌට තවත් මේකෙ ලැගල ඉන්න පොටක් පාදගන්න. නීති වෙනස් කරන්න කලින් හොරු ටික අල්ලන්න කියපන්.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    බැංකුව සුද්ද කරන් ගියේ වෙන රනිල් කෙනෙක්ද?
    හොරු ටික බේරුවේ වෙන රනිල් කෙනෙක් ද?
    ඉන්දියාවේ රුකඩයක් උනේ වෙන රනිල් කෙනෙක්ද?
     
    • Like
    Reactions: Die-hard

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රනිල් කවදාවත් පෙට්රෝල් තමන්ගේ ඇඟට දාගෙන නිදා ගන්නේ නැහැ

    කුණු ගොඩට දාල බලන් ඉන්නවා කව්රු හරි අවුලනකන්

    ගිය පාර තොරතුරු දන ගැනීමේ පනත ගෙනල්ල රාජපක්ෂලා යන එන මන් නැති කරා
    මතකනේ

    උන්ගේ හොර වියපර වල airlanka එකේ ඔක්කොම හොර එලි උනේ එතනින්

    නමුත් මේ රටේ නීති හදන්න ඕන උන් හිරේ යවන්න

    මේ සැරේ කරන්න හදන්නේ ඒ ටික

    මෙව්වා තේරුම් ගන්නේ උඹලගේ පොඩි මොළ වලට බැහැ


    රනිල් මෝඩයෙක් නෙවි බයියෝන්ගෙන් ගුටි කාල මැරෙන්න
    මේන් රනිලා රාජපස්සලාව හිරේ අරින හැටි @pradeepw

    https://elakiri.com/threads/රනිල්ගේ_හිත_උණුවේ_යෝශිතට-ඇප.1725569/