රනිල් ජනාධිපති වෙන්න හදනවා කියලයි මට හිතෙන්නේ...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    ඊයේ මෙයාගේ කතාවෙන් මටනම් තෙරුනේ එහෙම ... :yes:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,025
    167,869
    113
    එකමත් එක රටක
    නැගිටපං.....

    i5MwuXB.jpg
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    පොඩි එකාගේ ආසාවනේ. 6 පාරක් අගමැති වෙලා ජනාදිපති වෙන්න බැරි උන එකේ. දවසකට හරි ඕක දෙන්න ඕනේ. නැතිනම් අරලිය ගහ මන්දිරේ පෙරේතයෙක් හරි වෙලා ඉදි හම්බුනේ නැති උනොත්.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අරගලයට ජය වේවා 🤣🤣🤭

    @2osama රනිල් ජනපති කරන්න පොහොට්ටු මෙහෙයුමක්…

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා ලෙස පත්කරගැනීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයේ ප්‍රභලයින් විසින් ප්‍රචාරක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරමින් ඇති බව අන්තර්ජාල නාලිකාවක වාර්තා කරයි.

    පොදුජන පෙරමුණේ මංත්‍රි කන්ඩායම් බෙදීම් රැසක් දැනට සිදුව ඇති බවත් ඩලස් අලහපෙරුම මහතාව ජනාධිපති කරවීම සදහා එක් පාර්ශවයක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බවත් ඩලස් අලහප්පෙරුම පරාජය කීරීම සඳහා මේ වනවිට නෙලුම්මාවත පදනම් කරගෙන වැඩසටහනක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බවත් එම වාර්තා පවසයි.

    රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති අපේක්ෂක ලෙස දිරිපත් කිරීම රාජපක්‍ෂ පවුලේ ප‍්‍රබලයක් වෑයම් කරන බවත් ඒ සදහා ඡුන්දය පාවිච්චි කරන මන්ත්‍රී වරයෙකුට රුපියල් කෝටි 50බැගින් ලබා දීමට සූදානමක් ඇති බවත් සදහන්ය.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ

    නැතුව ඉතිං ඉංග්‍රීසි බැරි ලප කොටා ට ජනාධිපති කම දෙන්න ද 🤣🤣🤣